nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    WATCH AND LEARN!

    රටෙ ජනතාව ටැක්ස් කරල එවාම වියදම් කරල රටක් ලොවෙත් ගොඩ ගන්න බැහැ! මොක්ද රට හදන්න පිටින් ගෙන්න වෙන බාන්ඩ සහ සෙවා වලට ආදායම ලීක් වෙනවා. මෙක නැති කරගන්න නම් ජාත්යන්තර වෙලදාම කරනනම වෙනවා! එත් ලන්කාවෙ එන එන පාලනයන් උත්සාහ කරන්න වවල එක්ස්පොර්ට් කරල ගොඩ එන්නෙ! ලොවෙත් බැ! ලන්කාවෙ ජනගහන වර්දනය වෙගය වැඩී. වවන එවා රටෙ උන්ට කන්නත් මදි!

    ගොඩ ආපු බටහිර යුරොපා රටවල් සියල්ල උන්ගෙ රටවල් හැදුවෙ ආසියාව - අප්‍රිකාව සහ ඇමරිකාව හුරගෙන! එහෙම නොකරපු බොල්ටික් රටවල් සියල්ල දුප්පත්!

    මැත කාලෙ ගොඩ ආපු සියලු රටවල් කලෙ අර 19 වෙනි සියවසෙ ගොඩ ආපු රටවල් වලින් තමන්ගෙ රටට ආයොජන ගෙන්නපු එක. සින්ගා - කොරියා දෙකම කලෙ එක.එ වගෙම චිනෙත් එහෙමයි! ඇමරිකන් සල්ලි තමයි චිනෙ ගොඩ ගෙන්නෙ! එත් ලනකව හැමදාම කලෙ බටහිර විරොදි වැඩ.

    ලපයා යන්නෙ මෙක තිබ්බාටත් වඩා අන්ත දුක්කිත කරල!
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major
    Sri Lanka has one of the world's largest government structure. What does government not do? They have airlines, railways, an entire healthcare system, an entire education system, and, most hilariously, Thriposha stalls and corporations for cashews. Most of these are not money-making but requires govenment support for providing intended services. So, how to maintain such a government? You need taxes. That is why our country is always poor. we don't have money to spend on R&D, but we have money for Triposha stalls!
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Ranil godak ewa wikunanna haduwe minisunta ena tax pressure eka adu karala IMF goda daganna. Lapaya karanne bankoloth ewath thiyan unta padi gewanna minisunta tax gahana eka. thawa pinata kana un 30000k gannath yanawalu.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,322
    21,963
    113
    Gotland
    WATCH AND LEARN!

    රටෙ ජනතාව ටැක්ස් කරල එවාම වියදම් කරල රටක් ලොවෙත් ගොඩ ගන්න බැහැ! මොක්ද රට හදන්න පිටින් ගෙන්න වෙන බාන්ඩ සහ සෙවා වලට ආදායම ලීක් වෙනවා. මෙක නැති කරගන්න නම් ජාත්යන්තර වෙලදාම කරනනම වෙනවා! එත් ලන්කාවෙ එන එන පාලනයන් උත්සාහ කරන්න වවල එක්ස්පොර්ට් කරල ගොඩ එන්නෙ! ලොවෙත් බැ! ලන්කාවෙ ජනගහන වර්දනය වෙගය වැඩී. වවන එවා රටෙ උන්ට කන්නත් මදි!

    ගොඩ ආපු බටහිර යුරොපා රටවල් සියල්ල උන්ගෙ රටවල් හැදුවෙ ආසියාව - අප්‍රිකාව සහ ඇමරිකාව හුරගෙන! එහෙම නොකරපු බොල්ටික් රටවල් සියල්ල දුප්පත්!

