NORTH KOREA මිසයිල_බලය ගැන

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ae para ballo thamai putha ape rate badu wadiyenma ganne unta kela unoth uba ada dawalta kapu bath nae hodith nae...ape ratata NK monawada dila thiyenne hmmm mukuthma nae ...Ubala wage gobbayo tikak unwa glorified karanna hadanawa

    අනේ පල උලමෝ යන්න.අපේ රටට ඇමරිකාව දීපු දෙයක් කියපන්කො ඉතින්.බඩු ගන්න එකද?:rofl:උන් අපේ බඩු ගන්නේ අපේ බඩුවල කොලටි එක හොද නිසා මිසක් අපේ රටට ආදරේ නිසා නෙමෙයි.උදාහරණයක් කුරුදු.ලෝකේ හොදම කුරුදු තියෙන්නේ අපේ රටේ.:P
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,238
    1
    399
    83
    sri lanka
    බස් ටිකම ඇති බන්. ත්‍රීවීල්. එව්වට පාට්ස්., ලෙසි ගානක්ද? මම හිතන්නේ ටාටා එකේයි ලේලන්ඩ් එකෙයි ඉන්දියාවට පස්සේ ද්වෙනි කස්ටමර් ලන්කාව. ඊලගට පකිස්තාන්.

    ow nada ban.. bike bus triwel car tika awama hari athi
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    NORTH KOREA මිසයිල_බලය... 04-16-2017 06:11 PM Kim Jong-un ගේ පයිය ලොවල එපා වෙන්නේ නැද්ද
    NORTH KOREA මිසයිල_බලය... 04-16-2017 03:00 PM -----------


    rep tikath kapala kiyahanko :lol:
    mahaloku Anti-NK unge manasika mattama therum ganinko itin.comment ekak dala discussion ekata enne nathuwa horen rep kapanna :lol::lol:

    Ah april niwaduwane me.skola patan gathhama mewa hari yai :( :lol:


    සුද්දට දාව ඉපදුන උන් බන්.:rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    baln giyama api indiayata bana kana bona okom ungana ayyo snsara....
    ඔව් බන්. ගොඩක් ශැම්පූ බ්‍රැන්ඩඩ් පැරිස් ලන්ඩන් උනාට ගේන්නේ ඉන්දියාවෙන්. චොකලට් එවත් එහෙමයි. එවා ඔක්කොම ගේන්නේ රීජනල් ඩිස්ට්‍රිබියුටර්ලා ඉන්දියාවේ.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    :yes::yes:

    අපේ සල්ලි වලින්ම පාර හදල ඒ පාර හැදුවේ මන්ත්‍රී කියල හිතන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, තමන් ඉගෙනගෙන ජොබ් එකකට සුදුසුකම් ලබුවහම පත්වීම් ලිපිය දෙන්නේ ඇමති. ඇත්තටම පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න, මුදල් වෙන්කරන්න කියල අවබෝධයක් නැති මිනිස්සු ඉන්න රටක් මේක.

    උතුරු කොරියාව මිනිස්සුන්ට ඔච්චර සැප දෙනවනම්. අනිත් රටවලට විවෘත නැත්තේ ඇයි?
    දැන්ම ඔය රට කොන්ට්‍රෝල් කරන්න බැරිනම් ඉස්සරහට කොහොමත් කොන්ට්‍රෝල් කරන්න බැහැ. උතුරු කොරියාව අල්ලන එක, us,Jap,SK වලට එච්චර දෙයක් නෙමේ. කිම් කාරය මරාගෙන මැරෙන සීන් එකක් කරයි කියල තමයි බය.
    Oya tika meke inna WeSi_*% Puthalata therenne na bn.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    yako Mahinda nisa NK walata ochchara puka denna epa.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අනේ ටොයියෝ.මහින්දද තාමත් ලංකාවේ ජනාධිපති?:lol:මහින්ද පැරදිලා අවුරුදු තුනක් වෙන්නත් එනවා.තාම මහින්ද.මහින්ද.මහින්ද.:lol:


    l2JIeHACHsr6aCqBO.gif
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උතුරු කොරියවට කඩේ යන එවුන් මුලින් මේක කියවලා හිටපල්ලා

    කිම් පවුලේ තියෙන ආතල් රටම දන්නවනෙ. ස්පීච් එක වෙලාවෙ නිදාගත්ත කියල තමුන්ගෙ මාමව මරවපු (බල්ලොන්ට කන්න දාලා කියලත් කියනව) පුතයට ගිය රටනෙ. රටේ නිදහස නං හොඳටම අඩුයි. ඒ වගේම බයත් වැඩියි. කොයි වෙලේ වැරැද්දක් වෙලාද කියන්න බැහැනෙ. මොකද ඔය වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්නයි කියල ආණ්ඩුවෙන් හිරගෙවල් ටිකක් සෙට් කරල තියෙනව. ඒ ටික රහසෙ පවත්වගෙන ගියාට මොකද රටේ මිනිස්සුනං ඔක්කොම වගේ මෙහෙම දෙයක් තියෙනව කියල දන්නව. විපක්ෂ අදහස් නැති රටක් විදියට මෙලෝ ගින්නක් නැතුව ඉස්සරහට යන මේගොල්ලො ඇත්තටම යන්නෙ ඉස්සරහටද කියල මේ නීති ටික දැක්කම හිතෙනව. ඉල්ගෙන් පස්සෙ උන් (Kim Jong Un) අරගෙන තාත්තටත් හපං විදියට කරන දේවල් ටිකක් කියන්නයි මේ හදන්නෙ.

    1. පරම්පරා තුනේ දඬුවම
    Crazy-North-K-aniwa-01a.jpg

    මේ දඬුවම ගැන නමෙන් අඳුනගන්න බැහැ. ඔයා උතුරු කොරියාවෙන් පනින්න හැදුවොත් වගේ සුළු වැරැද්දකට උනත් මේ දඬුවම ලැබෙන්න පුළුවන්. ඒ තමයි ඔයාගෙන් පස්සෙ පරම්පරාවල් දෙකකටත් ඔයාට හිමි දඬුවම දෙන එක. පවුල් පිටින් කේෂොන් සමාරෝධන කඳවුරට ගිහිල්ල, තමුන්ගෙ දරුවො, ඒ දරුවොන්ගෙත් දරුවො මැරෙනකල් පවුල් පිටින් ඉන්නයි සිද්ධ වෙන්නෙ. මේ කෑම්ප් එක ගොඩක් වෙලාවට වෙන් වෙන්නෙ දේශපාලන හිරකරුවන්ට. බාහිර සමාජෙන් ගොඩක් ඈත් කරල කම්කරුවො විදියට වැඩ ගන්න මේ මිනිස්සුන්ව තියාගන්න කඳවුර හදල තියෙන්නෙ 1959දි. Shin Dong-hyuk කියන මනුස්සය කඳවුරේම ඉපදිලා තමුන්ගෙ අවුරුදු විසි ගණන්වලදි කෑම්ප් එකෙන් පැනපු එක ගැන බ්ලේන් හාඩන් ලියනව චරිතාපදානයක්. පොතේ නම Escape from Camp 14. Camp 14 කියන්නෙ කඳවුර හඳුන්වන තවත් නමක්.

    2. කිජොන්-ඩොං නගරේ කතන්දරේ
    Crazy-North-K-aniwa-02.jpg

    1950 ගණන්වලදි උතුරු කොරියාව පොඩි බොරු සීන් එකක් කරනව. ඒ දකුණු කොරියාවෙන් මිනිස්සු ගෙන්නගන්න. ඒ මිනිස්සුන්ට සුපිරි ආතල් එකක් විදියට පෙන්නන බිල්ඩින් ගහපු නගරෙ නම තමයි කිජොන්-ඩොං. ජනෙල් තිබ්බට වීදුරු නැතුව හදපු බොරු නගරයක් වෙච්ච මේක මිනිස්සුන්ට කටුක අත්දැකීමක් වුනත්, දුප්පත් උතුරු කොරියන් වාසීන් මේක සුර සැපක් විදියට දකිනව. මේ න‍ගරෙ පවුල් දෙසීයක් විතර ඉතා සතුටෙන් සුපිරියට ඉන්නව කියල උතුරු කොරියන් ආණ්ඩුව කිවුවට තත්ත්වය සෝචනීයයි පිංවතුනි. අන්තිම අවුරුදු හැටටම උතුරු කොරියාවෙන් විසිතුන්දාහක් පැනල දකුණු කොරියාවට ගියාට, දකුණු කොරියාවෙන් ඇවිත් තියෙන්නෙ දෙන්නයි.

    3. සුපිරි ඡන්දය
    Crazy-North-K-aniwa-03a.jpg

    හැම අවුරුදු පහකටම පාරක් රටේ ඡන්දයක් තියෙනව. ඒත් ඇයි මේ ආණ්ඩුව පෙරලෙන්නෙ නැත්තෙ? මේ අය හොර ඡන්ද දානවද? නෑ. බැලට් පේපර් එකේ තියෙන්නෙ එක නමයි. ඡන්ද දායකයා කැමති නං එයාට පුළුවන් වෙනිං කෙනෙක් තෝරගන්න ඕන නිසා අර බැලට් පේපරේ තියෙන එකම නම කපල දාන්න. හැබැයි එහෙම කපලා දාන්න ඕන ප්‍රසිද්ධියේ මූණ කට හොඳට පෙන්නලා. සාමාන්‍යයෙන් මේ වෙනකං ඔය මෙච්චරකල් සෙට්වෙච්ච එකම අපේක්ෂකයට සියයට සීයට ආසන්න අගයක් රටේ ඡන්ද ලැබිලා තිබුනා. හැබැයි ඉතිං මේ වගේ ෂෝ එකට තියෙන ඉලෙක්ෂන් ඒකාධිපතියො හිටපු ගොඩක් රටවල්වල ඒ ඒ කාලවල තිබිල තියෙනව. උදාහරණෙකට අර හිට්ලර් මාමගෙ සුප්‍රසිද්ධ ඡන්ද කොලේ දක්වන්න පුළුවන්.

    4. ළමයින්ගෙ බාරේ
    Crazy-North-K-aniwa-04.jpg

    උතුරු කොරියාවෙ ඉස්කෝල ළමයි බාරයක් ඔප්පු කරනවද කියල හිතෙන එක අවස්ථාවක් තමයි ඒ අයට ‍ඉගෙනගන්නවට අමතරව කරන්න තියෙන වැඩ කන්ද. ඔය කම්කරු වැඩේ කරන එකෙන් ඉස්කෝලෙ ළමයි ගලවගන්න අම්මල තාත්තල ටීචර්ලට පගාවත් දෙනවලු. එහෙමත් නැතිව මේක දරාගන්න බැරි අම්මල තාත්තල ළමයි ඉස්කෝලෙ නොයව ඉන්නවලු. හැබැයි ඉතිං ඉස්කෝ‍ලෙ යවන්නැතුව ඉන්න එක රටේ නීතිය උල්ලංගනය කිරීමක්. කොහොමද කරුමෙටවත් පරම්පරා තුනේ ආතල් එක ලැබුනොත්. ඒ නැතත් ළමයි තමන් ඉඳගන්න පුටුවටත් පොත් තියාගන්න මේසෙටත්, සීත කාලෙට වැයවෙන ඉන්ධනවලට ගෙවන්න ඕන එකත් අමුතු කරුමයක් තමයි.

    5. 💩 කතාවක්
    Crazy-North-K-aniwa-05.jpg

    රටේ සම්පත් නෑනෙ. ඇයි ඉතිං විකාරවලට වියදං කරාම සම්පත් ක්ෂය වෙනවනෙ. ඒ වගේම රටේ රසායනික පොහොර පාවිච්චියකුත් නැහැ. ඔය කේස් එක හින්ද රටේ ඉන්න එවුන්ට කන්න වවන්න පෝර නැහැනෙ. ඉතිං පෝර වෙනුවට ගන්නෙ මිනිස් මළපහ. හැම පුරවැසියම ආණ්ඩුවට සපයන්න ඕනෙ මළපහ කෝටාවක් තියනවලු. දැන් ඕකට ආණ්ඩුවෙන් බල කළා කියල මිනිස්සු කොහොමද ඔවුව එකතු කරන්නෙ? නියමිත ප්‍රමාණය එකතු කරගන්න බැරි උන අය අනිත් අයගෙ වැසිකිළි වලින් මළපහ හොරකමේ යන නිසා හැමෝම ටොයිලට් වලට ලොක් හයි කරලලු තියෙන්නෙ. කොහොමද 💩 කතාව කියෙවුවම මැවෙන සුන්දරත්වෙ.

    6. මේ 2017 නෙමෙයි
    Crazy-North-K-aniwa-06a.jpg

    උතුරු කොරියාවට මේ 2017 අවුරුද්ද නෙමෙයි. මොකද එයාලට ජේසුතුමා ලොකු නැහැ. එයාලට ලොකු කිම් ඉල්-සං. ඒ නිසා කිම් ඉල්-සංගෙ බර්ත්ඩේ එකේ ඉඳන් තමයි අවුරුදු ගණං කරන්නෙ. දැන් රටේ යන්නෙ 106 වෙනි කැලැන්ඩරේ.

    7. අන්තර්ජංජාලේ
    Crazy-North-K-aniwa-07a.jpg

    රටේ ඉන්ටනෙට් තිබ්බට හැමෝටම පාවිච්චි කරන්න නං බෑ. පාවිච්චියට ඉඩ තියෙන්නෙ ප්‍රභූ පැළැන්තියට විතරයි. මිලියන් විසිපහක් මිනිස්සු ඉන්න රටේ අයිපී ඇඩ්‍රස් තියෙන්නෙ 1579යි. ඒ වගේම ඒ බලන ටිකත් එයාලම හදාගත්තු ඔපරේටින් සිස්ටම් එකෙන් පෙරිලයි එන්නෙ. මේ රෙඩ් ස්ටාර් කියන ඔපරේටින් සිස්ටම් එක ලිනක්ස් බේස් වෙච්ච වැඩක්. ආණ්ඩුවෙ වැඩවලට හරි විදේශිකයන්ට ඇරුනම ඉන්ටනෙට් පාවිච්චිය නං ඒ රටට නැහැ.

    8. කාමුක බලකාය
    Crazy-North-K-aniwa-08.jpg

    රටේ ඉන්නව, රටට ඉන්න ලස්සන ගෑණු 2000ක් ඉන්න බලකායක්. ප්ලෙෂර් ස්කොඩ් එක කියලයි හඳුන්වන්නෙ. එයාලට තියෙන්නෙ ලොකු ලොකු උන්දලට විනෝදෙ සපයන්න තමයි.

    9. කොණ්ඩ කට්
    Crazy-North-K-aniwa-09a.jpg

    ඔය මෙහෙ වගේ වඳුරු කට්, රිලා කට්, නෑඹිලි කට්, සුමනා කට්, කොත කට්, පුල්මුඩේ කට්, අන්ඩ කට්, බෙකම් කට්, තුන් ඉරි කට්, රෝස පිචං, තැඹිලි පිචං වගේ වැඩ කෑලි එහෙ බාබර් සාප්පුවල නෑ. බාබර්ගෙ බෙල්ල කට් වෙන්න ඉඩ තියෙන හින්දා බාබර් ගහනව බෝඩ් එකක්. ආණ්ඩුවෙන් ඇපෘවල් දීපු කොණ්ඩ කට් ටික තමයි ඒ බෝඩ් එකේ තියෙන්නෙ. කැමති එකට අත දික් කරල කපා ගන්න පුළුවන්. සුමතිපාල මහත්තයත් කිම් පවුලෙද මන්දා?

    10. තහනං
    Crazy-North-K-aniwa-10a.jpg

    2013 නොවැම්බරයෙදි උතුරු කොරියන් මිනිස්සු 80 දෙනෙක්ව දරු පවුල් ‍ගෙන්නල ඒ අය ඉස්සරහදි වෙඩි තියල මරල දැම්මෙ දකුණු කොරියාවෙ ෆිල්ම් බැලුවා කියලයි. ඒ වගේම බයිබල් ලඟ තියාගන්නත් බෑ. පෝන් බලන්නත් බෑ. බයිබලේ තියාගන්න තහනං වෙච්ච කතෝලිකයො ලක්ෂයෙක් රටේ ඉන්නව කියලයි කියන්නෙ.

    මේක අනිවා එකේ තිබුන article එකක් උබලට දැන ගන්න මෙතන post කරේ.





    ඔවා 100% ඇත්ත නෙමෙයි...
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    අනේ ටොයියෝ.මහින්දද තාමත් ලංකාවේ ජනාධිපති?:lol:මහින්ද පැරදිලා අවුරුදු තුනක් වෙන්නත් එනවා.තාම මහින්ද.මහින්ද.මහින්ද.:lol:

    apita nam aulak na.
    Habai ithin Basil, Gota ge Lamai inne USA wala.:P
    NK walin USA walata gahuwoth unge lamainta thamai hikawenne.:lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    අනේ පල උලමෝ යන්න.අපේ රටට ඇමරිකාව දීපු දෙයක් කියපන්කො ඉතින්.බඩු ගන්න එකද?:rofl:උන් අපේ බඩු ගන්නේ අපේ බඩුවල කොලටි එක හොද නිසා මිසක් අපේ රටට ආදරේ නිසා නෙමෙයි.උදාහරණයක් කුරුදු.ලෝකේ හොදම කුරුදු තියෙන්නේ අපේ රටේ.:P

    Ape badu ganne quality nisa ma nemai un apita dila thiyena tax holiday bala panawa..api unta export karanne quality undergarments sudda sinhalen kiwoth jangi nathuwa hi tech products nemai:P..

    US aid apita yearly kochara denawada kiyala mama google diviyogen ahala balanam.. putha kiyanna balanna NK apita dunna monawada kiyala?
     
    • Like
    Reactions: sandaru d

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ape badu ganne quality nisa ma nemai un apita dila thiyena tax holiday bala panawa..api unta export karanne quality undergarments sudda sinhalen kiwoth jangi nathuwa hi tech products nemai:P..

    US aid apita yearly kochara denawada kiyala mama google diviyogen ahala balanam.. putha kiyanna balanna NK apita dunna monawada kiyala?

    උතුරු කොරියාවෙන් කුරුඳු ගනී බං :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ පල උලමෝ යන්න.අපේ රටට ඇමරිකාව දීපු දෙයක් කියපන්කො ඉතින්.බඩු ගන්න එකද?:rofl:උන් අපේ බඩු ගන්නේ අපේ බඩුවල කොලටි එක හොද නිසා මිසක් අපේ රටට ආදරේ නිසා නෙමෙයි.උදාහරණයක් කුරුදු.ලෝකේ හොදම කුරුදු තියෙන්නේ අපේ රටේ.:P

    we don't need to pay any cents for what we earn from US we know since our most of consumers are from US. That chance we got because we live in Sri Lanka. People like you know nothing only know how to barking. :rofl: