මට නම් හිතෙන්නේ දැන් දැන් JVP හම පෙරෝගත්තු ගුපියෝ හැව අරිනවා කියල .
@SLK_sri
------ Post added on Jun 4, 2024 at 11:22 PM
api ranilta huththo
මට නම් හිතෙන්නේ දැන් දැන් JVP හම පෙරෝගත්තු ගුපියෝ හැව අරිනවා කියල .
@SLK_sri
------ Post added on Jun 4, 2024 at 11:22 PM
රනිල් ඡන්දෙට එන්නෙ නෑ. ඒක 100% ෂුවර්. එක බේසිකයෙක්ටවත් ඡන් දේ දෙන්නෙ නැ. මුන් හදන රටක් නෑ.ඒ නිසා රනිල්ම.....
NPP එකට දෙන්න එපා නම් දෙන්න ඕන කාටද? ඒ අය NPP එකට වඩා හොඳ ඇයි?
දන්සැල් පෝලිමෙන්සරලම කතාව මේ වෙද්දී චන්දෙ දෙන්න sure කෙනෙක් නෑ. එන්න එන්න NPP එකත් යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවා. එක NPP එකේ ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ. එක්නෙක්ට එක්කෙනක් පරස්පරයි වගේ සමහර වෙලාවට. NPP සමහර අය චන්දයක් කිට්ටුවෙද්දී ඔහොම චන්ද කැඩෙන කතා කියන හින්ද වෙන්නේ 50 50 ඉන්න උන්, confused වෙලා වෙන කාට හරි දෙන එක.
අනික හොදට බැලුවොත් අනුරගේ කැම්පේන් එක ගොටව ගෙන්න කරපු කරපු කැම්පේන් එකට ගොඩක්ම සමානයි. රට උන් ගාවගෙන.විද්වත් කියනය පෙන්නගෙන කරන එකක් හින්ද. ඕකම කරලා මිනිස්සු කන්නත් නැතුව තෙල්පොලිම්වල ගෑස් පෝලිම්වල සතිගණන් ලැගන් දුක්වින්ද. එකෙන් කෙලවිලා හරි බාගෙට හරි ජිවත් උණු මිනිස්සු හිටපු රට නැත්තට නැති උනා.
මේක experiment කරන වෙලාවක නෙවෙයි. දැන් යාන්තන් බැරි මරගාතේ හරි මිනිස්සු ජිවත් වෙනව ටික ටික මොකක් හරි හේතුවක් හින්ද. මේපාර අඩුමගානේ කෙලවිච්ච වෙලේ බාරගන්න හිටියේ එකෙක් විතරයි. අනිත් හැමෝම කොන්දේසි දදා හොදම එකෙන් කෙලවිලා යනකන් බලන් හිටියේ. එතකොට උන්ට ලේසි හින්ද දිනන්න.
ආපහු මේ experiment එකත් වැරදුනොත්. ලොකුවට සල්ලි නැති මිනිස්සුන්ට මොකක්දවෙන්නේ . තියන උන් කොහොමත් රට පනිනවා.කවුද එහෙම උනොත් බාර ගන්නේ. අඩුමගානේ බර අරන් කරයි කියල හිතෙන එකෙක් පෙන්වාද.
එහෙම කියන්නේ දැන් ලංකාවේ පොඩිම එකාගේ ඉඳන් ලොකුම එකා වෙනකන් බහුතරයක් හොරු. අඩුම ගානේ වැඩ කරන තැනට හරි හොර කරනවා. එහෙම උන් තමයි බහුතරක් ඉන්නේ.තමන්ට වාසි නම් ඕන එකෙක්ට කෙලවුනාට කමක් නෑ. දැන් NPP එකට හැරිලා ඉන්න ගොඩක් උන් එහෙමයි. මේ කියන්නේ real ජෙප්පෝ ගැන නෙවෙයි මේ පාර විතරක් jvp එකට ඔය හැරෙන උන් ටික දෙන ගැන.
