පොඩි වැඩක් තියෙනවා කරගන්න, වෙඩිමක් කවර් කර ගන්න ඕනේ. බොහොම පොඩි වෙඩිමක්. 50ට අඩු ගානක් එන වෙඩිමක්. ඒකේ ෆොටො ගන්න කෙනෙක් ඕනේ. අත්දැකීම් බහුල කෙනෙක්ට හරියන්නෙ නෑ. පොඩි බජට් එකකට යන්නේ.ඉතින් හොදටම ගැලපෙන්නේ ඉගෙන ගන්න කෙනෙක් හරි අඩුවට කරන්න පුලුවන් කෙනෙක් හරි.
ගානත් එක්ක මට පීඑම් එකක් දාන්න.
ස්ථානය ගෝනපොල, හොරන පැත්තේ. පිලියන්දල ඉදන් මි40
01. එක දවසයි
02. උදේ ෆෝටෝස් ටික අරගෙන, ගෙදර උත්සවේ කවර් කරලා ගෲප් ටික ගහන්න තියෙන්නේ
03. අත් උදවුවට කවුරු හරි දෙන්න පුලුවන්
04. තැන්ක්ස් කාර්ඩ්ස් නැත, එන්ලාර්ජ්මන්ට්ස් නැත.
----------
ෆෝටෝ ටික විතරක් ගහන්න යන ගාන
10x24 හෝ ඊට පොඩි ඇල්බම් + 20x30 එන්ලාර්ජ්මෙන්ට් එකක් එක්ක යන ගානයි එවන්න
ස්තූතියි

Last edited:
saadharana gaanak kiyayi aniwaren