Puluwan wei housing akak hoyaganna...hebei tikak hoyanna wei.මේ ත්රෙඩ් එක දැකලා ඔන්කලේ, තාමත් වැඩ බන් නියමෙට, සේරම කෑලි තාම ඔරිජිනල් + battery.
අවුරුදු 12+ ක් දැන්.A/L කාලෙ ගත්තෙ යාලුවෙක්ගෙන්. කඳුලුත් එනවා ඒක දකිද්දි. මතක කීයක්නම් ඇත්ද මේකෙ.
![]()
![]()
මට මේකට original housing එකක් හොයාගන්න බැරිවෙයිද??

මම ඒ කාලෙ මොනතරම් සතුටු උනාද මේක අරන්, ඒවා නම් මාර මතක මචන්