NORTH KOREA මිසයිල_බලය ගැන

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අන්න ඒකයි බන් ඔතන ගැටලුව. ඉස්සර තරම් දැන් ඇමෙරිකාවට බලයක් ලොකේ නැ. එකක් රුසියාව යුදශක්තියෙන් ඉස්සරහට එනවා. අනික චීනේ ආර්තිකව නගිනවා. පහුගිය අවුරුදු 20ට අරන් බැලුවොත් ඇමෙරිකන් උන් අත ගහපු යුද්ද සාර්තක වෙලා නැ. එකෙන් බැටකාපු උන් වැඩියි ගොඩ ගිය උන්ට සාපේක්ශව. දැනට කොරියන් ප්‍රශ්නේ උනත් ට්‍රම්ප් කියන විදියට හරි සරලයි තමා. දැන් උනත් උතුරු කොරියාවට ගැහුවැකි ගහලා උන්ව ඉවර කලහැකි නමුතෙකෙන් බට කන්නේ යුඇස් උන් නෙමෙයි. සම්බුව සෙට් වෙන්නේ දකුනු කොරියන් උන්ට. අන්න ඔය වගේ ගේම් නිසා ඇමෙරිකාවට දැන් සතුරො වැඩියි. ඉරාකේ උනෙත් ඒක. ඇෆ්ගන් වල උනෙත් ඒක අන්තිමට නිදහස ඉල්ලපු උන්ම තමයි යුඇස් උන්ට කෙලින්නේ. බැරි වෙලා හරි මෙතනත් යුඇස් උන් ඉස්සර් වෙලා දකුනු කොරියාවට උතුරු කොරියාව කෙලියොත් දකුනු කොරියන් උන් උනත් වැරැද්ද කියන්නේ ඇමෙරිකන් උන්ට. ඇමෙරිකන් බූමියට ගහන්න එකෙක් නැති උනාට උන්ගේ ඇක්ශන් නිස ලොකේ ගොඩක් රටවල් දුක් විදිනවා. යුරොපේ සිරියානු සන්ක්‍රමනික ප්‍රශ්නේ පවා ඇමෙරිකන් උන් ඇවිලුවට දැන් දුක් විදින්නේ යුරොප් උන්. මම හිතන්නේ නැ තව දුරටත් මේවගේ යුද්ද වලටයුරොපිය සහය ලැබෙයි කියලා ඇමෙරිකාවට. විශේශයෙන් එන්ගලන්තේ, ජර්මනිය, ප්‍රන්ශේ වගේ රටවල් මෙවට උදව් කරන එකක් නැ නිකන් ටින්කිරි හලා ගන්න. උන් ඉරාකේ යුද්දෙට උදව් කරන්න ගිහින් නා ගත්තනේ.

උතුරු කොරියන් උනුත් නියුක් හැදුවට අප්සෙට් එකක් නැ පිලිවෙලකට රට කරගෙන යනවනම්. පිස්සො වගේ ඉන්න එකයි අවුල. නැත්තම් ඔඉට වඩා ගේම් ගහනවා පකිස්තාන් උන්. ඉන්දියන් උනුත් කොච්චර ක්‍රනවද, ඒත් මේ යකගේ රට පාලනය කිරීම අසාර්තක හින්දා තමයි දකුනු කොරියාව වෙනුවෙන් ඇමෙරිකාව ඔය මඩ ගාගන්න යන්නේ.

ඔව් උන් රටට හම්බෙන ආදායමෙන් බාගෙට බාගයක් හමුදාව නඩත්තු කරන්නේ පාවිච්චි කරන්නේ
ඉතින් කොහෙද රට ගොඩ යන්නේ
ඒ කාලේ කිව්වේ ලෝකේ තුන්වැනියට ලොකුම හමුදාව ඉන්නේ එහෙ කියල

ඉන්දියාව නම් ලොකු ගමනක් යයි තව කාලයක් යනකොට
පාකිස්තානේ කොහොමද දන්නේ නහ උන්ගේ රටේ ඇතුලේ එක එක ප්‍රශ්න

