Non-Hosted Google Adsense එකක් තියෙනවා නම් දියන්කෝ
මචන්ලා මන් පොඩි බ්ලොග් එකක් පටන් ගත්තා.කලින් ජොබ් එකක් නැතුව වේලි වේලි හිටියේ බන්.දැන් මගේ බ්ලොග් එකේ වැඩේ නැගලා යනවා.adsense තිබ්බා නම් කීයක් හරි කැත නැතුව හොයා ගන්න පුළුවන්.උබලා ගාව තියෙනවා නම් උබලා ප්රයෝජනයට ගන්නේ නැති Non-Hosted Google Adsense Account එකක් මට විකුනහන්කෝ...ලොකු උදව්වක් බන් මගේ site එක විශ්ම ලෝකය

Last edited:

බ්ලොගර් වල වැඩ. 