NORDFX.com එකෙන් කෝල් කරා .

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    NORDFX.com එකෙන් කෝල් කරා .

    මම ඊයේ NORDFX එකේ Demo Account එකක් හැදුවා. අද ඉන්දියාවේ Branch එකෙන් කෝල් කරා. මගෙන් ඇහුවා Support මොනවහරි ඕනද කියල. skype Address එකත් දුන්නා.:cool: උබලටත් එහෙද කෝල් කරල තියෙනවද?? Forex කරන එවුන් පොඩ්ඩක් කියපන් විස්තර.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මම ඊයේ NORDFX එකේ Demo Account එකක් හැදුවා. අද ඉන්දියාවේ Branch එකෙන් කෝල් කරා. මගෙන් ඇහුවා Support මොනවහරි ඕනද කියල. skype Address එකත් දුන්නා.:cool: උබලටත් එහෙද කෝල් කරල තියෙනවද?? Forex කරන එවුන් පොඩ්ඩක් කියපන් විස්තර.

    ubata pissuda ban Nordfx thanikara horu. okun withdraw denne naha uba computer deka thunakin log wela trade karala profit gaththoth. anika spread ekath wadi. Ravi අංකල් ගෙ බදු ගහලද කොහෙද. :lol::lol: Nordfx wala trade karanna epa kiyalai kiyanne. athdakeemen.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    ubata pissuda ban Nordfx thanikara horu. okun withdraw denne naha uba computer deka thunakin log wela trade karala profit gaththoth. anika spread ekath wadi. Ravi අංකල් ගෙ බදු ගහලද කොහෙද. :lol::lol: Nordfx wala trade karanna epa kiyalai kiyanne. athdakeemen.

    Umbath Forex karanwada yako danne danne. OP- Nord use karanna epa mamath isselama use kara hariyanne na.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    NORD FX HODA NA BAN. okata lankaweth agent kenek nan innawada koheda.

    hotforex karapan. math hot forex thama karanne
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    nordfx එකේ ඉන්නවා ලංකාවේ එකෙක් ඌ තමා උබලව සෙට් කරන්න හදන්නේ
    දැන් අඩ ගහලා සෙට් වෙන්න කිව්වට උබ සල්ලි ගන්න යද්දී කොහොම වෙයිද දන්නේ නැහැ
    උබ පොඩ්ඩක් හොයලා හොද regulated broker කෙනෙක් හොයා ගනින් උන් පස්සේ යන්නේ නැතුව spread එක අඩු
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    ubata pissuda ban Nordfx thanikara horu. okun withdraw denne naha uba computer deka thunakin log wela trade karala profit gaththoth. anika spread ekath wadi. Ravi අංකල් ගෙ බදු ගහලද කොහෙද. :lol::lol: Nordfx wala trade karanna epa kiyalai kiyanne. athdakeemen.

    ස්තුතියි මචෝ Advice එකට.. මම Forex වලට අලුතින් එන්න හැදුවේ. හොද company මොනවද බන්??:(
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    nordfx එකේ ඉන්නවා ලංකාවේ එකෙක් ඌ තමා උබලව සෙට් කරන්න හදන්නේ
    දැන් අඩ ගහලා සෙට් වෙන්න කිව්වට උබ සල්ලි ගන්න යද්දී කොහොම වෙයිද දන්නේ නැහැ
    උබ පොඩ්ඩක් හොයලා හොද regulated broker කෙනෙක් හොයා ගනින් උන් පස්සේ යන්නේ නැතුව spread එක අඩු

    thank you මචන්.