මචන්ලා, උබල කව්රුහරි ගාව තියෙනවද බන් korean ගැලැක්සි NOTE II ඩිස්ප්ලේ එකක් ගන්න. කැඩිච්ච ෆෝන් වල හරි කමක් නැහැ ඩිස්ප්ලේ එක ගන්න පුළුවන්. තියෙනවනම් හොයල දීපල්ලකෝ. මගේ ෆෝන් එක බිම වැටිලා ඩිස්ප්ලේ එකේ ඉරි ගියා. ලොකු උදව්වක් මචන්ලා. අඩු ගානට විකුණන කවුරුහරි හිටියොත් කියන්න ප්ලීස්..
BUMP EKAK WATH DAAGENA YANNOOO

BUMP EKAK WATH DAAGENA YANNOOO
Last edited:

