gannama oni nan thawa iwasapan.
dan nan overpriced yanne![]()
nokia 6 = 4GB ram. ( purpose eka thernne na ai 4GB ram ekak mid range procek ekka dala thiyenne kiyala. thama info hoyanawa )
me phon eka gaththa aya innawada,??? mokada kiyanne meka gena??????![]()
tawa 2 weeks wath yawi models 3 ma enna 
gannama oni nan thawa iwasapan.
dan nan overpriced yanne![]()
nokia 6 = 4GB ram. ( purpose eka thernne na ai 4GB ram ekak mid range procek ekka dala thiyenne kiyala. thama info hoyanawa )
1080p display එකයි ඊළගට එන අප්ඩේය් වලට සපෝර්ට් කරන්ටයි.

අද අපේ එකෙක් ගත්තා nokia 6 එකක් 32Gb එක මත් ඉතින් අරන් බැලුවා phone එක නම් හොදයි බන් cam එකත් හොදයි 64Gb තම ඇවිත් නැ මු ගත්තේ පිට කොටුවේ කඩේකින් Nokia global version කියලා ගහලා තියනවා ලංකාවට ගේන්නේ softlogic උන්ට call කලාම තව සති දෙකක් වත් යි කිව්වා එන්න එත් 64Gb sure නැ කිව්වා Nokia 6 Arte Black Limited Edition එන්නේ කියලා