NOLIMIT සහ ඇත්ත කතාව.....

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12106005 said:
    ආතල් ගත්තට කමක් නැ... එත් එක්කම හිතන්නත් පුරුදු වෙයන්... :rolleyes::rolleyes::rolleyes:

    umbe agama atha arapan eka agamak neme cult ekak.... ~peace~
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකට මම උත්තර දෙන්නම්...
    ඒක මුස්ලිම් අයගෙ ( ලිත ) කලෙන්ඩරයක් මිසක් සිංහලයන් වෙනුවෙන් ගහපු එකක් ගෙවෙයි...
    ඒකේ තියෙන්නේ මුස්ලිම් අයගේ ප්‍රේ කරන වෙලාවන් හා මුස්ලිම් අයගේ ඉස්ලාමික් දිනදර්ශනයට අනුව
    මුස්ලිම් අයගේ විශේශ දින හා උතසව වල විස්තර ප්‍රධාන වශයෙන්..
    ඒවා ප්‍රින්ට් කරන්නේ මුස්ලිම්ලා වෙනුවෙන් විතරමයි.. ඒකේ අරාබියෙන් තියෙන්නේ අරාබි දිනයන්වල නම් අපි ලූනාර් කැලෙන්ඩර් එකට අනුව වැඩකරනකොට අපිට අවශ්‍යවන නිසා.. ඒක දෙමල බහුතරක් කතකරන මුස්ලිම්ලාට වැදගත් කැලෙන්ඩරයක් මිසක් සින්ංහල බෞද්ධයන්ගේ කලෙන්ඩරයක් නෙවෙයි..

    ඔයාලත් "ඈපාලිත" කියල එකක් ප්‍රින්ට් කරන්වනේ ඒකේ කෝ මුස්ලිම් අයට කිසිම දෙයක් ඒකෙන් ලැබෙන්නේ නැහැනේ.. නමුත් අපි "ඈපාලිත" අරගෙන කෑගැහ්වද මේකේ අපිට තැනක් නැහැකියලා...?

    පි දන්නවා ඒක ඔයාලෙගේ දෙයක් කියලා.. කවුද එකෙක්ට වැරදිලා නොර්මල් කැලෙන්ඩරෙ වෙනුවට නෝලිමිට් එකේ "මුස්ලිම් අයගේ ලිතක්" වැරදිලා දීපු එකට මෙච්චර කැගහන්නේ ඇයි? :nerd:

    product_781.jpg

    උබ ‍ඔක කියහන් ගිහින් හම්බ රටක මේ රටේ බහුතරය සිංහල.අනිත් එක අපි ලිත් ‍බෙදනවද හම්බයන්ට .‍නොලිමිට් එකෙන් කොන ස්කෑන් කරල වෙන්න ඇති හම්බ කැලැන්ඩරය බෙදන්නේ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒක ඔයාගේ කැමැත්ත සහෝදරයා... ඔයාලා මොනවා කරලා හරි මුස්ලිම් අයගේ බිස්නස් කඩාකප්පල් කරන්න හැදුවත්.. ඒ හැම එකෙන්ම අලුත් පාඩමක් එගෙන ගෙන තව තවත් බිස්නස් එක දියුනුකරන්න පුලුවන් කොටසක් තමයි මුස්ලිම් කියන්නේ... නෝලිමිට් නන් මුස්ලිම් කස්ටමස්ලාව හොඳින් සලකන්න ගත්තොත් ඔයාලට කෑගහපු එකේ උගුරේ අමාරුව විතරයි ඉතුරු වෙන්නේ... :)

    he he .... ubath muslim වගෙ අව්ලක් නෑ ... උබ කියන මේ කතාවටනම් සම්පූර්ණ එකගය් මචන් ... මොකද බිස්නස් එකේදී නම් මුස්ලිම් අය සෑහෙන්න ඉදිරියෙන් ... (ඒක එහෙම වෙන්න් ඇය් කියන පෞද්ගලික හෙතුව නම් මෙතන දාන්න බෑ :rolleyes::rolleyes: ) මුස්ලිම් සෙට් එක නම් බිස්නස් එක කොහොම හරි කරගන්නවා කියන එක නම් පට්ටපල් ඇත්තක් !!

