මට අලුත්ම නොකියා 1280 ෆොන් එකක් හම්බුනා ...ඔරිජිනල් ෆෝන් , චාජර් .තියෙනවා. .ෆොන් එක 100% සුපිරියට තියෙනවා..මට හම්බවෙලා දවස් 5 යි ...දිස්ප්ලේ එකේ , ස්ටිකර් එකවත් ගලවල නෑ .....
එත් මට Dual Sim ෆෝන් එකක් ඕන. නොකියා X1 - 01 එකකට වගේ මාරුවක් දාන්න කැමැති කෙනෙක් ඉන්නවනම් ,P.M එකක් දාන්න ... Sms ගහන්න නම් පට්ට ෆොන් එක