
ඒත් N8 එකට updates නම් තියෙනවා.....Original එන්නේ නම් Symbian^3...ඒත් ඒක දැන් Symbian Anna වලට Update කරන්න පුලුවන්......තව ටික දවසකින්...2012 මුල් කාලෙදි අලුත් Update එක Symbian Belle විදියට එනවා
.....දැනට Anna වලින් දුවපන්.....Android වල තියෙන විශේෂේ වෙන්නේ ඉතින් Apps වැඩියි.....හැබැයි ඉතින් කවුරු මොනවා කිව්වත් තාම Apple තරම් sensitive and Fast Phone එකක් ගහලා නෑ
....ඒ නිසා Anroid නෑ කියලා අවුලක් නෑ.....කොහොමත් Belle වල අළුත් Features දානවා.....දැනට තියෙන Anna Version එකේ n8 එකේ තියෙන අඩු පාඩු වගයක් හදලා තියෙන්නේ......Cam Effect එහෙම..........ඒ නිසා Android නෑ කියලා දුක් වෙන්න එපා ........

pulwan wai neda
no can't machan
hardware not supported
like apple machine can't install windows
බෑ මචං.....Android නම් දාන්න බෑ....ඒත් N8 එකට updates නම් තියෙනවා.....Original එන්නේ නම් Symbian^3...ඒත් ඒක දැන් Symbian Anna වලට Update කරන්න පුලුවන්......තව ටික දවසකින්...2012 මුල් කාලෙදි අලුත් Update එක Symbian Belle විදියට එනවා
.....දැනට Anna වලින් දුවපන්.....Android වල තියෙන විශේෂේ වෙන්නේ ඉතින් Apps වැඩියි.....හැබැයි ඉතින් කවුරු මොනවා කිව්වත් තාම Apple තරම් sensitive and Fast Phone එකක් ගහලා නෑ
....ඒ නිසා Anroid නෑ කියලා අවුලක් නෑ.....කොහොමත් Belle වල අළුත් Features දානවා.....දැනට තියෙන Anna Version එකේ n8 එකේ තියෙන අඩු පාඩු වගයක් හදලා තියෙන්නේ......Cam Effect එහෙම..........ඒ නිසා Android නෑ කියලා දුක් වෙන්න එපා ........
![]()
ba ban slow wadi and hardware sup karanna
ANdroid ekak ganin ban......NOKIA sucks.....
B U M P
Thawa 2 months walin Nokia Belle update eka eai!
ඇන්ඩ්‍රොයිඩ් නැති උනාට N8 ෆටට් ෆෝන් එක.. හෙන Quality බොඩි එක එහෙම..කැමත් ෆට්ටනෙ
ඇන්ඩ්‍රොයිඩ් දාන්න ට්‍රයි කරලා අල කරගන්න එපා මචන්!
මචං ඒක නම් impossible......මොකද N8 එකේ තියෙන්නේ Xenon Flasher එකක්......Xenon Flasher එක වදින්නේ Charge වෙලා......ඒක වැදුනම එතනින් ඉවරයි....ආයේ ඒකට හයි කරලා තියෙන Capacitor එකෙන් Charge වෙලා තමා ඊලඟ Shot එකට රෙඩි වෙන්නේ......හරියට නිකන් Digital Cam එකක Flasher එක වගේමයි......ඒවාගේ වුනත් බෑනේ Video කරද්දි Flasher on කරන්න.....LED Flasher එකේ නම් පුලුවන්....මොකද LED වලට පුළුවන් එක දිගට පත්තු වෙලා තියෙන්න......Dual LED Flasher එන phone වල නම් පුලුවන් Video Recording වලදි Flasher එක on කරන්න....ඒත් Xenon එකේ නම් බෑ.....මචන් මමත් Anna OS තමයි දාල තියෙන්නෙ.. ලගදි එකේ Update එකකුත් Release කලා.... නමුත් තම Belle Release වෙලා නැනෙ බන්.... මම මිට කලින් N73 එකක් පාවිච්චි කලා.. එකෙයි මේකෙයි OS එකේ පේන තරම් වෙනසක් ඇත්තෙම නැ බන්....
දෙකේම ඉතින් Symbianනෙ. Hardware වෙනසක් විතරයි තියෙන්නෙ... Camera එකනම් සුපිරි...
පොඩි ප්‍රශ්නයක් තියෙනව... මේකෙ Video Recording වලදි Flash එක ON කරන්න විදිහක් නැද්ද බන්??
මගෙ N73 එකටනම් පොඩි Software කැල්ලක් දාල හදාගත්ත...මේකට එහෙම මුකුත් නැද්ද බන්??


මචං ඒක නම් impossible......මොකද N8 එකේ තියෙන්නේ Xenon Flasher එකක්......Xenon Flasher එක වදින්නේ Charge වෙලා......ඒක වැදුනම එතනින් ඉවරයි....ආයේ ඒකට හයි කරලා තියෙන Capacitor එකෙන් Charge වෙලා තමා ඊලඟ Shot එකට රෙඩි වෙන්නේ......හරියට නිකන් Digital Cam එකක Flasher එක වගේමයි......ඒවාගේ වුනත් බෑනේ Video කරද්දි Flasher on කරන්න.....LED Flasher එකේ නම් පුලුවන්....මොකද LED වලට පුළුවන් එක දිගට පත්තු වෙලා තියෙන්න......Dual LED Flasher එන phone වල නම් පුලුවන් Video Recording වලදි Flasher එක on කරන්න....ඒත් Xenon එකේ නම් බෑ.....
N8 එකේ තියෙන වැඩ කෑලි ටික නියමයි බං....ඒ නිසා තමා ඒක අච්චර ලොකු ගාණකට Price කරලා තියෙන්නේ.....OS එක ගැන වැඩිය ගණන් ගන්න එපා....තව මාස 2කින් වගේ එයි Symbian Belle....එතකන් හිටපන් ටිකක්![]()
n8 wala thiyenne machan xenon flasher ekak ne,eka continusly on karala thiyanna design karala nee,stills walata thama hadala thiyenne