NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ඒ නිසා රනිල්ම.....
    රනිල් ඡන්දෙට එන්නෙ නෑ. ඒක 100% ෂුවර්. එක බේසිකයෙක්ටවත් ඡන් දේ දෙන්නෙ නැ. මුන් හදන රටක් නෑ.
    මේ රටින් යනවා ඇරෙන්න මට නම් විසදුමක් නෑ. ඒ තරමට මට මේක අප්පිරියා වෙලා තියෙන්නෙ.

    රනිල් නෙමෙයි මොකා ආවත් ණය ගෙවන්න පටන් ගත්ත ගමන් තමයි සිම්හලුන්ට තරු පේන්නේ. දැනටමත් ලාබ ලබන ආයතන විකුනනවා. එතකොට රජයට එන්න තිබ්බ ආදායම් අඩුවෙනවා. ටුවරිසම්වලින්හැමදේම ගොඩදාන්න බෑනේ. භාණ්ඩාගාරයට සල්ලිමදි වුනගමන් මුන් ආයෙත් දිගට හරහට බදු ගහනවා. එහෙම බදු නොගැහුව්වොත් රජයේසේවකයන් ගේ පඩි එවන්න බෑ. ජොබ් කරලා,බිස්නස්කරලාගොඩ යන්න දගලන එකෙක්ටවත් කිසි සහනයක් නෑ. මම ළගදි අස්වැසුම දෙන ප්‍රමාණය ගැන විස්තර වගයක්දැක්කා. ඒවට වෙන කරලා තියන සල්ලි ගැන දැක්කම ඇගසීතල වෙනවා. මොකුත් නොකර ඉන්න උන්ට අපේ බදු සල්ලි නිකං දෙනවා. මේ රට මොකෙක්වත් හ්දන්නෙ නෑ. 2048දිත් මේ රටමේ විදියම තමයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    NPP එකට දෙන්න එපා නම් දෙන්න ඕන කාටද? ඒ අය NPP එකට වඩා හොඳ ඇයි?

    we do not yet know who is coming for election. Find someone who can do economic transform, continue with IMF guidelines without hesitation.
    Otherwise we will get in to trouble in economy.
     
    • Like
    Reactions: CohenLenstra

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    සරලම කතාව මේ වෙද්දී චන්දෙ දෙන්න sure කෙනෙක් නෑ. එන්න එන්න NPP එකත් යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවා. එක NPP එකේ ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ. එක්නෙක්ට එක්කෙනක් පරස්පරයි වගේ සමහර වෙලාවට. NPP සමහර අය චන්දයක් කිට්ටුවෙද්දී ඔහොම චන්ද කැඩෙන කතා කියන හින්ද වෙන්නේ 50 50 ඉන්න උන්, confused වෙලා වෙන කාට හරි දෙන එක.

    අනික හොදට බැලුවොත් අනුරගේ කැම්පේන් එක ගොටව ගෙන්න කරපු කරපු කැම්පේන් එකට ගොඩක්ම සමානයි. රට උන් ගාවගෙන.විද්වත් කියනය පෙන්නගෙන කරන එකක් හින්ද. ඕකම කරලා මිනිස්සු කන්නත් නැතුව තෙල්පොලිම්වල ගෑස් පෝලිම්වල සතිගණන් ලැගන් දුක්වින්ද. එකෙන් කෙලවිලා හරි බාගෙට හරි ජිවත් උණු මිනිස්සු හිටපු රට නැත්තට නැති උනා.

    මේක experiment කරන වෙලාවක නෙවෙයි. දැන් යාන්තන් බැරි මරගාතේ හරි මිනිස්සු ජිවත් වෙනව ටික ටික මොකක් හරි හේතුවක් හින්ද. මේපාර අඩුමගානේ කෙලවිච්ච වෙලේ බාරගන්න හිටියේ එකෙක් විතරයි. අනිත් හැමෝම කොන්දේසි දදා හොදම එකෙන් කෙලවිලා යනකන් බලන් හිටියේ. එතකොට උන්ට ලේසි හින්ද දිනන්න.

    ආපහු මේ experiment එකත් වැරදුනොත්. ලොකුවට සල්ලි නැති මිනිස්සුන්ට මොකක්දවෙන්නේ . තියන උන් කොහොමත් රට පනිනවා.කවුද එහෙම උනොත් බාර ගන්නේ. අඩුමගානේ බර අරන් කරයි කියල හිතෙන එකෙක් පෙන්වාද.
    එහෙම කියන්නේ දැන් ලංකාවේ පොඩිම එකාගේ ඉඳන් ලොකුම එකා වෙනකන් බහුතරයක් හොරු. අඩුම ගානේ වැඩ කරන තැනට හරි හොර කරනවා. එහෙම උන් තමයි බහුතරක් ඉන්නේ.තමන්ට වාසි නම් ඕන එකෙක්ට කෙලවුනාට කමක් නෑ. දැන් NPP එකට හැරිලා ඉන්න ගොඩක් උන් එහෙමයි. මේ කියන්නේ real ජෙප්පෝ ගැන නෙවෙයි මේ පාර විතරක් jvp එකට ඔය හැරෙන උන් ටික දෙන ගැන.

    මොකද මන් දන්නා එහෙම හැරුන උන් පට්ටම දේශප්‍රේමීත්වයක් පෙන්නන්නේ. හැබැයි වැඩකරන තැන ඉදන් කරන්නේ හොර වැඩ. ගොටටත් කඩේ ගියේ උන් එහෙම. ඉතින් උබල හිතනවද රටෙන් 60% වඩා හොරකමෙන් තමන් ගැන විතරක් හිතන පිටට හොද මූන පෙන්නන් වැඩකරන උන් ඉන්න රටක. දන්සැල් පොලිමේත් හොරට ඉස්සරහින් පැනල. තමන් ගැනම විතරක් හිතන කිසිම කැප කිරීමක් කරන්න කැමති නැති උන්. NPP එක දිනලා, කියන විදියටම හොර නැතිකරලා කරොත් . අපේ මිනිස්සු වෙනස් වෙයි කියල. එහෙම හිතෙනවනම් අන්ගොඩින් බෙහෙත් ගනින්. උන් පලවෙනි අවුරුදේම කරන්නේ ඒ ආණ්ඩුව පෙරලන එක. මේක ලංකාවේ උන්ට අවේනික දෙයක්
    :ROFLMAO:
    දන්සැල් පෝලිමෙන්
    -------------------
    හොරාට පැනීම සහ ජාතික මට්ටමේ හොරකම් වල වෙනස සහ බලපෑම අදුරන්නෙ නැති උනාම ඔහොම හිතෙනව
    හැදුව නොරෙච්චොලෙ ,ඒක කැඩෙනව.එතකොට ලයිට් නෑ.
    ගෙන්නුව ඖශධ බලද්දි වතුර සහ අහිතකර දේවල්,ගන්න බයයි
    ගෙන්නුව ගෑස්, මිනිස්සුන්ට පත්ටුකරන්න බයයි.
    ගෙන්නුව හරක්යහපලනෙන් හැරිස හොරා කෑව,කිරි පිටරටින්
    රවී සීනි ගෙන්නල බදුවලින් රටට පාඩු කරද්දි මෙහෙන් පොහොට්ටු ආන්ඪුඑනුත් ඒක කරා,ආන්ඩුඅට සල්ලි නෑ.
    ඔන්න ඔවයි රටට බල පෑමක් කරන ජාතික මට්ටමේ හොරකම් කියන්නෙ.


    රට බාරගන්න හිටියේ එකයිලු.
    ----------------------------
    ගෝටා විධායක ජනාදිපති විඩිය්ට ඉද්දි,දෙයි අනුරට කරන්න.
    (මම දන්නේ නෑ අනුර කරයිද නැද්ද කියල.)

    එහෙනම් රනිල් වැඩකරගන ගියේ? කියල ඇහුවොත්.
    රනිල් නමට මහින්දලගේ විරුද්ධ වාදියා උනාට යාලුවෙක් කියල පෙන්නුවනෙ.
    අනුර ,සජිත්, රනිල් ඉදිරිපත් උනාම තෙරුවේ කවුද?
    දැන් නින්දෙන් ඇහැරිල වගේ කියනව රනිල් විතරලු ඉදිරිපත් උනෙ.


    රනිල්ට හෝ මහින්දලට නොදෙන්නේ මොකද?
    ---------------------------------------------
    මේ දෙන්න තමයි මේ system එක පවත්වාගන යන නායකයෝ දෙන්නා.