යුරෝප එවුන් දැන්මම අයින් වෙන එකක් නැ මට හිතෙන හැටියට
ඇමරිකාව එක්ක සම්බන්දතා ගොඩක් තියෙන හින්ද වගේ
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඔකට ඔවා තෙරෙන්නේ නැ. ඌ කිම්ට වඩා පොඩි එකෙක්. එක වයසේ උන්. ඌ බලාගෙන ඉන්නේ ඇමෙරිකාවට ගහලා ඇමෙරිකාව නැති වෙනකන්. ලන්කාවේ පොඩි උන්ගේ ආකල්ප තමා ඔය. නොදැනුවත්කමට කියන කතා. ලොක දේශපාලනය තෙරුමක් නැ. වදුරා ලී ඉරුවා වගේ තමා. මුක්කුව ගැලෙව්වම තමා තෙරුනේ වලිගේ ගිය දිහැ. ලන්කාව වගේ රටවල් මේ වගේ ප්‍රස්නවලදි පුලුවන් තරම් ගන්න ඔනා මැද මාවතක්. මොකද දෙගොල්ලොන්ගෙන් එකෙක් එක්කවත් අපිට හැප්පෙන්න බැ. ඒ වගේමයි අපි මැද මාවතක් ගත්තා කියලා යුඇස් උන්වත් නොර්ත් කොරියන් උන්වත් අපිත් එක්ක තරහා වෙන්නේ නැ. අපි වගේ රටවලට ඒ වාසිය තියනවා. අපි ලොකු සයිස් දාන්නේ නැති තාක් කල් අපිට කවුරුත් ලොකු සයිස් දාන්නෙත් නැ. සින්ගපුරුව, මාලදිවයින් අපි වගේ රටවලට ඒ වාසිය තියනවා.

    :lol::lol: podi ekage asawa
    As a country We should look at de opportunities that we would have by a potential conflict in south east asia ...activities of Singapore port would drop n S. Korean ports would become a danger zone automatically South Asia would benefit ...Sri Lanka n India r de only two countries which is stable in this region..And we could be de hub Of SA since we r perfectly placed in de world navigational route
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් උන් රටට හම්බෙන ආදායමෙන් බාගෙට බාගයක් හමුදාව නඩත්තු කරන්නේ පාවිච්චි කරන්නේ
    ඉතින් කොහෙද රට ගොඩ යන්නේ
    ඒ කාලේ කිව්වේ ලෝකේ තුන්වැනියට ලොකුම හමුදාව ඉන්නේ එහෙ කියල

    ඉන්දියාව නම් ලොකු ගමනක් යයි තව කාලයක් යනකොට
    පාකිස්තානේ කොහොමද දන්නේ නහ උන්ගේ රටේ ඇතුලේ එක එක ප්‍රශ්න

