No Limit nawattuwa,, ODEL නවතතන්නත් කාලෙ හරි!!!

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

Odel වහන්නෙ මොකටද බන්. ඔය වගේ එවා ඕනිතරම් තියෙන්නෙ. අපි ඒවා ගන්නෙ නැත්තන් එච්චරයි. ඒත් මේ වැඩේනම් අනුමත කරන්න බෑ. මේක අඳින කෙනා
හැසිරෙන විදිය අනුව තමයි ඉතින් අපි හැමෝම ගෞරවනීයව සළකන සංකේතයකට අගෞරවයක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ.

උඹ මේ ත්‍රෙඩ් එක වෙන විදියකට දැම්මනම් උඹට මීට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙන්න තිබුනා. මොකක් හරි වෙච්ච ගමන් ලෝකෙ පෙරලන්න වගේ කෑගැහුවම වෙන්නෙ තමුන්ගෙ මතයෙ ඉන්න අයත් අහක බලන එක. උඹට උනෙත් ඒක.

මේ වැඩේ කිසිම වරදක් නෑ කියන අයටනම් කියන්න තියෙන්නෙ, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තුල සිදු වෙන සියල්ලම ලෝකෙ ඕනිම තැනකට ගැලපෙනවා කියන පටු මානසිකත්වයෙන් ඉන්න එපා.


.
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    mun moda hu***nno ban. :D mun buddagamth muslim wage anthawadi agamak karannay hadanne mehema. anthimata ohama t ekak adan giyoth prassiddiye gal gahala marannath katha karay buddagama bera ganna kiyala. danna buddagamukuth na. thawa bera ganna kata karanawa :P

    sirawata ban.. dan kochchara bawdayo mini maranwada, horkam karanwada, anek minisunge dewal walata eerisiya karanwada.. onna owata thama katha karanna ona.. agama margayen ewa thama adu karanna ona..

    agamak, daramayak ai inisunta thiyenne ?

    boho welawata meya minisunge naraka gathi pawathum sirith wirtith adu karala ho control karanwa.. siyaluma gama walin wenne oka ne.. katawath wayra karanna epa, anek ayata hondin salakanna..owa ne ban hama agamakin ma kiyanne.. .. mey yakkun ge hithey thiyenne ma wayraya ne.. sirawata balahan ko.. dan bawda aya kochchara palli wala gihin pissu yaka natanawada.. ewata katholika un mokuth kiyanne nah.awa wada kara echcharai.. jesus gana thiyana t shirts kochcara andinawada.. ewata moktuh kiyanne nah...

    pissu ban.. sirawata mun manasika rogeee.. dan kochcara tourist web site wala maligawe pics gahala publicity karanwada.. thawa oya leaflets walta gahala parey minisunta denawa..ewa pagenawa.. rs 1000 , 200 kola ehe mehe pawenawa.. eka eka than wala.. ithin oya serama wala maligawe pics thiyanwa ne..

    munta kiyanne harak .. bawdayo neme.. bawda darshanaya raka ganna ona nam. darmanu kulawa dahami jeewithayak gatha karanna.. anek ayat wayra karanna epa. ... thawath manussayek ta udaw wennaa.. budu hamudurwo kiyala thiyana widihata jeewath wenna uthsaha karanna..

    jesus wahansei , budu hamduruwoi inna thanakin enna puluwan nam.. dan inna fathers latai , hamudurwanta, mey wage anthawadee haraktai uda dala pain gahanne.. .mun thama darmaya kaneth
     

    aruna47

    Well-known member
  • machan nikan kunuhabba kata karnnepa wasthuwe,,mata kiyapan uba bauddada kiyala??
    uba ehema newi man hitanne,,

    yako me man ude dawal ra wadina poojaniya tanak,,

    eka kellonge thana uda gahan yana eka tho kiyana widiyata sadaranada yako

    kata karapan

    සන් සුන් වෙන්න දරුවා සන්සුන්වෙන්න ව්යිරයෙන් වයිරය නොසන් සිදේ. සන්සුන් වෙන්න. දුක දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය අපි කියල දෙමු දරුවා :)
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    Odel වහන්නෙ මොකටද බන්. ඔය වගේ එවා ඕනිතරම් තියෙන්නෙ. අපි ඒවා ගන්නෙ නැත්තන් එච්චරයි. ඒත් මේ වැඩේනම් අනුමත කරන්න බෑ. මේක අඳින කෙනා
    හැසිරෙන විදිය අනුව තමයි ඉතින් අපි හැමෝම ගෞරවනීයව සළකන සංකේතයකට අගෞරවයක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ.

