No need of a Bypass SURGERY

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්... :yes:
    බෙදාගත්තාට ස්තුතියි මචන්.... 7+
     

    Niish

    Member
    Feb 10, 2015
    22
    9
    0
    ඉගුරු, මී පැණි, දෙහි ඇඹුල්, සුදු ලූනු සිංහල වෙදකමට සෑහෙන ගන්න බෙහෙත් වර්ගනේ. මේකේ අවුලක් නැතුව ඇති. සුදු ලූනු, කරපිංචා වගෙ දේවල් කොහොමත් කොලෙස්ටෙරෝල් වලට ගුණ නිසා සිංහල වෙදකමේ පාවිච්චියට ගැනෙනවනෙ. ඉගුරු, ඇඹුල් දොඩම්, මී පැණි එක්ක බුද්ධරාජ කල්කය දාල සෙම් අමාරු වලට බෙහෙත් හදනව සිංහල වෙදකමේ.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරියටම මේක හරිද කියන ඒකත් අවුලක්...වෙන ලෙඩ තියෙන අයට මේක නිසා අවුල් වෙන්න පුලුවන්ද? ගැස්ට්‍රික් වගේ?