    යුරෝප එවුන් දැන්මම අයින් වෙන එකක් නැ මට හිතෙන හැටියට
    ඇමරිකාව එක්ක සම්බන්දතා ගොඩක් තියෙන හින්ද වගේ
    පකිස්තානේ මුස්ලිම් කේස් නිසා පහලට වැටෙනවා. ඉන්දියාව නම් සිරාවටම හින්දුස්තානි ගමනක් යනවා. උන් නම් මාර ආඩම්බරෙන් ගිය පාර ජනරජ දිනය සමරුවේ. උන්ගෙම බඩුනේ. අපේ වගේ ඉතින් චීනෙන් අරහෙන් මෙහෙන් ගෙනාපු බඩු නෙමෙයි. උන්ම හදපුවනේ. බලන්න ආසා හිතෙනවා ඒ පැරඩ් එකනම්. උනුත් යුඇස්, රශියා බැලන්ස් එකේ ගෙනියනවා. චයිනීස් උන් තමයි ඇටැක් එකට ඉන්නේ. ඒත් ඉන්දියන් උන්ගේ ටෙක් සයිඩ් එක හොදයි. චිනේ ඉන්දියාවේ දෙකේම අන්ත දුප්පත් මිනිස්සු ඉන්නවා. අපේ රටවල් හොදයි ඒ අතින්. ඒත් ඉතින් උන් ලොකේ මාකට් එක අල්ලගන්න මොනවහරි කරනවා. අපි ටිකක් පසුගාමියි ඒ අතින්. රට ඇතුලේ මරාගන්නවා මිසක්. දේශපාලකයො තමා කන්නේ, උන් කෙලින් හිටියනම් මිනිස්සුන්ගේ ආකල්ප හදලා ගත්තැකි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol: podi ekage asawa
    As a country We should look at de opportunities that we would have by a potential conflict in south east asia ...activities of Singapore port would drop n S. Korean ports would become a danger zone automatically South Asia would benefit ...Sri Lanka n India r de only two countries which is stable in this region..And we could be de hub Of SA since we r perfectly placed in de world navigational route
    අනිවාර්යෙන් ඔය යුද්දේ ඇවිලුනත් නැතත් ඔය ටෙන්ශන් එක නිසා සින්ගපො වගේ වරායවල් කොරියන් රීජන් එකේ තියන නිසා බිස්නස් අඩු වෙනවා. ඔක හරියට මාකට් කරගත්තොත් යුද්දේ ආවා හො නැතා, ඔස්ට්‍රේලියා, චයිනා, මිඩල් ඊසට් රූට් එකට ලන්කාවත් ඔබාගන්න පුලුවන්. සින්ගා දියුනු වෙන්න කලින් එහෙමනේ තිබ්බේ. මලක්කා සයිඩ් එකෙන් යන නැව් ගොඩක් අඩු වෙන්න ඉඩ තියනවා මේ කේස් ඇදුනොත්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පකිස්තානේ මුස්ලිම් කේස් නිසා පහලට වැටෙනවා. ඉන්දියාව නම් සිරාවටම හින්දුස්තානි ගමනක් යනවා. උන් නම් මාර ආඩම්බරෙන් ගිය පාර ජනරජ දිනය සමරුවේ. උන්ගෙම බඩුනේ. අපේ වගේ ඉතින් චීනෙන් අරහෙන් මෙහෙන් ගෙනාපු බඩු නෙමෙයි. උන්ම හදපුවනේ. බලන්න ආසා හිතෙනවා ඒ පැරඩ් එකනම්. උනුත් යුඇස්, රශියා බැලන්ස් එකේ ගෙනියනවා. චයිනීස් උන් තමයි ඇටැක් එකට ඉන්නේ. ඒත් ඉන්දියන් උන්ගේ ටෙක් සයිඩ් එක හොදයි. චිනේ ඉන්දියාවේ දෙකේම අන්ත දුප්පත් මිනිස්සු ඉන්නවා. අපේ රටවල් හොදයි ඒ අතින්. ඒත් ඉතින් උන් ලොකේ මාකට් එක අල්ලගන්න මොනවහරි කරනවා. අපි ටිකක් පසුගාමියි ඒ අතින්. රට ඇතුලේ මරාගන්නවා මිසක්. දේශපාලකයො තමා කන්නේ, උන් කෙලින් හිටියනම් මිනිස්සුන්ගේ ආකල්ප හදලා ගත්තැකි.

    මන් අන්න එකටනම් එකඟ නැ බන්
    දේශපාලකයා එතෙන්ට යවන්නෙත් මිනිස්සුම තමා
    එතෙන්ට යවල දේශපාලකයන්ගෙන් කල නොහැකි ඩේ ඉල්ලනවා
    උ දුන්නේ නැත්නම් ඊට්ට පස්සේ උට චන්දෙ නැ
    දේශපාලකයා තමන්ගේ ඕන එපාකම් ඉටුකරන්වනම් දෙහ්ස්ප්ලකය කොච්චර කොමිස් ගැහුවත් සම්පත් පරිබොජනය කරත් කමක් නැ කියන මතේ ඉන්නේ මිනිස්සු

    හිතල බලහන් කවුද මුලින්ම වැරදි

    මිනිස්සුද දෙහ්ස්ප්ලකයෝද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේවා තනිකර සුද්දගේ වැරදි......දාල යද්දී එකාදිපතියෙක්ට බාරදීල යන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් අටෝලා ගියා. ලෝකේ සර්වජන චන්ද බලය තියන මුල්ම රටවල් වලින් එකක් කරා.

