Nokia pc suite help.. plz..

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මචන්ලා මම පාවිච්චි කරන්නේ Nokia pc suite 7.:nerd: ඒත් මට ඒකෙන් Msgs කොපි කරන්න , app install කරන්න වගේ මුකුත් කරන්න බෑ. හෑබෑයි ඉන්ටෙර්නෙට් යන්න පුලුවන්. වෙන මුකුත් කරන්න බෑ..
ඈයි ඒ...??
මම මේ try කරන්නේ Nokia 5310 xpressmusic phone 1ක් එක්ක...
දන්න කෙනෙක් help meee..........
මට dvd 1ක තියෙන softwares ටිකක් phone 1ta install කරගන්න ඔන.. ඒකයි.. :(