Nokia 5 ගත්ත උන් වරෙව්.. Nokia 5 ගත්තු කවුරුත් නැද්ද?? 3000mah බැටරි එකක් එක්ක low-resolution screen එකක් තියෙන හින්ද Nokia 6 ට වඩා Longer Battery life තියෙලු.... 2GB ram එක මදිද daily use කරන්න???