    උඹ මේ ත්‍රෙඩ් එක වෙන විදියකට දැම්මනම් උඹට මීට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙන්න තිබුනා. මොකක් හරි වෙච්ච ගමන් ලෝකෙ පෙරලන්න වගේ කෑගැහුවම වෙන්නෙ තමුන්ගෙ මතයෙ ඉන්න අයත් අහක බලන එක. උඹට උනෙත් ඒක.

    මේ වැඩේ කිසිම වරදක් නෑ කියන අයටනම් කියන්න තියෙන්නෙ, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තුල සිදු වෙන සියල්ලම ලෝකෙ ඕනිම තැනකට ගැලපෙනවා කියන පටු මානසිකත්වයෙන් ඉන්න එපා.


    .
    rupees200.jpg


    මේ දලදාව ගහපු රුපියල් 200ත් දෙකට නවල පර්ස් එකෙ ඔබල ඒක පුකේ ගහගන්න එක්කෙනා හැසිරෙන විදිය බලන්න සංස්කෘතික අමාත්‍යංශෙන් කට්ටියක් දාල තියෙනවද දන්නේ නෑ නේ?
    :P:P:D:D
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    LK120.JPG


    හා වරෙල්ල වරෙල්ල, දැන් දලදාව මේ රුපියල් 1000 කොලේ ගහපු මුදල් ඇමතියව එල්ලනවද හිසගසා දානවද ? කියහල්ල කෝ?:lol::lol:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,582
    1,459
    113
    Sri Lanka
    ODEL yanna epa.
    indiyawe suddo inna kale. indiyan ekewath suddange de pavichchi kale na. eka nisa suddo nikan chater wela yanna. giya. api boruwata internet eken witarak mekata banala madi. api karanna one odel yana eka nawathwana ekai. ethakota oya para wada ibema nawathi.
     

    aruna47

    Well-known member
  • ධර්ම චක්‍ර තියෙන ඇඳුම් ඕනෙ තරම් තියෙනව දකින්න ඇති නෙ

    එහෙම බලද්දි මෙහෙම දෙයක් ඇඳුමකට දැම්මහම තියෙන වැරැද්ද මොකක්ද කියන ප්‍රශ්නෙ කියල තමයි මටනං අහන්න තියෙන්නෙ

    මේක මං නොදන්නා නිසා අහන සාධාරණ ප්‍රශ්නයක් විතරයි.

    හරි ඔය දරුවාට මම තේරුම් කරලා දෙන්නම්. දළදා මාලිගාව කියන්නේ රටේ හදවත හැටියට හදුන්වන්නේ. ඉතින් කිසි සිංහල බෞද්ධයෙක් කැමති නැහැ දළදා මාලිගාවේ පින්තුරය shirt එකක ගහන් යනවට. බහුතරයක් අකමැති දෙයකට ඔය දරුවා කැමති උනාට. ඒ බහුතරය කැමති නැත්නම්. ඔය දරුවට ඒ දෙයට අකමැති වෙන්න ඕනේ. මම උනත් මේ දේට කැමති නැහැ. අපි තව කෙනක් කර කියල ඒ දේම කරන්න යන්න හොද නැහැ. ජේසු පිටේ ගහන් හිටිය කියල බුදුහාමුදුරුවෝ පිටේ ගහන් යන්න නැහැ. මොකද අපි සිංහල බෞද්ධ අපිට ඉතිහාසයක් තියනවා. අපේ ආගම හරි කියල දැන් ලෝකේ හැම කෙනක් ම කියද්දී. ඇයි අපි අපේ සංස්කෘතිය වෙනස් කරන්න හදන්නේ. තේරුම් ගන්න දරුවා. :):)
     

    aruna47

    Well-known member
  • AEiHu.png



    apita ape de lokui yako,,
    puluwan deyak korahan,,puluwan chandiyek nan matara awit owa karapan,,
    paraballo
    hamba hatta,,
    rep kapuwata mata pukada yako

    ඕව මොනාද දරුවා. මටත් ඔහොම ගල් ගැහුවා. මම සැලුනේ නැහැ. rep අපි අපි බෙදා ගමු... මගෙන් 6+ :):)
     
    • Like
    Reactions: LKS007

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    LK120.JPG


    හා වරෙල්ල වරෙල්ල, දැන් දලදාව මේ රුපියල් 1000 කොලේ ගහපු මුදල් ඇමතියව එල්ලනවද හිසගසා දානවද ? කියහල්ල කෝ?:lol::lol:

    Good thread brother.
    That is why Lee Kuan Yew said this is the problem in Sri Lanka.

    Ahasa Peralenawa kiyala ka gahana mooda chuun wada walin wadak ne.

    The buddhist monks who destroy buddhism in the country like "Ruwanwelle Sobitha" or monks in the parliament - What these guys do about that.

    All are trying to be National Heroes by this kind of silly work. Pathetic.
    I am also watching what these people say about your comment.

