නෑ මචෝ නෝමල් ප්ලේන් ගැන නෙවෙයි මම කියන්නේ ජෙට් වගේ ඒවා, ඒවගේ නියුක් ලෝඩ් කරල මරාගෙන මැරෙන විදියට යවන්නත් පුළුවන්නේ.....කොරියාව උඩදීම පුපුරවන්නේ කොහොමද? අනිත් එක ජපන්නු ඇමෙරිකාවට ගැහුවා වගේ එන්න ක්රම ඕනි තරම් ඇතිනේ ඔය සෑම් තියෙන තැන් වලින් බේරිලා....කොහොම හරි ඇමෙරිකාව ලඟට ආවට පස්සේ මුකුත් කරල වැඩක් නෑනේ විනාස කරනවානම් මගකදී තමයි වැඩේ දෙන්න ඕනි....
usa nam mulin gahanne naha oya kiyewwata eth korea nam sure naha gahuvoth korea gangam style wenna kanava. 
Seoul වලින් උඩට passenger airline එකක්වත් fly කරන්නෙ නැ මචන් දැන්.. ඇමෙරිකන් උන් දැන් තියන ඔක්කොම සැටල්යිට් කැලි ටික position කරලා ඇති Pyongyang වලට. සමහරවිට දැන් කොරියන් උන් ගෙවල් වල අහවල් එක කොරනවත් බලාගෙනද දන්නෙ නැ ඉන්නෙ උඩ ඉදන්..

dan api nodannava unata ban USA army spy la danatama korean army bases infiltrate karala athi korea aya command eka deddima fire kiyala ova udadima kudu karai flare missles yavala anthimata ithin wate thiyena rataval walata ova watunoth kiyai collateral damage kiyalausa nam mulin gahanne naha oya kiyewwata eth korea nam sure naha gahuvoth korea gangam style wenna kanava.
![]()


athi yanthan aluth case ekak nisa aluth game ekak ei heta aniddama![]()

Aniwa Spy wada nam wenawa athi ho gaala....kota wath danatama target lock welada danneth naa....![]()
ඇමෙරිකාවේ ප්රහාරක යානා හැක් වෙන විදියේ තාක්ෂණික ප්රහාරයක් උතුරු කොරියාවෙන් එල්ලවෙයි කියල....

සදාම් කාරයට වෙච්ච එකට හපන් මූව අහු උනොත්.. චීන ජනාදිපතිත් මෙ දැන් ට්ක වෙලාවකට ඉස්සෙලා කොල්ලට කියලා Region එකෙ ප්රශ්න ඇති කරන්න එපා කියලා.. ඔබාමගෙ කොල් එක වැඩ කරලා වගෙ..
umbata pissuda ban?![]()


unidentified air craft එකක් Atlantic Ocean එකෙන් cross කරලා හරි අනික් පැත්තෙන් හරි එනවා කියන්නෙ අමාරු දෙයක් බන්.. කොහොමත් US air space එකටනම් එනවා බොරු..

ඔය නීති නම් ඉතින් ඇමරිකන් කාරයොන්ට බලපාන එකක් නෑ සහෝ.....ඇෆ්ගන් හරි ඉරාක හරි යුද්දෙදි තහනම් කරපු පොකුරු බෝම්බත් යුස් කරල තියෙනවලු ඇමෙරිකාව, කෝ කව්ද ඒ ගැන කතා කරේ....


ade ehemada, a kiyanne USA kattiyath tikak withara kalabala wela thiyenawa....habai kota oka atha arina ekak naa kiyala mata hithenawa...ehema unoth uta nondiyi ne dangalapu dangalilla hatiyata...


baya wenda epa ban,, korean kota podi saddayak danawa witharai,, wade paththu wenne ne![]()



wade paththu unath US ewun NK doowili karala daanawa arenna methana mun kiyana tharam deyak wenne na ban![]()
umbata pissuda ban?![]()
ඌ හිතලා තියෙන්නෙ, DoD (Department of Defense) එක Kaspersky Use කරනවා කියලද දන්නෙ නැ..![]()
![]()
May thiyenne Russian TU-95 bomber plane ekak alaskawedi American F-4 ekakin track karana photo ekak... Russia, Americawata enna pawicchi karanne North pole eka muhuda neme![]()