    අපේ උන්ට ඒ නිදහසේ අගයක් නැත්තේ නිකන්ම ලැබුන නිසා....කිම් වගේ එකෙක් යටතේ ඉඳල පරම්පරාගානක් මැරුම්කෑවා නම් මුන්ට ඔන්න තේරෙයි.

    හොඳම වැඩේ කියන්නේ ජනාධිපතිටයි අගමැතිටයි කුණුහරපෙන් බනින උන් උතුරු කොරියාවට කඩේ යන එක :lol:. එහෙ ගිහින් කිමාට පොන්නයා කියල බැනල බලපන්කො :rofl:
     
    • Like
    Reactions: sandaru d

    yup

    :rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මන් අන්න එකටනම් එකඟ නැ බන්
    දේශපාලකයා එතෙන්ට යවන්නෙත් මිනිස්සුම තමා
    එතෙන්ට යවල දේශපාලකයන්ගෙන් කල නොහැකි ඩේ ඉල්ලනවා
    උ දුන්නේ නැත්නම් ඊට්ට පස්සේ උට චන්දෙ නැ
    දේශපාලකයා තමන්ගේ ඕන එපාකම් ඉටුකරන්වනම් දෙහ්ස්ප්ලකය කොච්චර කොමිස් ගැහුවත් සම්පත් පරිබොජනය කරත් කමක් නැ කියන මතේ ඉන්නේ මිනිස්සු

    හිතල බලහන් කවුද මුලින්ම වැරදි

    මිනිස්සුද දෙහ්ස්ප්ලකයෝද
    ඒකත් ඇත්ත තමා බන්. මම ඔක කලිනුත් හැබැයි කිව්වා. අර ජේවීපීකාරයො ඩබල් කැබ් ගේන සීන් එකේදි. ලන්කාවේ සමහර මිනිස්සු ඉන්නවා තමන් චන්දේ දුන්න මන්ත්‍රී ඩබල් කැබ් එකේ යනවට අකමැතියි. මොන්ටේරො ප්‍රාඩො එකේ යනවනම් ආසයි. ඒ තමන්ගේ එකා කියලා කියන්න ආසයි. ඔය ආකල්ප නම් වෙනස් වෙන්න ඔනා බන්. දේශපාලකයා කියන්නේ සමාජයේ උසස් චරිතයක්, ඌ අපි වදින්න ඔනා මල් මාලයක් දාලා පිලිගන්න ඔනා පාරක් හැදුවහම ඒකට ස්ටේජ් එකක් හදලා ඌව ගෙන්නලා පාර විවෘත කරවන්න ඔනා වගේ වැඩ නම් හරිම ගොන්. එවා කලාම තම දේශපාලකයොත් උඩ යන්නේ. ඊට පස්සේ උන් හිතන්නේ ඒක උන්ගේ අයිතිය කියලා. මිනිස්සුම තමා ඒ පුහු ආටොපය දේශපාලකයට දෙන්නේ. පාරක් හදනවනම් ඒක උගේ ජොබ් එකනේ බන්. ආයේ අමුතුවෙන් ඌට මල් මාලා දාල පුදන්න උගේ ගෙදර සල්ලිවලින් හැදුවේ නැනේ. රටේ සල්ලිවලින් පාරහදන එකට ඌට මල් මාලා දාන මිනිස්සු රට හරක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගොඩක්ම ලන්කාවේ උන් හිතන් ඉන්නේ යුඇස් වලට් ඇටක් කරපුවහම ලන්කාවට ගොඩ ගියැකි කියලා. කරලා බලන්න ඔනා ලන්කාව වගේ රටවල් වැටෙන වැටිල්ල ලොක යුද්දයක් ආවොත්, නිශ්පාදනයක් නැ, අපනයනය නැ. කටුනායක ජන්ගි මහන උන්ට රස්සා නැ. තෙල් නැව් ටික නැ. ප්‍රිමා පිටි ටික නැ. අර්තාපල් ගෙඩිය නැ. මයියොක්කා තම්බගෙන කනකොට තෙරෙයි. සිරිමාගේ කාලේ වගේ සමූපේ පොලිමේ ඉදලා බූමිතෙල් ගදගහන රෙදි යාරේ අරගෙන අවුරුද්දක් අදින්න උනාම. ඒ කාලේ මිරිස් හාල් බස් එකේ ගෙනියන්න තහනම් හුන්ඩු දෙකට වඩා. මේ දැන් 5හේ පන්තියේ උන් දන්නවනේ එව්වා. උන් හිතන් ඉන්නේ ලොක යුද්දයක් ආවම ඇමෙරිකාවයි උතුරු කොරියාවයි ගහගන්නේ, අපිට වැඩක් නැ කියලා.

