Nokia Lumia 925 vs වෙන මොකක් හරි

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Nokia Lumia 925 vs වෙන මොකක් හරි

    මචන්ලා මම නොකියා ලුමියා 925 එකක් ගන්න ඉන්නේ :yes: රැ 45.000 වෙනවා.
    නමුත් මෙ ගානට වෙන brand එකකින් ගත්තොත් හොද එකක් ගන්න පුලුවන් වෙයිද ? :frown:
    අනික තමයි ‌ෙෆාන් එකක් ගන්න හොද විශ්වාස වන්ත තැනකුත් කියන්න.:)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මෙන්න ගන්නවනම් ෆෝන්..ගෙවන ගාණට හොදටම වටින,අරගත්තට පස්සේ කිසිම දවසක අපරාදේ ගත්තේ කියලා දුක් වෙන්න වෙන්නේ නැති ෆෝන් එකක්.:D

    Nexus_5_(1).jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මන් ගාවත් තියෙන්නේ ඕකක් මචං. දන්නා විදිහට windows phone 8.1 update එක දැන් කස්ටියට ඇවිත්. අයේ අහන්න දෙයක් නැ LUMIA 925 එකක් ගනින් මචං. CAMERA එක නම් 100% සුපිරි. phone එක ගන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් බලපන් මචං :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1621549
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    I recommends Lumia over android.
    Lumia is the one if you want a professional phone with professional look
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මන් ගාවත් තියෙන්නේ ඕකක් මචං. දන්නා විදිහට windows phone 8.1 update එක දැන් කස්ටියට ඇවිත්. අයේ අහන්න දෙයක් නැ LUMIA 925 එකක් ගනින් මචං. CAMERA එක නම් 100% සුපිරි. phone එක ගන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් බලපන් මචං :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1621549
    අනිවා .... මාත් ඊයේ අප්ඩේට් කලා මචන් ......:D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෙවන ගානට ගන්න පුලුවන් හොදම ෆෝන් එක ඕක.බය නැතුව ගනින්.කවදාවත් පසුතැවෙන්නේ නෑ ඕක ගත්තා කියලා.
    ඕකේ කැම් එක නම් කියන්න වචන නෑ හොදටම හොදයි ලෝ ලයිට් වලදි උනත්.
    බය නැතුව ගනින් ඔක.
    ලැග් වෙන්නේ නෑ,ස්ලො වෙන්නේ නෑ ඇප්ස්,ගේම්ස් දැම්මා කියලා.ගත්තු දවසේ ඉදන් ෆෝන් එක මාර ස්ටේබල්.
    ඩිවයින්ස් එකෙන් ගනින් ඉන්ශුවරන්ස් එකත් එක්ක.ඉන්ශුවරන්ස් එක පනින්න ලන් වෙනකොට ඉන්ශුවරන්ස් එක අලුත් කරගනින්.ඩිවයින්ස් එකේ උන්ගේන් සීන් එක අහපන්.උබට තේරෙයි එතකොට.

    http://mymobile.lk/index.php?action=contact
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    nokia lumia 925 is the best...mage langa thiyena hinda kiyanne....pattama phone eka...
    windows 8.1 dagaththama andenawa...cam eka gana aye mona kathada...
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මන් ගාවත් තියෙන්නේ ඕකක් මචං. දන්නා විදිහට windows phone 8.1 update එක දැන් කස්ටියට ඇවිත්. අයේ අහන්න දෙයක් නැ LUMIA 925 එකක් ගනින් මචං. CAMERA එක නම් 100% සුපිරි. phone එක ගන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් බලපන් මචං :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1621549

    මචං උබ කොහෙන්ද ගත්තේ phone එක ?
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ගෙවන ගානට ගන්න පුලුවන් හොදම ෆෝන් එක ඕක.බය නැතුව ගනින්.කවදාවත් පසුතැවෙන්නේ නෑ ඕක ගත්තා කියලා.
    ඕකේ කැම් එක නම් කියන්න වචන නෑ හොදටම හොදයි ලෝ ලයිට් වලදි උනත්.
    බය නැතුව ගනින් ඔක.
    ලැග් වෙන්නේ නෑ,ස්ලො වෙන්නේ නෑ ඇප්ස්,ගේම්ස් දැම්මා කියලා.ගත්තු දවසේ ඉදන් ෆෝන් එක මාර ස්ටේබල්.
    ඩිවයින්ස් එකෙන් ගනින් ඉන්ශුවරන්ස් එකත් එක්ක.ඉන්ශුවරන්ස් එක පනින්න ලන් වෙනකොට ඉන්ශුවරන්ස් එක අලුත් කරගනින්.ඩිවයින්ස් එකේ උන්ගේන් සීන් එක අහපන්.උබට තේරෙයි එතකොට.

    http://mymobile.lk/index.php?action=contact

    ගන්න හොද තැනක් කියපන්කෝ :)
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    මෙන්න ගන්නවනම් ෆෝන්..ගෙවන ගාණට හොදටම වටින,අරගත්තට පස්සේ කිසිම දවසක අපරාදේ ගත්තේ කියලා දුක් වෙන්න වෙන්නේ නැති ෆෝන් එකක්.:D

    View attachment 51934

    ඔකෙ ඔක්කොම හොදයි battry time eka aul