Non-Hosted Google Adsense එකක් තියෙනවා නම් දියන්කෝ

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    Non-Hosted Google Adsense එකක් තියෙනවා නම් දියන්කෝ

    මචන්ලා මන් පොඩි බ්ලොග් එකක් පටන් ගත්තා.කලින් ජොබ් එකක් නැතුව වේලි වේලි හිටියේ බන්.දැන් මගේ බ්ලොග් එකේ වැඩේ නැගලා යනවා.adsense තිබ්බා නම් කීයක් හරි කැත නැතුව හොයා ගන්න පුළුවන්.උබලා ගාව තියෙනවා නම් උබලා ප්‍රයෝජනයට ගන්නේ නැති Non-Hosted Google Adsense Account එකක් මට විකුනහන්කෝ...ලොකු උදව්වක් බන් මගේ site එක විශ්ම ලෝකය
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    බ්ලොග් එකක් නිසා ඉතින් Hosted අවුලක් නැනේ?
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    sinhala ewata adsense weda karanawada bn? mage nam thiyene youtube eken gaththa hosted ekak.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    hosted ewa daanna puluwan blogspot and adsense. use karanne blogspot nam hosted ekak awlak na.
     

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    hosted ewa daanna puluwan blogspot and adsense. use karanne blogspot nam hosted ekak awlak na.

    දැන් hosted adsense blogger වලට වැඩ කරන්නේ නෑ නේද ? එක නිසයි non hosted එකක හෙව්වේ ..ලගදීම .com ගන්න ඉන්නේ
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කවුද කියන්නෙ බ්ලොගර් වල වැඩ නැ කියල​. :P බ්ලොගර් වල වැඩ​.
    හැඹැයි සිංහල එකක adsense කරල මෙලෝ තේරුමක් නැ.