    මොකක්ද බං ලංකාවේ අපනයන වැඩියෙන්ම ගන්න රට? උතුරු කොරියාව නේද?:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේවා තනිකර සුද්දගේ වැරදි......දාල යද්දී එකාදිපතියෙක්ට බාරදීල යන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් අටෝලා ගියා. ලෝකේ සර්වජන චන්ද බලය තියන මුල්ම රටවල් වලින් එකක් කරා.

    අපේ උන්ට ඒ නිදහසේ අගයක් නැත්තේ නිකන්ම ලැබුන නිසා....කිම් වගේ එකෙක් යටතේ ඉඳල පරම්පරාගානක් මැරුම්කෑවා නම් මුන්ට ඔන්න තේරෙයි.

    හොඳම වැඩේ කියන්නේ ජනාධිපතිටයි අගමැතිටයි කුණුහරපෙන් බනින උන් උතුරු කොරියාවට කඩේ යන එක :lol:. එහෙ ගිහින් කිමාට පොන්නයා කියල බැනල බලපන්කො :rofl:
    ඒක තමයි මාත් මේ කිව්වේ. මෙහේ රනිලයි මහින්දටයි ඔක්කොටම පලු යන්න බනින්න නිදහස තියන නිසා හොදා. අරූට පොන්නයා කියන්න ඔනා නැ, කොන්ඩේ කට් එක අවුල් කිව්වනම් ඇති. නිදහස් අද්යාපනේ වගේ තමා මචන්. අගයක් නැ. අද විශ්ව විද්යාලවල තත්වේ බලහන්. නිකන් උගන්නන නිසා අගයක් නැ. ඔක සල්ලිවලට දුන්නනම් එකෙක් නැ බොඩ් අල්ලගෙන හට් ගහගෙන ඉන්නේ. සතියකට දෙකකට හරි එකාදිපති ආන්ඩුවක් පත් වෙලා වහල්ලුන්ට වගේ පැය 12 වැඩේ අනිවාර්ය කරලා පාරවල් සුද්ද කරපියව්, ඉස්පිරිතාල සුද්ද කරපියව් නැත්තම් බෙල්ල කපනවා කිව්වනම් තෙරෙයි මුන්ට නිදහස. ලන්කාවේ ඒ අතින් ඔනැම ආන්ඩුවක් නිදහස දීලා තියනවා. මිලිටරි ජුන්ටාවල් පාලනය කරපු රටවල් වල බලන්න ඔනා මිනිස්සු විදින දුක්. ඒ අතින් අපි මොන තරම් වාසනාවන්තද? දේශපාලකයො හොරා කැවත් තාමත් නිදහස තියනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    stop spreading false stuff you saw on internet.without real eye evidence !

    Syria wala bomb gahanwa kiyala boruwata karapu drama ehema dakinna athi neda?

    american un prisons wala War prisionors lata karana dewal ballek danne na :lol:
    parawal wala lamainwa ussan ghn medical experiments karana ewa gana kawuruth katha na.but nodakka dewal kiyanawa hamoma :rofl::rolleyes::rolleyes:

    දැන් උඹ ඇමරිකන් උන් ළමයි උස්සන් යනවා ඇස් දෙකෙන්ම දැක්කද? අපි වගේ ඉන්ටනෙට් එකේ කියවල එහෙම නෙවෙයිනේ නේද? උඹ පිළිගන්නේ ඇස් දෙකට දැකපුව විතරනේ :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකක්ද බං ලංකාවේ අපනයන වැඩියෙන්ම ගන්න රට? උතුරු කොරියාව නේද?:rofl:
    :P:P:P:P සමහර 5 පන්තියේ උන් හිතන් ඉන්නේ ඇත්තටම එහෙම බන්. අනේ මන්දා උබ කිව්වත් වගේ අද්යාපන ක්‍රමේ වැරැද්දද මන්දා. ලන්කාවේ ප්‍රදාන ගැනුම්කරුවොවත් මුන් දන්නේ නැනේ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :lol::lol::lol:වියට්නාම් යුද්දේ සාදාරනීයකරණය කරන්න වියට්නාම් උන් මහ ජරා ජාතියක් කියලා පෙන්නන්න හොලිවුඩ් ෆිල්ම්ස් කීයක් හැදුනද.ඒත් ඒවා ඇමරිකන් කාරයාගේ බොරු මවා පෑම් විතරයි.ඒ වගේ තමා ඔය ආටිකලුත්.

    :lol::lol:

    තාමත් රම්බෝ වියට්නාම ගිහින් ගමකට ගහලා එනවා.. :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමයි මාත් මේ කිව්වේ. මෙහේ රනිලයි මහින්දටයි ඔක්කොටම පලු යන්න බනින්න නිදහස තියන නිසා හොදා. අරූට පොන්නයා කියන්න ඔනා නැ, කොන්ඩේ කට් එක අවුල් කිව්වනම් ඇති. නිදහස් අද්යාපනේ වගේ තමා මචන්. අගයක් නැ. අද විශ්ව විද්යාලවල තත්වේ බලහන්. නිකන් උගන්නන නිසා අගයක් නැ. ඔක සල්ලිවලට දුන්නනම් එකෙක් නැ බොඩ් අල්ලගෙන හට් ගහගෙන ඉන්නේ. සතියකට දෙකකට හරි එකාදිපති ආන්ඩුවක් පත් වෙලා වහල්ලුන්ට වගේ පැය 12 වැඩේ අනිවාර්ය කරලා පාරවල් සුද්ද කරපියව්, ඉස්පිරිතාල සුද්ද කරපියව් නැත්තම් බෙල්ල කපනවා කිව්වනම් තෙරෙයි මුන්ට නිදහස. ලන්කාවේ ඒ අතින් ඔනැම ආන්ඩුවක් නිදහස දීලා තියනවා. මිලිටරි ජුන්ටාවල් පාලනය කරපු රටවල් වල බලන්න ඔනා මිනිස්සු විදින දුක්. ඒ අතින් අපි මොන තරම් වාසනාවන්තද? දේශපාලකයො හොරා කැවත් තාමත් නිදහස තියනවා.

    අපිට ඒකාධිපතියෝ කිව්වම මතක් වෙන්නේ ප්‍රේමදාස මහින්ද එහෙමනේ.....ඇත්තම එකාධිපතියෝ එක්ක බලද්දී මහින්දලා සාන්තුවරු කියල හිතෙයි.

    නිකන් නේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනේ ඒකයි අගේ නැත්තේ :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකත් ඇත්ත තමා බන්. මම ඔක කලිනුත් හැබැයි කිව්වා. අර ජේවීපීකාරයො ඩබල් කැබ් ගේන සීන් එකේදි. ලන්කාවේ සමහර මිනිස්සු ඉන්නවා තමන් චන්දේ දුන්න මන්ත්‍රී ඩබල් කැබ් එකේ යනවට අකමැතියි. මොන්ටේරො ප්‍රාඩො එකේ යනවනම් ආසයි. ඒ තමන්ගේ එකා කියලා කියන්න ආසයි. ඔය ආකල්ප නම් වෙනස් වෙන්න ඔනා බන්. දේශපාලකයා කියන්නේ සමාජයේ උසස් චරිතයක්, ඌ අපි වදින්න ඔනා මල් මාලයක් දාලා පිලිගන්න ඔනා පාරක් හැදුවහම ඒකට ස්ටේජ් එකක් හදලා ඌව ගෙන්නලා පාර විවෘත කරවන්න ඔනා වගේ වැඩ නම් හරිම ගොන්. එවා කලාම තම දේශපාලකයොත් උඩ යන්නේ. ඊට පස්සේ උන් හිතන්නේ ඒක උන්ගේ අයිතිය කියලා. මිනිස්සුම තමා ඒ පුහු ආටොපය දේශපාලකයට දෙන්නේ. පාරක් හදනවනම් ඒක උගේ ජොබ් එකනේ බන්. ආයේ අමුතුවෙන් ඌට මල් මාලා දාල පුදන්න උගේ ගෙදර සල්ලිවලින් හැදුවේ නැනේ. රටේ සල්ලිවලින් පාරහදන එකට ඌට මල් මාලා දාන මිනිස්සු රට හරක්.

    ඕක මචන් මිනිස්සුන්ගේ කුහක කම සහ හීනමානය,ගැති බව

    තමන්ගේ මහනිස්යෙන් හෝ පරම්පරා සල්ලි වලින් නම් ලම්බෝර්ගිනි පද්දත අවුලක් නැ
    එත් මිනිස්සුන්ගේ රජයේ සල්ලි වලින්ම යටිමඩි ගහල ඩීල් ගහල ඒවත් අර පදින්වනම් එක වැරදියි මිනිස්සු ඉදරිපත් වෙලා උව අයින් කරන්න ඕනේ

    උබට කියන්න සමහර පාරවල් තියෙනව බිල්ඩින්ග් වෙන වෙන දේවල් තියෙනව දේශපාලකයා එනකන් අරින්නේ නැහැ අරු ඇවිත් විකාර නටල ඒක විවුර්ත කරනකන්

    ප්‍රජාතන්ත්‍රවාදයක් කිව්වට මෙහෙ ඇති එකක් නැ බන්
    මිනිස්සු තාම ඉන්නේ අර වලව් පැලැන්තියේ කට්ටිය හිටපු කාලෙමයි
    වෙනස් වෙලා තියෙන්නේ මිනිස්සු තවත් සැහෙන්න කුහක වෙලා තියෙන එක අර ගැති බව ඇරුනම
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ගොඩක්ම ලන්කාවේ උන් හිතන් ඉන්නේ යුඇස් වලට් ඇටක් කරපුවහම ලන්කාවට ගොඩ ගියැකි කියලා. කරලා බලන්න ඔනා ලන්කාව වගේ රටවල් වැටෙන වැටිල්ල ලොක යුද්දයක් ආවොත්, නිශ්පාදනයක් නැ, අපනයනය නැ. කටුනායක ජන්ගි මහන උන්ට රස්සා නැ. තෙල් නැව් ටික නැ. ප්‍රිමා පිටි ටික නැ. අර්තාපල් ගෙඩිය නැ. මයියොක්කා තම්බගෙන කනකොට තෙරෙයි. සිරිමාගේ කාලේ වගේ සමූපේ පොලිමේ ඉදලා බූමිතෙල් ගදගහන රෙදි යාරේ අරගෙන අවුරුද්දක් අදින්න උනාම. ඒ කාලේ මිරිස් හාල් බස් එකේ ගෙනියන්න තහනම් හුන්ඩු දෙකට වඩා. මේ දැන් 5හේ පන්තියේ උන් දන්නවනේ එව්වා. උන් හිතන් ඉන්නේ ලොක යුද්දයක් ආවම ඇමෙරිකාවයි උතුරු කොරියාවයි ගහගන්නේ, අපිට වැඩක් නැ කියලා.

    ඒ වෙලාවේ ඒ වැඩේ උනුත් හරියටම පිලිපදලා කරා නම් අද ලංකාව සින්ගපුරුවටත් එහා දියුණු වෙලා..කොහෙද එදත් අපේ බඩ ගැන ඇත්තෝ වැඩේ කෑවා..එකට පාලකයෝ ටිකත් උඩගෙඩි දුන්නා..උන් හොදට කකා මිනිසුන්ට ලෙව කන්න කියලා :lol::growl:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    ඒකත් ඇත්ත තමා බන්. මම ඔක කලිනුත් හැබැයි කිව්වා. අර ජේවීපීකාරයො ඩබල් කැබ් ගේන සීන් එකේදි. ලන්කාවේ සමහර මිනිස්සු ඉන්නවා තමන් චන්දේ දුන්න මන්ත්‍රී ඩබල් කැබ් එකේ යනවට අකමැතියි. මොන්ටේරො ප්‍රාඩො එකේ යනවනම් ආසයි. ඒ තමන්ගේ එකා කියලා කියන්න ආසයි. ඔය ආකල්ප නම් වෙනස් වෙන්න ඔනා බන්. දේශපාලකයා කියන්නේ සමාජයේ උසස් චරිතයක්, ඌ අපි වදින්න ඔනා මල් මාලයක් දාලා පිලිගන්න ඔනා පාරක් හැදුවහම ඒකට ස්ටේජ් එකක් හදලා ඌව ගෙන්නලා පාර විවෘත කරවන්න ඔනා වගේ වැඩ නම් හරිම ගොන්. එවා කලාම තම දේශපාලකයොත් උඩ යන්නේ. ඊට පස්සේ උන් හිතන්නේ ඒක උන්ගේ අයිතිය කියලා. මිනිස්සුම තමා ඒ පුහු ආටොපය දේශපාලකයට දෙන්නේ. පාරක් හදනවනම් ඒක උගේ ජොබ් එකනේ බන්. ආයේ අමුතුවෙන් ඌට මල් මාලා දාල පුදන්න උගේ ගෙදර සල්ලිවලින් හැදුවේ නැනේ. රටේ සල්ලිවලින් පාරහදන එකට ඌට මල් මාලා දාන මිනිස්සු රට හරක්.

    :yes::yes:

    අපේ සල්ලි වලින්ම පාර හදල ඒ පාර හැදුවේ මන්ත්‍රී කියල හිතන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, තමන් ඉගෙනගෙන ජොබ් එකකට සුදුසුකම් ලබුවහම පත්වීම් ලිපිය දෙන්නේ ඇමති. ඇත්තටම පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න, මුදල් වෙන්කරන්න කියල අවබෝධයක් නැති මිනිස්සු ඉන්න රටක් මේක.

    උතුරු කොරියාව මිනිස්සුන්ට ඔච්චර සැප දෙනවනම්. අනිත් රටවලට විවෘත නැත්තේ ඇයි?
    දැන්ම ඔය රට කොන්ට්‍රෝල් කරන්න බැරිනම් ඉස්සරහට කොහොමත් කොන්ට්‍රෝල් කරන්න බැහැ. උතුරු කොරියාව අල්ලන එක, us,Jap,SK වලට එච්චර දෙයක් නෙමේ. කිම් කාරය මරාගෙන මැරෙන සීන් එකක් කරයි කියල තමයි බය.
     
    • Like
    Reactions: sandaru d
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පකිස්තානේ මුස්ලිම් කේස් නිසා පහලට වැටෙනවා. ඉන්දියාව නම් සිරාවටම හින්දුස්තානි ගමනක් යනවා. උන් නම් මාර ආඩම්බරෙන් ගිය පාර ජනරජ දිනය සමරුවේ. උන්ගෙම බඩුනේ. අපේ වගේ ඉතින් චීනෙන් අරහෙන් මෙහෙන් ගෙනාපු බඩු නෙමෙයි. උන්ම හදපුවනේ. බලන්න ආසා හිතෙනවා ඒ පැරඩ් එකනම්. උනුත් යුඇස්, රශියා බැලන්ස් එකේ ගෙනියනවා. චයිනීස් උන් තමයි ඇටැක් එකට ඉන්නේ. ඒත් ඉන්දියන් උන්ගේ ටෙක් සයිඩ් එක හොදයි. චිනේ ඉන්දියාවේ දෙකේම අන්ත දුප්පත් මිනිස්සු ඉන්නවා. අපේ රටවල් හොදයි ඒ අතින්. ඒත් ඉතින් උන් ලොකේ මාකට් එක අල්ලගන්න මොනවහරි කරනවා. අපි ටිකක් පසුගාමියි ඒ අතින්. රට ඇතුලේ මරාගන්නවා මිසක්. දේශපාලකයො තමා කන්නේ, උන් කෙලින් හිටියනම් මිනිස්සුන්ගේ ආකල්ප හදලා ගත්තැකි.

    ඉන්දියව කියද්දී මේක හම්බුනේ පට්ට මේක :):)