    Also, I am not sure whether anyone has any idea about how Sri Lanka sells this for tourism.
     

    aruna47

    Well-known member
  • whats wrong? its just an art as for the tshirt dumfucks

    මේකයි රට ගිය කියලා මම දන්නේ නැ ඔය බුද්ධාගමේ ද කියලා. ආගම වෙනස් කරන්නේ නැහැ. එහම වෙනස් කරන නපුන්සකයොත් ඇති එත් කැපුවත් බෞද්ධ :):)
     

    aruna47

    Well-known member
  • LK120.JPG


    හා වරෙල්ල වරෙල්ල, දැන් දලදාව මේ රුපියල් 1000 කොලේ ගහපු මුදල් ඇමතියව එල්ලනවද හිසගසා දානවද ? කියහල්ල කෝ?:lol::lol:

    ඔව් ඕකත් වැරදි. ඕක මුදල් ඇමති ගේ වරදක් නෙම. මුදල් ඇමති නෙම ඔය design එක හැදුවේ. ඒවා හදන්න වෙනම උන් ඉන්නවා. මුදල් ඇමති අත්සන් කරන එක විතරයි කරන්නේ. එතකොට එල්ලන ඕනේ ඕකට අදහස දීපු එකාව. :no:
     

    lahiruwan

    Junior member
  • Feb 27, 2007
    70
    0
    6
    L24iG.jpg



    සින්හලය්නි නෑගිටියව්,,ආගම බෙරාගනිව්...

    නෑගිටපල්ල දන්වත් නියම සින්හලයො වගෙ,,



    CB3a3.jpg


    එතකොට මේවා මොනවද? මේ සල්ලි කුඩු කරයෝ පාවිච්චි කරනවා, කලිසමේ පස්ස සාක්කුවේ දාගෙන යනවා, කසිප්පු වලට ගෙවන්න ගන්නව. කමක් නැද්ද? මහ බැංකුවත් වස්සමුද?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    whats wrong? its just an art as for the tshirt dumfucks
    oyage breast eka uda,api ude hawasa wadum pidum karana place eka gahala tyena eka harida kiyapan ganiye,,dum fucker ubai ganiye,,dannati reddwal dodanna epa,yako uba wena agamaka ekek kiyala terenawa,,hitapan,,man mage underware eke,,izzarahara patte,,oya wadum pidum karana ekkanage 4to kallak alawagattanan,,kohomawa wasthuwe sapa




    hari kiyahanko ithin mokakda othana uba dakina awula kiyala?
    mama me sadhaaranikaranaya karanawa newei..
    pirihena karunu??
    meka nam ithin nothing..oya tiyena pirihena karunu walath ekka baluwama
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    CB3a3.jpg


    එතකොට මේවා මොනවද? මේ සල්ලි කුඩු කරයෝ පාවිච්චි කරනවා, කලිසමේ පස්ස සාක්කුවේ දාගෙන යනවා, කසිප්පු වලට ගෙවන්න ගන්නව. කමක් නැද්ද? මහ බැංකුවත් වස්සමුද?


    oka dan bawitthe naneda??
    eka tamai yakune kiyanne,,owata wiruddwa nagisitinna ona kiyala
     
    • Like
    Reactions: gayanela

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ODEL yanna epa.
    indiyawe suddo inna kale. indiyan ekewath suddange de pavichchi kale na. eka nisa suddo nikan chater wela yanna. giya. api boruwata internet eken witarak mekata banala madi. api karanna one odel yana eka nawathwana ekai. ethakota oya para wada ibema nawathi.

    :angry::angry::angry::angry:aniwa machanz,,man odel gya,,tawat na,,nolimit man eda idalama gye na,,

    bt machan HOF ape game ekekge,,matara,,kanattagoda buwekge,,inna okkoma ssecurty ge idan inna un okkoma matara,,
    eka nisa man yanwa eke
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    rupees200.jpg


    මේකට මොකෑ කොරන්නේ? මේක අත්සන් කොරල තියෙන්නෙ මහින්ද රාජ්පස්ස.
    ... ඔඩෙල් එකට වගේ ආණ්ඩුවට නඩු දානවද , එහෙම නැත්තම් මුදල් අමාත්‍යංශෙන් ගහන මුදල් නෝට්ටු වර්ජනය කරනවද?
    :D:D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකයි රට ගිය කියලා මම දන්නේ නැ ඔය බුද්ධාගමේ ද කියලා. ආගම වෙනස් කරන්නේ නැහැ. එහම වෙනස් කරන නපුන්සකයොත් ඇති එත් කැපුවත් බෞද්ධ :):)

    රට ගියා කියලා,,සුද්දො පු* කොz එක දම්ම කියල,,රට ජාතිය,,ආගම පාවා දෙන එක වරදිය් නෙද???