Nokia C2-01 Wanted

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    NOKIA C2-01 phone එකක් ඕනියෝ..
    තියන අය ඉන්නවනං විකුණ වනං PM එකක් දාන්නෝ ..!:cool:
    නැත්තන් බම්පියක් දියෝ. පිං..
    :yes:
    articulos_ar_foto_bv.jpg

     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    සුපිරි phone එක. මමත් සෑහෙන කාලයක් පාවිච්චි කරා.වතුරෙ වැටිලා චකබ්ලාස් උනා
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සුපිරි phone එක. මමත් සෑහෙන කාලයක් පාවිච්චි කරා.වතුරෙ වැටිලා චකබ්ලාස් උනා

    මටත් කැරි සිද්ධියක් උනේ. වතුර ගියා බං. කලිසන් සාක්කුවක තිබ්බේ ! washing machine එකට දාලා කරකවලා හේදුවේ. අමතක වෙලා ! දැන් ආයේ ඒකක්ම හොයන්නේ ඒකයි :angry: