accord eka ganath dannako maame....
ela
accord eka ganath dannako maame....
උඹට කියන්න බැරි උනා ජොලි සීන් එකක්. ඒකත් වක්රාකාරව මේකටම අදාලයි. මම සති කීපයකට උඩදි බ්රේක් වොෂර් දාන්න වාහනේ ගරාජ් එකට දාලා ත්රීවීල් එකක ගියා වොෂර් ටික අරං එන්න. යන ගමන් ත්රීවිල් පොරයි මායි කතා කලෙත් වාහන ගැන. පොර මට කියනවා ඌ දන්න කෙනෙක් ඉන්ටනෙට් එකේ හැම තැනම ගන්න එපා කියලා තියන kwid එකක් ගන්න ලෑස්ති උනාලු. පස්සේ මේ ත්රීවිල් පොර ඉන්ටනෙට් එකේ තියන තියන විස්තර අරූට කියලා යන්තං බේර ගත්තලු.පොර මට කියනවා kwid කියන්නේ මල ජරාවක්ලු, රෝදෙට ඇන තුනයිලු
ඒකේ සැප පහසුවට වැඩිය උගේ ත්රීවිල් එකේ සැප හොදයිලු, සම්ප් එක මෙහෙමලු එකී මෙකී කතා ගොඩයි. ඉතිං හිතපංකෝ කී දෙනෙක් මේවගෙන් වැඩක් ගන්නවද.


අපේ මෝඩ හැත්තට පේන්න මචන් නවාරා ගැන ත්රේඩ් එකක් දාපන්කෝ.
නවාරා කියන්නේ සුපිරි වාහනයක් ඒත් අපේ මෝඩ හුත්තලාට ඒක තේරෙන්නේ නෑ නේ.

රත්තරං;21117528 said:නවාරා.. අම්මෝ...![]()
මොකො සීන් එක?
දරුණු වැඩියිද ඒ වාහනේ ත්රේඩ් එකක් දාන්න තරම්?
රත්තරං;21117569 said:නවාරා එක අනික් ඩබල් කැබ් එක්ක ගත්තහම සැප පහසුයි
හැබැයි පාර්ට්ස් අඩුයි. දන්න තරමින් ලෙඩත් වැඩී\
කොහොම උනත් මම ඩබල් කැබ් ගැනනම් දන්නේ නෑ බන්..පාවිච්චි කරලත් නෑ. ඒ නිසා හරියටම නොදැන ලියන්න බෑ බන්. අනික මගේ පුද්ගලික අදහසනම් කැබ් ගන්න එපා බන්, කිසි වැදගත්කමක් නැති වාහනයක්







රත්තරං;21117595 said:නොදන්න මගුල් ගැන ලියන්න ගිහින් නා ගන්න kiwid shan වගෙ උනුත් ඉන්නවා


J-31 Teana කියන්නේ Cefiro ද බන්
මේක තෙල් බොනවා නේද?

රත්තරං;21116576 said:
එහෙම කරගන්න ඔලුවට ආපු නැති එක ගැන සෑහෙන්න දුක් වෙනවා සහෝ.. ෆුල් කෝඩේ ගහලා ඉන්නේ.. රට වටේ ගිහින් දෙක පහට තිබ්බ ටියානා තුන හතරක් එකතු කරන් ආවනම් ගොඩේ ගොඩ......![]()


රත්තරං;21114564 said:2010 ජිල් බෝලයක් වගේ නිල් පාට එකක් තිබ්බ සුප්ප භාන්ඩේ. ඒක වාස්ප වෙලා.. අද යාලුවෙක්ට වාහනයක් බලද්දි එකක් නෑ...
පට්ට අකෝඩ් එකක් තියෙනවා. 42කට ඉල්ලනවා. සෙට් උනොත් කෑශ් ගේනවා. තොපිටනම් ඒක පෙන්නනේ නෑ![]()




අපේ මෝඩ හැත්තට පේන්න මචන් නවාරා ගැන ත්රේඩ් එකක් දාපන්කෝ.
නවාරා කියන්නේ සුපිරි වාහනයක් ඒත් අපේ මෝඩ හුත්තලාට ඒක තේරෙන්නේ නෑ නේ.
රත්තරං;21117675 said:රී බැජ් කරපු එක විතරයි වෙනස
තෙල් ගහන්න බැරිනම් සැප කාර් පදින්න බෑ බන්![]()





අපේ අයියා කාරයා මුලින්ම ගන්න ගියේ cefiro එකක්ද මන්දා
මට මතක විදියට උඹේම පරණ ත්රෙඩ් එකක තිබ්බා ඕක ගත්තා කියන්නේ ටැංකියේ හිලක් තියෙන කාර් එකක් ගත්තා වගේ කියලා
ඉතින් අපි වැඩේ හිතෙන් අයින්කරගත්තා


රත්තරං;21120741 said:තෙල් ගැන ඇහුවොත් අදත් කියන්නේ ඒ ටිකම තමා....
සෙෆිරෝ එකට වඩා ටියානා එකේ තාක්ශනේ අලුත්, ඒ නිසා ටියානා පරන සෙෆිරෝ තරම් තෙල් බොන්නේ නෑ

