Nissan Tiida ගැන දන්න අය එන්න.
මේ car එකේ details මෙහෙමයි
සැ.යු: දන්න කියන අය හා වැඩකරුවන්ගේ උපදෙස් අවශ්‍ය කර තිබේ.








මේ car එකේ details මෙහෙමයි
- Nissan Tiida Latio Car, YOM-2007, Reg-2010 Beige Color, Auto, Brand new, Full Option, Beige Interior, With Teak Panel, 1500cc, Japan, Alloys, New Tyres, Retractable Mirrors, 35,000km, Dual air Bags, RPM Meter, ABS, CD Set up, 1nd Owner, Security System, Touch A/C,accident free.original paint.
- ආ තව doctor used නෙ
- ගාන නම් Rs.2825000.00 තමා කියන්නෙ. interior හා body quality එක සුපිරියට තියෙනවා.
- මට දැන ගන්න ඕන මේකේ second market එක කොහොමද කියලා.තව පෙට්‍රල් කෙරුවාවයි.මේ ගානට පාඩුද කියන එක ගැනයි.
සැ.යු: දන්න කියන අය හා වැඩකරුවන්ගේ උපදෙස් අවශ්‍ය කර තිබේ.









141 eka oya kiyana tharum aduwen petrol karanne