    මැත කාලෙ ගොඩ ආපු සියලු රටවල් කලෙ අර 19 වෙනි සියවසෙ ගොඩ ආපු රටවල් වලින් තමන්ගෙ රටට ආයොජන ගෙන්නපු එක. සින්ගා - කොරියා දෙකම කලෙ එක.එ වගෙම චිනෙත් එහෙමයි! ඇමරිකන් සල්ලි තමයි චිනෙ ගොඩ ගෙන්නෙ! එත් ලනකව හැමදාම කලෙ බටහිර විරොදි වැඩ.

    ලපයා යන්නෙ මෙක තිබ්බාටත් වඩා අන්ත දුක්කිත කරල!

    තනි රටකට වැඩිම එක්ස්පෝර්ට් ලංකාවේන් කරන්නේ ඇමරිකාවට ලංකාවේ උන් හිතං ඉන්නේ චිනේ රුසියාව වගේ රටවල් එක්ක ඇයිහොඳයිකම් තියං ගොඩ යන්න පුළුවන් කියල. ඔය විද්වත් විචාරක විස්ලේසක කියල ඉන්න හුට්ටලගේ propaganda එකත් ඒකනේ
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    ගොඩ ආපු බටහිර යුරොපා රටවල් සියල්ල උන්ගෙ රටවල් හැදුවෙ ආසියාව - අප්‍රිකාව සහ ඇමරිකාව හුරගෙන! එහෙම නොකරපු බොල්ටික් රටවල් සියල්ල දුප්පත්!
    මොන බොල්ටික් රටවල් ද දුප්පත්? :shocked::shocked::shocked: කාට වඩා ද දුප්පත්? GDP per capita එක්ක බැලුවමද දුප්පත් නැත්නම් වෙනමොනවා හරිද ? :lol::lol::lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    WATCH AND LEARN!

    රටෙ ජනතාව ටැක්ස් කරල එවාම වියදම් කරල රටක් ලොවෙත් ගොඩ ගන්න බැහැ! මොක්ද රට හදන්න පිටින් ගෙන්න වෙන බාන්ඩ සහ සෙවා වලට ආදායම ලීක් වෙනවා. මෙක නැති කරගන්න නම් ජාත්යන්තර වෙලදාම කරනනම වෙනවා! එත් ලන්කාවෙ එන එන පාලනයන් උත්සාහ කරන්න වවල එක්ස්පොර්ට් කරල ගොඩ එන්නෙ! ලොවෙත් බැ! ලන්කාවෙ ජනගහන වර්දනය වෙගය වැඩී. වවන එවා රටෙ උන්ට කන්නත් මදි!

    ගොඩ ආපු බටහිර යුරොපා රටවල් සියල්ල උන්ගෙ රටවල් හැදුවෙ ආසියාව - අප්‍රිකාව සහ ඇමරිකාව හුරගෙන! එහෙම නොකරපු බොල්ටික් රටවල් සියල්ල දුප්පත්!

    මැත කාලෙ ගොඩ ආපු සියලු රටවල් කලෙ අර 19 වෙනි සියවසෙ ගොඩ ආපු රටවල් වලින් තමන්ගෙ රටට ආයොජන ගෙන්නපු එක. සින්ගා - කොරියා දෙකම කලෙ එක.එ වගෙම චිනෙත් එහෙමයි! ඇමරිකන් සල්ලි තමයි චිනෙ ගොඩ ගෙන්නෙ! එත් ලනකව හැමදාම කලෙ බටහිර විරොදි වැඩ.

    ලපයා යන්නෙ මෙක තිබ්බාටත් වඩා අන්ත දුක්කිත කරල!

    ලෝකෙ තියන ධනවත්ම රට ඇමරිකාව. ඇමරිකාව අවුරුද්දට හොයන ගානට කිට්ටුවෙන්නවත් එක්සත් අරාබි ඒමීරයන්ට බෑ. හැබැයි ඇමරිකාවෙත් ටැක්සේෂන් තියනවා.
    ඒ නිසා ටැක්සේෂන් එක නවත්තලා රටක් හදන්න පුලුවන් කියලා කියනවා නං විහිලුවක්.
    එක්කො සේවා බිහිවෙන්න ඔ්න, නැත්නම් නිෂ්පාදන බිහිවෙන්න ඔ්න. ඔය දෙකම සැලකිය යුතු මට්ටමක් නැතිව දියුණු වෙන්න බැහැ රටකට (දැං ඉස්සර වගේ ලූට් කරන්න බෑනෙ)
    ඒවා බිහිවෙන්න ඉන්ෆාස්ට්‍රක්චර්ස් හැදෙන්න ඔ්න. ආයෝජන වලට හිතකර නීති, ඒවා ඉක්මණට කරන ප්‍රොසෙස් හැදෙන්න ඔ්න බියුරොක්රසි නැතිව
    මගෙ යාලුවෙක් අවුරුදු ගානක් පිටරට ඉදලා සල්ලි අරගන ආව ලංකාවෙ එක්ස්පෝට් බිස්නස් එකක් පටන්ගන්න 2021 විතර. බියුරොක්රසි එක නිසා උට ඒක එපා වෙලා ඌ ආපහු යන්න ගියා. කාටද පාඩුව අන්තිමට.. ඔය වගේ කතා ඔ්න තරං තියනවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    Ranil godak ewa wikunanna haduwe minisunta ena tax pressure eka adu karala IMF goda daganna. Lapaya karanne bankoloth ewath thiyan unta padi gewanna minisunta tax gahana eka. thawa pinata kana un 30000k gannath yanawalu.
    SOEs nam thiyagena me kapeta goda enna baa.. anika ape un automate karanneth naa.. Government size enna enna wadi karanawa e madiwata kama denna kadath arinna yanawa..

    Anika api wawala goda yanna hithanawanim specially Rice wage kisima ROI ekak naa.. Indonesia e athi goda.. un Palm olein walin goda giyaa..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    Oil Money Talks
    අබුඩාබි වලට විතරනෙ ලොකුවට ඔයිල් තියෙන්නෙ. ඩුබායි, සාජා වලට පොඩ්ඩයි. අනිත් එමිරේට්ස් වලට නෑනෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    ලෝකෙ තියන ධනවත්ම රට ඇමරිකාව. ඇමරිකාව අවුරුද්දට හොයන ගානට කිට්ටුවෙන්නවත් එක්සත් අරාබි ඒමීරයන්ට බෑ. හැබැයි ඇමරිකාවෙත් ටැක්සේෂන් තියනවා.
    ඒ නිසා ටැක්සේෂන් එක නවත්තලා රටක් හදන්න පුලුවන් කියලා කියනවා නං විහිලුවක්.
    එක්කො සේවා බිහිවෙන්න ඔ්න, නැත්නම් නිෂ්පාදන බිහිවෙන්න ඔ්න. ඔය දෙකම සැලකිය යුතු මට්ටමක් නැතිව දියුණු වෙන්න බැහැ රටකට (දැං ඉස්සර වගේ ලූට් කරන්න බෑනෙ)
    ඒවා බිහිවෙන්න ඉන්ෆාස්ට්‍රක්චර්ස් හැදෙන්න ඔ්න. ආයෝජන වලට හිතකර නීති, ඒවා ඉක්මණට කරන ප්‍රොසෙස් හැදෙන්න ඔ්න බියුරොක්රසි නැතිව
    මගෙ යාලුවෙක් අවුරුදු ගානක් පිටරට ඉදලා සල්ලි අරගන ආව ලංකාවෙ එක්ස්පෝට් බිස්නස් එකක් පටන්ගන්න 2021 විතර. බියුරොක්රසි එක නිසා උට ඒක එපා වෙලා ඌ ආපහු යන්න ගියා. කාටද පාඩුව අන්තිමට.. ඔය වගේ කතා ඔ්න තරං තියනවා.
    USA does not have much natural resources!
    rare earth / iron ore / aluminum okkoma import karanawa !

