යාළුවනෙ...
nokia e71 phone එකෙ 3.2mp back camera එක වැඩ කරන්නෙ නැ බන්.
(front camera එක විතරයි වැඩ කරන්නෙ )
ගෙදරදි pc suite එක use කරලා software එක update කරොත් වැඩෙ හරි යයිද? phone එකෙ warranty නම් නැ බන්.
ජය වෙවා....