Nokia Lumia 625 Vs Lumia 535

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Lumia 625k ganin...Kisi slow ekak na..mama danna ekek aran thibba...super phone eka...android nam 512ram madi thamai...eth windows walata 512ram kisi aulak na...
    me dawas wala softlogic offer ekak yanawa 21900ta da koheda denawa...ganin...oka dan tika kalekata kalin 35ta withara giya dialog eke ...
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දෙකම හොදයි වගේ බන් එක වගේ.. එත් Lumia 625 එකේ chipset එක Qualcomm MSM8930 Snapdragon 400 සහ Graphics Adreno 305 නිසා Lumia 535 එකට වඩා ඉස්සරහින් ඉන්නවා කියල කියන්න පුළුවන්.
    එත් Display,Camera, Processor, RAM එහෙම අතින් Lumia 535 එක ඉස්සරහින් ඉන්නවා..
    අමාරුයි මචං කියන්න හරියටම. උබ වැඩිපුරම Selfie Photos එහෙම ගන්නවා නම් Lumia 535 එක ගනින් මචං. :yes::yes: