NOKIA LUMIA

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    video calling වලට lumia 625 ගන්න එපා ඒකෙ front cam එක vga නිසා අවුල් lumia 535 එකක් ගනින්
     
    Jan 26, 2015
    23
    0
    0
    baya nathuwa ganin bn....
    eaka honda 4n ekak... touch 1ke podi bug 1k hyenawa.... eaka eelanga update eken hadai.... eaka pattama smooth 4n eka..... 19900 wei kisisma awulak nae......
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    නොකියා ලුමියා 735 වගේ සෙට් වෙන්නේ නැද්ද උබට බන්....:baffled: ෆොන්ට් කැම් එකත් 5MP ද කොහෙද තියනවා...:P

    මචන් 735 එක 40ක් විතර වෙනවා බන් ..... සල්ලි තියෙනවා නම් ගන්න පුළුවන් පට්ටම ෆෝන් එකක් තමා 730 / 735
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    LUMIA 535 sira machan. cam ekath hodai. supiri performance thiyena niyama phone eka.

    ඔව් බන් .. 535 නම් සිරා ෆෝන් එක ... කිසිම ප්‍රශ්නයක් නෑ මචන් .... ඕක ගනින් ..... ඔය Android රෙද්දවල් නම් ගන්නම එපා මචන් ... මාස 3යි 4යි ෆෝන් එක පට්ට Slow ....