HELLOWW FRIENDS..!!!!
ඔන්න අද මම ඔයාලට දෙන්න යන ෆිල්ම් එකනම් මම හිතන්නෙ ගොඩාක් අය බලල ඇති..මේක දෙන්නෙ බලල නැති අයට විතරමයි..වැඩි කතා ඕන නෑ...මෙන්න මේකයි මම අද ඔයාලට බලන්න Recommend කරන ෆිල්ම් එක..
මේක හොලිවුඩ් පිචැර් එකක්..මේක හොලිවුඩ් සිනමාවෙම එදා මෙදා තුර නිර්මාණය උන හොදම ආදර කතාවලින් එකක්..ඒත් බොහො දෙනෙක් මේක හදුන්වන්නෙ හොලිවුඩ් වල බිහි උන හොදම ආදර කතාව විදිහට..ඔයාල දැන් ගූගල් සර්ච් කරල බැලුවත් පෙනෙයි,ටොප් ටෙන් LOVE STORIES අතර මේ ෆිල්ම් එක නම්බර් 1 තියෙනවා ගොඩක් සයිට්වල.. මේකෙ නම තමා THE NOTEBOOK...It's all about love..The best Love story ever in Hollywood Cinema..බලපු නැති අය අනිවාර්යෙන් බලන්න අමතක කරන්න එපා...මේකෙ නිලියගෙ ඇක්ටින්නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ..ඒකිගෙ ඇක්ටින් වලට කොල්ලට විතරක් නෙමේ අපිටත් ඒකිට ආදරේ හිතෙනවා..එහෙනම් බලපු නැති ලමයි අරන් බලන්න...

balanne na ban