උඹ කියන විදියට අපිට බං රෙදි නැතුව පාරේ යන්න වෙන්නේ
පොප්ලින් , පොලියෙස්ටර් වැඩියෙන්ම ගේන්නේ පකිස්තාන් වලින්
පොප්ලින් , පොලියෙස්ටර් වැඩියෙන්ම ගේන්නේ පකිස්තාන් වලින්


උඹ කියන විදියට අපිට බං රෙදි නැතුව පාරේ යන්න වෙන්නේ
පොප්ලින් , පොලියෙස්ටර් වැඩියෙන්ම ගේන්නේ පකිස්තාන් වලින්![]()

උඹ කියන විදියට අපිට බං රෙදි නැතුව පාරේ යන්න වෙන්නේ
පොප්ලින් , පොලියෙස්ටර් වැඩියෙන්ම ගේන්නේ පකිස්තාන් වලින්![]()
පකිස්තානෙන් ගෙනාවට ගැටලුවක් නෑ. ආගමකට සම්බනධ දේවල් ඔය වගේ බඩේ පිටේ ගහගෙන යනකොට ඒකට තියන ගෟරවය අඩුවෙනවා. ඔය ටී ෂර්ට් එක ඇදගෙන බඩුගහන්න, බොන්න, හොරකමේ වගේ රටේ තියන හැම මගුලෙම යයි. එතකොට ආගම විහිලුවක් වෙනවා.
උබ කැමතිද පකිස්තානෙන් ගෙනාපු රෙද්දකින් මහපු සරමක කුරානෙ හරි මොකක් හරි උබේ ආගමට සම්බන්ධ පූජනීය දෙයක පිංතූරයක් ගහගෙන උෟරු කොටුවක ඇවිදින්න යන්න.




aluth jokku jathiyak man dakka dala tyenwa ara kurane gahala tyenne bali kuruttak,,eka penis eka lagata jokage print karapu ekak,,adow oka gennuwanm moko wenne
බොලවූ
![]()
දහයේ කාසියක් කලිසමේ පිටිපස්ස සාක්කුවේ දාන් යන්ඩත් බැරිද ?




උඹ කියන විදියට අපිට බං රෙදි නැතුව පාරේ යන්න වෙන්නේ
පොප්ලින් , පොලියෙස්ටර් වැඩියෙන්ම ගේන්නේ පකිස්තාන් වලින්![]()



adows kawda do rep kapanne,,mata rep tikak dapallako,,aiooo 590 da koheda tibba,,koheda me ponz la ekka korann bane
hehe
face 2 face enne na
sinhalayonta bayai
pitipazzen pihiyen anapan,,huhuuu
nattan itin puka donut hilak karan tama bolata yanna wenne

රෙප් ගන්න නේද මෙ ටොපික් එකත් දැම්මේ යටි අරමුණ 
සෑහෙන ප්රතිශතයක් නොලිමිට් වර්ජනය කරනව....



ඔයා හරිලුehema baluwoth mewa yanne kohehari kunu bakkiyakata ne.. godakwelawata..
Agamak apahasa karanna kavruhari mehema deyak karoth, okkunta owa return wei.. nikan ona nethi prashna athikaranna epa banz..
Ehema baluwoth me muddara tika gahala thiyana ayathana me wenakota nathiwela gihilla..
Thaman mona ramunenda owa karanne.. e anuwa thamai prathipalaya labenne..![]()

![]()
එතකොට මේවා මොනවද? මේ සල්ලි කුඩු කරයෝ පාවිච්චි කරනවා, කලිසමේ පස්ස සාක්කුවේ දාගෙන යනවා, කසිප්පු වලට ගෙවන්න ගන්නව. කමක් නැද්ද? මහ බැංකුවත් වස්සමුද?

![]()
මේකට මොකෑ කොරන්නේ? මේක අත්සන් කොරල තියෙන්නෙ මහින්ද රාජ්පස්ස.
... ඔඩෙල් එකට වගේ ආණ්ඩුවට නඩු දානවද , එහෙම නැත්තම් මුදල් අමාත්යංශෙන් ගහන මුදල් නෝට්ටු වර්ජනය කරනවද?![]()



ගමයා;14097351 said:![]()
lankawe witharak nemei hema ratakama coins walata thamange agamika isthana danawa