Nokia නොකියාම ගියා

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
සුප‍්‍රකට පරිඝණක මෘදුකාංග සමාගමක් වන ඇමරිකානු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සුප‍්‍රකට ‘නොකියා’ ජංගම දුරකථන සමාගම මිලට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගණුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7ක් වන අතර සැම්සුන් සහ ඇපල් සමාගම්වලට ලාභ අත්කර දෙන ජංගම දුරකථන ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට තරඟකාරීව පිවිසීම මයික්‍රොසොෆ්ට් සමාගමේ බලාපොරොත්තුවයි.

ගණුදෙනුවත් සමඟ ‘නොකියා’ ප‍්‍රධාන විධායක ස්ටීවන් එලොප් ඇතුළු එහි විධායකයන් රැසක්ද මයික්‍රොසොෆ්ට් සමාගමට එක්වීමට නියමිත අතර මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ‍්‍රාම ගැනීමෙන් පසු ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බවද පැවසේ.

Source : lanka C news
 
  • Like
Reactions: pody malli

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔන්න බලපන් කාලෙකට කලින් ලෝකෙම අංක 1 දුරකථන සමාගම windows OS එක use කලාම වෙච්ච වැඩේ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සුප‍්‍රකට පරිඝණක මෘදුකාංග සමාගමක් වන ඇමරිකානු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සුප‍්‍රකට ‘නොකියා’ ජංගම දුරකථන සමාගම මිලට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ගණුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7ක් වන අතර සැම්සුන් සහ ඇපල් සමාගම්වලට ලාභ අත්කර දෙන ජංගම දුරකථන ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට තරඟකාරීව පිවිසීම මයික්‍රොසොෆ්ට් සමාගමේ බලාපොරොත්තුවයි.

    ගණුදෙනුවත් සමඟ ‘නොකියා’ ප‍්‍රධාන විධායක ස්ටීවන් එලොප් ඇතුළු එහි විධායකයන් රැසක්ද මයික්‍රොසොෆ්ට් සමාගමට එක්වීමට නියමිත අතර මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ‍්‍රාම ගැනීමෙන් පසු ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බවද පැවසේ.

    Source : lanka C news

    ඒ කියන්නේ මික්රෝසොෆ්ට් එක නොකිය ගත්ත වගේ නේ :rofl:
    දෙකම නම් දෙක තියන් වෙන වෙනම දුවයි, දැන් ස්කයිප් ගත්ත කියල msn නැති කලේ නෑ නේ
    කොමත් නොකිය මාර්කට් එක කෙලොගත්තේ ෆෝන් වලට මිච්ර්සොෆ්ට් os එක දාගත්තු නිසා
    මේකත් මන් හිතන්නේ කුමන්ත්‍රණයක් වෙන්න ඕනේ නොකිය එක ගන්න යටින් ගහපු ප්ලැනක්
    :rolleyes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Microsoft has agreed a deal to buy Nokia's mobile phone business for 5.4bn euros ($7.2bn; £4.6bn).

    Nokia will also license its patents and mapping services to Microsoft. Nokia shares jumped 35% on the news, whereas Microsoft's fell more than 5%.

    The purchase is set to be completed in early 2014, when about 32,000 Nokia employees will transfer to Microsoft.

    Nokia has fallen behind rivals Samsung and Apple, while critics say Microsoft has been slow into the mobile market.

    Source : BBC
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔන්න බලපන් කාලෙකට කලින් ලෝකෙම අංක 1 දුරකථන සමාගම windows OS එක use කලාම වෙච්ච වැඩේ

    ehema kiyanna bane ban.nokia un simbian ekai os godak ekka patalilai me lede daagatte.
    samsungla kale android walinma issarahata yana eka.
    eeta nokia un android damma nam mona weida??
    bt windows phne unath hdai mn danna widiyata.
    lagadima loku wnasak karai mun :yes:
    boho durata samsung,apple aya lesiyen allai.
    kawruth dnnama dyakne nokia badu wala quality eka :yes::D
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    xbox ekata wechchi de thamai nokia walata wenne. nithara online connect wewi apps legal da balai unge site walin witharak apps ganna hadai .thawa one nam mase kata ganak unge athata yana widiyata windows phone hadai:angry: ane api danne nedda microsoft wala balu weda.:angry: