ඒක කියපන් වෑගොඩපිටියට කැසිනෝ ගහ ගහ ඉන්නෙ නැතුව ගෑස් ටිකක් ගෙන්නන්න කියලලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.
මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
ඒක කියපන් වෑගොඩපිටියට කැසිනෝ ගහ ගහ ඉන්නෙ නැතුව ගෑස් ටිකක් ගෙන්නන්න කියලලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.
මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
අනේ මන්දා. කොහොම හරි මිනිහ සෑහෙන්න Improve වෙලා ඉස්සරට වඩා. කතා කරද්දි එහෙම හෙනම සංයමයෙන් කතා කරන්නෙ දැන්. පොල සුපිරි ගේමකට ලෑස්ති වෙන්නෙ කියල මට නම් හිතෙන්නෙ. ඒ කාලෙට මිනිහ එක්ක තරඟ කරන්න වෙන එකෙක් හිටියෙ නැත්නම් පොරට දිනන්න පුළුවන් වෙනව.ara takketama Anura dinanawa kiwwa jothishya karaya kiwwa neda pohottuwa 2028 apahu nagitinava kiyala.
ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.
මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
ඌට නිල් එක ගන්න සිලින්ඩර් එකට ආණ්ඩුවෙන් ද බං සල්ලි ගෙවන්නේඋන් spot tenders කරන්නෙ. මේ ටිකේ shipment delay එකක් නිසා බඩු නෑලු.
පාවිච්චි කරන brand එකයි අවුල තියෙන්නෙ. නිල් එක ගන්න
සජිත්ට 68%ක්, රනිල්ට 83%ක් නාමල්ට 97%ක් විරුද්ධ උනාට කමක් නෑ. මොකද උන් දැන් මේ රටේ කවුරුවත් නෙවෙයිනෙ. හැබැයි රටේ ජනාධිපතිට රටේ ජනතාවගෙන් බාගෙකටත් වඩා 58%ක් අකමැතියි කියන එක තමයි ලොකුවටම හිතන්න ඕනෙ කාරණය.උබට හිතෙනවා නේද රනිල් සජිත් එක්ක එකට ඉල්ලුවනම් රනිල්ගෙ ටිකයි සජිත්ගෙ ටිකක් එකතුව අනුරට වැඩි කියලා
අන්න ඒවා තමා බන් හිතලු,
උබලට බිම් මට්ටමේ දේශපාලනේ වැඩ කරන විදිය ගැන කිසිම අදහසක් නෑ!
අංකවලින් හරි වගේ පෙනුනට රනිල්ට ඔය හම්බුනේ pure UNP ජන්දම නෙවෙයි පොහොට්ටු චන්දත් එක්ක තමා ඔය රනිල්ට ආවෙ සජිය එක්ක එකට ඉල්ලුවන්ම් රනිල්ට ඔය ටිකවත් කැඩිලා යන්නෑ
එහෙනම් ඒ ජන්ද ටිකත් npp යට අමාරුවෙන් හරි හැරෙනවා
උබගේ තර්කෙටම දාලා බැලුවොත් සජිත්ට 68% විරුද්ධයි, රනිල්ට 83% විරුද්ධයි
නාමල්ට 97.5% විරුද්ධයි ගොන් තර්ක![]()
ඇයි කලින් ආණ්ඩු වලින් එහෙම free සිලින්ඩර් දුන්න ද? අඩුම මාලටිං පාරකට වත් රනිල් සිලින්ඩර් බෙදුවයැඌට නිල් එක ගන්න සිලින්ඩර් එකට ආණ්ඩුවෙන් ද බං සල්ලි ගෙවන්නේ![]()
බහුතරේ අකමැති නම් මහමැතිවරණයෙන් ආණ්ඩුව පිහටවා ගන්න බැරි වෙයි නෙ මාලිමාවටසජිත්ට 68%ක්, රනිල්ට 83%ක් නාමල්ට 97%ක් විරුද්ධ උනාට කමක් නෑ. මොකද උන් දැන් මේ රටේ කවුරුවත් නෙවෙයිනෙ. හැබැයි රටේ ජනාධිපතිට රටේ ජනතාවගෙන් බාගෙකටත් වඩා 58%ක් අකමැතියි කියන එක තමයි ලොකුවටම හිතන්න ඕනෙ කාරණය.