මොකද මන් දන්නා එහෙම හැරුන උන් පට්ටම දේශප්‍රේමීත්වයක් පෙන්නන්නේ. හැබැයි වැඩකරන තැන ඉදන් කරන්නේ හොර වැඩ. ගොටටත් කඩේ ගියේ උන් එහෙම. ඉතින් උබල හිතනවද රටෙන් 60% වඩා හොරකමෙන් තමන් ගැන විතරක් හිතන පිටට හොද මූන පෙන්නන් වැඩකරන උන් ඉන්න රටක. දන්සැල් පොලිමේත් හොරට ඉස්සරහින් පැනල. තමන් ගැනම විතරක් හිතන කිසිම කැප කිරීමක් කරන්න කැමති නැති උන්. NPP එක දිනලා, කියන විදියටම හොර නැතිකරලා කරොත් . අපේ මිනිස්සු වෙනස් වෙයි කියල. එහෙම හිතෙනවනම් අන්ගොඩින් බෙහෙත් ගනින්. උන් පලවෙනි අවුරුදේම කරන්නේ ඒ ආණ්ඩුව පෙරලන එක. මේක ලංකාවේ උන්ට අවේනික දෙයක්![]()
ජන්දේ දාන්න එපා කියලාද කියන්නේ. පොඩ්ඩක් අවංක වෙන්න බලන්න. අලී බෙටී ගදක් එනවා.මම ආයෙත් කියන්නේ NPP = ගෝඨාභය පාට් 02. දැන් ඉතින් මටබනියි. අනුර 100% ක් හොදයි කියමුකෝ. ඒත් මෙයාගේ වටේ ඉන්න, අනාගත කැබිනට් එකට, පාර්ලිමේන්තුවට එන්න ඉන්න අයගෙන් නාගන්නෙ නැතුව හරියට වැඩක් කරයි කියලා කියන්න පුලුවන් 30 දෙනෙක් ගේ නම් කියපල්ලා. හදුන්නෙත්තිලා, ලාල් කාන්ත තාම්ත් ඉන්නේ 80-90 කාලේ. මෙලෝ අප්ඩේට් එකක් නෑ
මේ රට අවංකවම දියුණු කරන්නපුලුවන් හොද නායකයෙක් ඉන්න අය අතරේ පේන්න නෑඡන්දේ දෙන්න පුලුවන් එකෙක්වත් නෑ
NPP ඇරෙන්න වෙන ඔප්ෂන් එකකුත් නෑ.
සැපට කන්න පුළුවන් මෝඩ ජෙප්පන්ට ඡන්දෙ දීලා ම බලපන්කෝ කෝ
This is itමේ රට අවංකවම දියුණු කරන්නපුලුවන් හොද නායකයෙක් ඉන්න අය අතරේ පේන්න නෑඡන්දේ දෙන්න පුලුවන් එකෙක්වත් නෑ
ඒපාර බයියො තරම් IMF එකට ලව් එවින් නෑwe do not yet know who is coming for election. Find someone who can do economic transform, continue with IMF guidelines without hesitation.
Otherwise we will get in to trouble in economy.
Dan Rata Beragana Iwarai, Jathiya Beragana Iwarai, Thawa Buddagama Beraganath Iwarai.ඒපාර බයියො තරම් IMF එකට ලව් එවින් නෑ. කාලයමැව් වෙනසක අරුමය කීවලු
එහෙම කරයි කියල පොඩි හරි විශ්වාසයක් තියන්න පුලුවන් npp එක ගැන විතරයි.we do not yet know who is coming for election. Find someone who can do economic transform, continue with IMF guidelines without hesitation.
Otherwise we will get in to trouble in economy.
රනිල්ව මේ ලිස්ට් එකෙන් අයින් කරන්න. එයා ආයේ ඡන්දේ ඉල්ලන්නෙනෑ. ආයෙත් ඡන් දයක් තියෙන්නෙ 2027න් පස්සේ.ජන්දේ දාන්න එපා කියලාද කියන්නේ. පොඩ්ඩක් අවංක වෙන්න බලන්න. අලී බෙටී ගදක් එනවා.
දෙන්න එකක් නෑ කියලා වැලපෙන්න එපා. ටැක්ටරෙන් සිලරනත හමුදුරුවන් ඉන්නේ.
එක නෙමේ දෙන්න එකෙක් නැතනම් වෙන්න පුලුවන් අඩුම හානිය වෙන එකාට දීපන්.
මොකද වපුරන දේ තමයී අස්වැන්න වෙන්නේ.
අනුර, රනිල්, සජිත් , තම නැනපමනින් කතිරේ ගහන්ඩ.
------ Post added on Jun 5, 2024 at 3:59 AM