NOKIA 6630 HELP

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ලා..........:(:(:(
    මං ලග NOKIA 6630 ෆෝන් එකක් තියනවා
    ඕකට සොෆ්ට්වෙයාර් RE-INSTALL කරන්න හැදුවා
    cable එක ගැලවිලා
    දැන් phone එක ඔන් වෙන්නෙ නෑ
    :no::no::no:
    ඔන් කරගන්න විදියක් ඇත්තෙම නැද්ද?
    flash කරන්න වෙයිද?
    :confused::confused::confused: