notification නවත්තන්න ඕන

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    මචන්ල ෆෝන් එකේ(android lollipop) notification bar එකට G+ , Whatsapp , Viber වගේ එව්වයෙන් එන notification නවත්තන්න ඕන. බට් සම්පූර්ණයෙන් නෙමේ. ඇප් එක ඕපන් කලාම විතරක් notification එන්න හදාගන්නයි ඕන. ඇප් එක ක්ලෝස් කරාම ඔක්කොම ඒකෙ notification නවතින්න ඕන.

    තව viber , whatsapp වල chat එකේ දාන පින්තූර ගැලරියෙ සේව් වෙන එකත් නවත්තන්න ඕන.

    මේ දෙක හෙන case එකක් වෙලා තියෙන්නෙ. so හෙල්ප් එකක් දෙන්න පුලුවන් නම් මට ඒක ගොඩක් වටිනවා.