    :shocked::shocked:පෞද්ගලිකව ... මම මුස්ලිම් ස0ස්ක්‍රිතියට ආස නෑ ... මෙලෝ රහක් නෑ මට එකේ ... හැබැය් ඉතින් එහෙම කියලා රණ්ඩු වෙලා නම් වැඩක් නෑ ... එක එක්කෙනාගේ ස0ස්කෘතිය වෙනස් නේ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    උබ ‍ඔක කියහන් ගිහින් හම්බ රටක මේ රටේ බහුතරය සිංහල.අනිත් එක අපි ලිත් ‍බෙදනවද හම්බයන්ට .‍නොලිමිට් එකෙන් කොන ස්කෑන් කරල වෙන්න ඇති හම්බ කැලැන්ඩරය බෙදන්නේ
    ශා නියම බුද්ධිමත් පිළිතුරක් :yes:
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    තෝ සිංහල නමකට අපහාස කරන්න නේද ඕක දා ගත්තෙ??
    නැත්තම් මොන පකටද ඔය නම දා ගත්තෙ කියපං!!
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේකට මම උත්තර දෙන්නම්...
    ඒක මුස්ලිම් අයගෙ ( ලිත ) කලෙන්ඩරයක් මිසක් සිංහලයන් වෙනුවෙන් ගහපු එකක් ගෙවෙයි...
    ඒකේ තියෙන්නේ මුස්ලිම් අයගේ ප්‍රේ කරන වෙලාවන් හා මුස්ලිම් අයගේ ඉස්ලාමික් දිනදර්ශනයට අනුව
    මුස්ලිම් අයගේ විශේශ දින හා උතසව වල විස්තර ප්‍රධාන වශයෙන්..
    ඒවා ප්‍රින්ට් කරන්නේ මුස්ලිම්ලා වෙනුවෙන් විතරමයි.. ඒකේ අරාබියෙන් තියෙන්නේ අරාබි දිනයන්වල නම් අපි ලූනාර් කැලෙන්ඩර් එකට අනුව වැඩකරනකොට අපිට අවශ්‍යවන නිසා.. ඒක දෙමල බහුතරක් කතකරන මුස්ලිම්ලාට වැදගත් කැලෙන්ඩරයක් මිසක් සින්ංහල බෞද්ධයන්ගේ කලෙන්ඩරයක් නෙවෙයි..

    ඔයාලත් "ඈපාලිත" කියල එකක් ප්‍රින්ට් කරන්වනේ ඒකේ කෝ මුස්ලිම් අයට කිසිම දෙයක් ඒකෙන් ලැබෙන්නේ නැහැනේ.. නමුත් අපි "ඈපාලිත" අරගෙන කෑගැහ්වද මේකේ අපිට තැනක් නැහැකියලා...?

    පි දන්නවා ඒක ඔයාලෙගේ දෙයක් කියලා.. කවුද එකෙක්ට වැරදිලා නොර්මල් කැලෙන්ඩරෙ වෙනුවට නෝලිමිට් එකේ "මුස්ලිම් අයගේ ලිතක්" වැරදිලා දීපු එකට මෙච්චර කැගහන්නේ ඇයි? :nerd:

    product_781.jpg

    මචන් මමත් මේකට උත්තර දුන්න... නොලිම්ට් එකේ කැලැන්ඩර් ජාති දෙකක් ගහපු සීන් එකත් කිව්වා... ඊවයේ පින්තුරත් මම පළවැනි පිටුවේ දාල තිබුන..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    තෝ සිංහල නමකට අපහාස කරන්න නේද ඕක දා ගත්තෙ??
    නැත්තම් මොන පකටද ඔය නම දා ගත්තෙ කියපං!!

    උඹ මගෙන් නම් මේ ප්‍රශ්නේ ඇහුවේ..
    පිස්සුද බන් එහෙම කිසිම අදහසක් නැ.. මම සිංහල බාසාවට කොහමත් අපහාස කරන්නේ නැ.. උඹ දන්නැති උනාට මගේ මව් බාසාවත් එක තමය.. උඹ කොතන හරි පෙන්නපන් මම බුදුහාමුදුරුවටවත්, බෞද්දගමටවත් අපහාස කරලා තියෙන තැනක්...
    මම ඒ කාටූන් එකට ගොඩක් කැමති, ඒ වගේම ඒ චරිතෙටත් කැමති.. මම මේ නමෙන් අයඩී එක හදල ගොඩක් කල්.. මේ විදිහට මේ අයඩී එක මාරු වෙය් කියලා මම හිතුවේ නැ..