ඒ වගේම රනිල් සජිත් දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් ඉල්ලලා තිබ්බා නම් උඹේ තර්කයට අනූව බැලුවොත් රනිල්ට වැටුණු පොහොට්ටු චන්ද ටික අමාරුවෙන් හරි npp එකට වැටෙයි කියලා උඹට හිතෙන එකත් හිතලුවක් කියලා ගේන්න පුළුවන් තර්කයක් මටත්.![]()
සිලින්ඩර් දෙන්න ඕනේ නැහැ පොන්න NPP ආණ්ඩුවට රනිල් ගේනාපු ගෑස් ටික හරියට බෙදා ගන්න බැහැ ඒකනේ මේ අවුලඇයි කලින් ආණ්ඩු වලින් එහෙම free සිලින්ඩර් දුන්න ද? අඩුම මාලටිං පාරකට වත් රනිල් සිලින්ඩර් බෙදුවයැ
බහුතරේ අකමැති නම් මහමැතිවරණයෙන් ආණ්ඩුව පිහටවා ගන්න බැරි වෙයි නෙ මාලිමාවට
------ Post added on Oct 29, 2024 at 10:23 AM
ආ ඒක ද අවුල. දැන්නෙ දන්නෙසිලින්ඩර් දෙන්න ඕනේ නැහැ පොන්න NPP ආණ්ඩුවට රනිල් ගේනාපු ගෑස් ටික හරියට බෙදා ගන්න බැහැ ඒකනේ මේ අවුල
නැතුව ඉතින් උබල කියන විදියට කහ සිලින්ඩර් ගෑස් නැතිවෙච්ච ගමන් නිල් සිලින්ඩර් ගෑස් වලට මාරු වෙන්න මොකෝ ලංකාවේ මිනිස්සු කෝටි පතියෝදආ ඒක ද අවුල. දැන්නෙ දන්නෙ![]()
මම ඉතිං ඇත්තටම වෙලා තියන දෙව් සහ උට ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් වැඩේ කිව්වෙ. උබල මොකුත් උත්තරයක් දුන්නනෙ නෑනෙ ඒ මනුස්සයට.නැතුව ඉතින් උබල කියන විදියට කහ සිලින්ඩර් ගෑස් නැතිවෙච්ච ගමන් නිල් සිලින්ඩර් ගෑස් වලට මාරු වෙන්න මොකෝ ලංකාවේ මිනිස්සු කෝටි පතියෝද![]()
කවුද බන් කියන්නෙ... එහෙම තීරණයකට එන්න පුළුවන් තරම් දේවල් කොහොමද උඹට ආරංචි එන්නෙ..ආණ්ඩුවෙ උන්ම පත්කරපු උන් කරන කියන දේවල් නිසා.භොය්ල බලපන්, ජනාධිපති ලේකම් කියන එකා හෙනම ටොක්සික් එකෙක්, ඒකා කිසිම් සෙවීමක් බැලීමක් නැතුව පූරව නිගමන වල ඉඳල සමහර සාක්ච්ඡා එහෙම කරන්නෙ කියල මිනිස්සු ඉන්නෙ අවුලෙන්..
කිසිම ප්‍රතිපත්තියක්, දර්ශනයක් නෑ වගේලු පේන්නෙ... පරණ ක්‍රමය ඇතුලෙ කුණි වෙලා ගඳ්ගහපු සිස්ටම් එක උන්ට වැඩිය ඉස්ස්‍රහට අරන් යන ලයින් එකක් පොර ඉන්නෙ..
සමහර දේවල් ගැන විස්තර කොයම්න ගියොත්, මේක කොහෙ එන එකක්ද කියා මාට්ටු වෙන නිසා....