    USA wala tax walata mokada wenne kiyala goverment eka danneth naha. print karana salli walata mokada wennekiyala fedaral reserve eka danneth naha.

    eka nisa thamai DOGE department eka damme.

    TAX kiyanne PErsonal tax gahala ratak hadanna baha! eka gedara ungen ekkahu karala gedaratama wiyadam karanawa wage wadak. hamadama ekama thana!

    Issara wage loot karanna baha ! :LOL: :LOL: :LOL: !

    dan loot karanne brain - illegal money - not natural Resorces! dan un loot karala develop karala hadapu rata pennala Brain power / money genna gannawa - ekath loot thama!

    අබුඩාබි වලට විතරනෙ ලොකුවට ඔයිල් තියෙන්නෙ. ඩුබායි, සාජා වලට පොඩ්ඩයි. අනිත් එමිරේට්ස් වලට නෑනෙ
    yako okkoma emirates thamai . dubai kiyanne eka prantheyak!
    ------ Post added on Jul 10, 2025 at 11:02 PM

    මොන බොල්ටික් රටවල් ද දුප්පත්? :shocked::shocked::shocked: කාට වඩා ද දුප්පත්? GDP per capita එක්ක බැලුවමද දුප්පත් නැත්නම් වෙනමොනවා හරිද ? :lol::lol::lol:
    Baltic ratawal kiyanne kalin russia walata plug wela idapu un!
    Balkan ratawal kiyanne East EU ewa. both are in same boat - no loots!
    ------ Post added on Jul 10, 2025 at 11:04 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113

    yako okkoma emirates thamai . dubai kiyanne eka prantheyak!
    ------ Post added on Jul 10, 2025 at 11:02 PM

    ------ Post added on Jul 10, 2025 at 11:04 PM
    ඔක්කොම එමිරේට්ස් උනාට මචං මම දන්න තරමින් එක එක එමිරේට්ස් වලට බලය තියනවා උන්ගෙ ඉකනොමික්ස් පොලිසීස් , මිනිරල් රයිට්ස් සහ උන්ගෙ එමිරේට් එක පාලනය කරන්න. ෆෙඩරල් ගවමන්ට් එකට කන්ට්‍රිබියුට් කරනවා ඇති හැම එමීර් එකකින්ම. ඒකනෙ බං එමිරේට්ස් ටික ගත්තාම එකම වගේ නෙමේනෙ ඉන්ෆාස්ට්‍රක්චර් පවා. ඩුබායි සහ අබුඩාබි අනිත් ඒවට වඩා දියුණුයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    Kehemmal Tax neme
    Dubai(UAE), Monaco , Singapore ,Malaysia etc kiyanne money laundering capitals.
    un money laundering karanne naha kiyala pennanna famous unwath thiya gannawa
    add swiss to list

    ithin mokkada eke awul

    kuddo / arms delarsla / horu salli ekka genna ganawa - un sapen idala jawaram karan yanawa! un salli genawa!

    kohe hari ratakin case eka dammama allala kudalala packet karala ara ratata yawanawa! e ratedi oo ekko hire yanawa. ekko wena ekekge marum kanawa! ( madoos mathaka ne) ! eeta passe salli bageyak ara rate desapaluwata deela hamoma sape innawa!

    Trump kadeya TRUMP VISA eka sell karanneth okatama thamai!

    :LOL: :LOL: :LOL: !

    Rajapaksala port city eken karanna haduweth oka. eth meke inna pissanta sadaranawa jeewath wenna ona una ne.

    DAN SAPADA?

    මේ කතාවනම් ඇත්ත. දුකයි මේ රටේ හිරවෙන මිනිස්සු ගැන.
    awulak na 2035 weddi made in African vehical - kiripiti ehema ganna puluwan. duka nathiwa idapam!
    ------ Post added on Jul 10, 2025 at 11:29 PM