අන්න ඒකයි බන් ඔතන ගැටලුව. ඉස්සර තරම් දැන් ඇමෙරිකාවට බලයක් ලොකේ නැ. එකක් රුසියාව යුදශක්තියෙන් ඉස්සරහට එනවා. අනික චීනේ ආර්තිකව නගිනවා. පහුගිය අවුරුදු 20ට අරන් බැලුවොත් ඇමෙරිකන් උන් අත ගහපු යුද්ද සාර්තක වෙලා නැ. එකෙන් බැටකාපු උන් වැඩියි ගොඩ ගිය උන්ට සාපේක්ශව. දැනට කොරියන් ප්රශ්නේ උනත් ට්රම්ප් කියන විදියට හරි සරලයි තමා. දැන් උනත් උතුරු කොරියාවට ගැහුවැකි ගහලා උන්ව ඉවර කලහැකි නමුතෙකෙන් බට කන්නේ යුඇස් උන් නෙමෙයි. සම්බුව සෙට් වෙන්නේ දකුනු කොරියන් උන්ට. අන්න ඔය වගේ ගේම් නිසා ඇමෙරිකාවට දැන් සතුරො වැඩියි. ඉරාකේ උනෙත් ඒක. ඇෆ්ගන් වල උනෙත් ඒක අන්තිමට නිදහස ඉල්ලපු උන්ම තමයි යුඇස් උන්ට කෙලින්නේ. බැරි වෙලා හරි මෙතනත් යුඇස් උන් ඉස්සර් වෙලා දකුනු කොරියාවට උතුරු කොරියාව කෙලියොත් දකුනු කොරියන් උන් උනත් වැරැද්ද කියන්නේ ඇමෙරිකන් උන්ට. ඇමෙරිකන් බූමියට ගහන්න එකෙක් නැති උනාට උන්ගේ ඇක්ශන් නිස ලොකේ ගොඩක් රටවල් දුක් විදිනවා. යුරොපේ සිරියානු සන්ක්රමනික ප්රශ්නේ පවා ඇමෙරිකන් උන් ඇවිලුවට දැන් දුක් විදින්නේ යුරොප් උන්. මම හිතන්නේ නැ තව දුරටත් මේවගේ යුද්ද වලටයුරොපිය සහය ලැබෙයි කියලා ඇමෙරිකාවට. විශේශයෙන් එන්ගලන්තේ, ජර්මනිය, ප්රන්ශේ වගේ රටවල් මෙවට උදව් කරන එකක් නැ නිකන් ටින්කිරි හලා ගන්න. උන් ඉරාකේ යුද්දෙට උදව් කරන්න ගිහින් නා ගත්තනේ.
උතුරු කොරියන් උනුත් නියුක් හැදුවට අප්සෙට් එකක් නැ පිලිවෙලකට රට කරගෙන යනවනම්. පිස්සො වගේ ඉන්න එකයි අවුල. නැත්තම් ඔඉට වඩා ගේම් ගහනවා පකිස්තාන් උන්. ඉන්දියන් උනුත් කොච්චර ක්රනවද, ඒත් මේ යකගේ රට පාලනය කිරීම අසාර්තක හින්දා තමයි දකුනු කොරියාව වෙනුවෙන් ඇමෙරිකාව ඔය මඩ ගාගන්න යන්නේ.
ඔව් උන් රටට හම්බෙන ආදායමෙන් බාගෙට බාගයක් හමුදාව නඩත්තු කරන්නේ පාවිච්චි කරන්නේ
ඉතින් කොහෙද රට ගොඩ යන්නේ
ඒ කාලේ කිව්වේ ලෝකේ තුන්වැනියට ලොකුම හමුදාව ඉන්නේ එහෙ කියල
ඉන්දියාව නම් ලොකු ගමනක් යයි තව කාලයක් යනකොට
පාකිස්තානේ කොහොමද දන්නේ නහ උන්ගේ රටේ ඇතුලේ එක එක ප්රශ්න
යුරෝප එවුන් දැන්මම අයින් වෙන එකක් නැ මට හිතෙන හැටියට
ඇමරිකාව එක්ක සම්බන්දතා ගොඩක් තියෙන හින්ද වගේ







