Nokia N8 and Android

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    බෑ මචං.....Android නම් දාන්න බෑ....:sorry::sorry:ඒත් N8 එකට updates නම් තියෙනවා.....Original එන්නේ නම් Symbian^3...ඒත් ඒක දැන් Symbian Anna වලට Update කරන්න පුලුවන්......තව ටික දවසකින්...2012 මුල් කාලෙදි අලුත් Update එක Symbian Belle විදියට එනවා:rolleyes::rolleyes:.....දැනට Anna වලින් දුවපන්.....Android වල තියෙන විශේෂේ වෙන්නේ ඉතින් Apps වැඩියි.....හැබැයි ඉතින් කවුරු මොනවා කිව්වත් තාම Apple තරම් sensitive and Fast Phone එකක් ගහලා නෑ;);)....ඒ නිසා Anroid නෑ කියලා අවුලක් නෑ.....කොහොමත් Belle වල අළුත් Features දානවා.....දැනට තියෙන Anna Version එකේ n8 එකේ තියෙන අඩු පාඩු වගයක් හදලා තියෙන්නේ......Cam Effect එහෙම..........ඒ නිසා Android නෑ කියලා දුක් වෙන්න එපා ........:yes::yes:

    galaxy nexus eka aran balapan.apple kale..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    thawa problem 1k thiyenawa... skype video calls ganna barida ban N8 eke????
    දන්න තරමින් නම් බෑ මචං....Voice Calls විතරයි පුලුවන්....කට්ටිය කියන්නේ නම් Belle එක එද්දි නම් ඒ අවුලත් නැති වෙලා තියෙයි කියලා....ඒත් හරියටම කියන්න බෑ:dull::dull: