Ae para ballo thamai putha ape rate badu wadiyenma ganne unta kela unoth uba ada dawalta kapu bath nae hodith nae...ape ratata NK monawada dila thiyenne hmmm mukuthma nae ...Ubala wage gobbayo tikak unwa glorified karanna hadanawa
අනේ පල උලමෝ යන්න.අපේ රටට ඇමරිකාව දීපු දෙයක් කියපන්කො ඉතින්.බඩු ගන්න එකද?
උන් අපේ බඩු ගන්නේ අපේ බඩුවල කොලටි එක හොද නිසා මිසක් අපේ රටට ආදරේ නිසා නෙමෙයි.උදාහරණයක් කුරුදු.ලෝකේ හොදම කුරුදු තියෙන්නේ අපේ රටේ.



