nord fx withdrawal pin missing මොකද කරන්නෙ

hemalsmd

Member
May 5, 2008
185
26
0
nord fx withdrawal pin missing මොකද කරන්නෙ

එකේ සල්ලි ගන්න බලද්දි පින් එක නෑ. ටිකට් එක දම්මට තාම රිප්ලයි නෑ. මොකද කරන්නෙ දන්න උන් කියපල්ල සල්ලි ටික ගල්ටික් වේයිද:shocked::shocked:
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මෙන්න මුට Skype කරල බලපන් ලංකාවෙ පොරක්. India වල ඉන්නෙ NordFX agent කෙනෙක්.

    Capture.png
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Pin-code: xxxxxx Write down the pin-code, it will be shown ONLY ONCE!

    ඊමේල් එකේ ඇති බලන්න..