Nissan Tiida ගැන දන්න අය එන්න.

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    Nissan Tiida ගැන දන්න අය එන්න.

    මේ car එකේ details මෙහෙමයි

    q2wp.jpg
    2btr.jpg
    fdpy.jpg
    j3pi.jpg



    • Nissan Tiida Latio Car, YOM-2007, Reg-2010 Beige Color, Auto, Brand new, Full Option, Beige Interior, With Teak Panel, 1500cc, Japan, Alloys, New Tyres, Retractable Mirrors, 35,000km, Dual air Bags, RPM Meter, ABS, CD Set up, 1nd Owner, Security System, Touch A/C,accident free.original paint.



    • ආ තව doctor used නෙ



    • ගාන නම් Rs.2825000.00 තමා කියන්නෙ. interior හා body quality එක සුපිරියට තියෙනවා.



    • මට දැන ගන්න ඕන මේකේ second market එක කොහොමද කියලා.තව පෙට්‍රල් කෙරුවාවයි.මේ ගානට පාඩුද කියන එක ගැනයි.


    සැ.යු: දන්න කියන අය හා වැඩකරුවන්ගේ උපදෙස් අවශ්‍ය කර තිබේ.




    graphics-car-982554.gif
    graphics-car-982554.gif
    graphics-car-982554.gif


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    bump - ඩොක්ටර් ගෑණු කෙනෙක්ද .... ගෑණු පාවිච්චි කරපු වාහන නම් ගන්න එපා කියල මම අහල තියෙනවා