    මොන සිස්ටම් එකද? Win win

    හොරකම් කරන්න ඉඩ ආරක්ශාව දෙනව ඇමතිලව බැලස්න් කරන්න --> එයාලට බලය තියාගන්න.
    ණයක් අරගන ආර් තිකේ බැලන්ස් කරල ,චන්දෙට බඩුමිල අඩුකරල, පාරක් තොටක් රස්සාවක්,හාල් ටිකක් දීල මිනිස්සු බැලන්ස් කරනව -->බලය තියාගන්න.

    IMF staff level agreement එකෙ කියල තියනවනෙ කරප්ශන් වල්නරබිලිටිස් ඇඩ්‍රස් කරන්න කියල.
    කරන්නෙ නැති දේ තමයි ඔන්න ඔක.
    කෝ අර හදනව කිව්ව දුශන මර්ධන දැල?
    කොයිවෙලාවෙත් කතාකරන්නෙ ආර් තිකෙ ගැන .නිකමට වන්චාව දුශනය මර්ධනය ගැන කතාකරනවද?

    ඉතින් ලන්කාව කොච්චර නය ගතත්, ආර් තිකේ හැදුව කිව්වත් එක මට්ටමකට එහා යන්නෙ නෑ.
    හෙතුව මෙයාලගේ පැවැත්මට හොරුනව පවත්වාගන යනව.
    ඒහන්ද අනුර එපානම් වෙන පක්ශෙකට හරි දෙන්න ඔන. මේ ක්‍රමය වෙනස් කරන්න
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලපයට දෙනවා පක.හැමෝම දීපල්ලා සජියට.පොන්න ලපය හැදිගෑවිලාම පල.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මම ආයෙත් කියන්නේ NPP = ගෝඨාභය පාට් 02. දැන් ඉතින් මටබනියි. අනුර 100% ක් හොදයි කියමුකෝ. ඒත් මෙයාගේ වටේ ඉන්න, අනාගත කැබිනට් එකට, පාර්ලිමේන්තුවට එන්න ඉන්න අයගෙන් නාගන්නෙ නැතුව හරියට වැඩක් කරයි කියලා කියන්න පුලුවන් 30 දෙනෙක් ගේ නම් කියපල්ලා. හදුන්නෙත්තිලා, ලාල් කාන්ත තාම්ත් ඉන්නේ 80-90 කාලේ. මෙලෝ අප්ඩේට් එකක් නෑ

    මේ රට අවංකවම දියුණු කරන්නපුලුවන් හොද නායකයෙක් ඉන්න අය අතරේ පේන්න නෑ :dull: ඡන්දේ දෙන්න පුලුවන් එකෙක්වත් නෑ
    ජන්දේ දාන්න එපා කියලාද කියන්නේ. පොඩ්ඩක් අවංක වෙන්න බලන්න. අලී බෙටී ගදක් එනවා.

    දෙන්න එකක් නෑ කියලා වැලපෙන්න එපා. ටැක්ටරෙන් සිලරනත හමුදුරුවන් ඉන්නේ.

    එක නෙමේ දෙන්න එකෙක් නැතනම් වෙන්න පුලුවන් අඩුම හානිය වෙන එකාට දීපන්.
    මොකද වපුරන දේ තමයී අස්වැන්න වෙන්නේ.

    අනුර, රනිල්, සජිත් , තම නැනපමනින් කතිරේ ගහන්ඩ.
    ------ Post added on Jun 5, 2024 at 3:59 AM
     
    • Like
    Reactions: shamil45

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඇත්ත කථා කරොත් තියෙන ක්‍රමේ ගැන පැහැදීමක් නැහැ 🥴
    ඒත් ඒකට විසදුම නම් NPP එක නෙවෙයි☝️
    අවරුදු 6ක් සැපට කාල බීල හිටපු ක්‍රමේට නේත ඔබතුමා මේ ගරහන්නේ :rofl:

     

    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    පෑන පෙට්ටියේ දාපු ගමන්, සුරන්තයට පත්වෙලා උදෙන්ම ගිහින් කතිරේ ගහපු එවුන්, NPP එකට චන්දෙ දෙන්න ඒවායේ ප්‍රතිපත්ති analyze කරන එක නම් පුදුම ආතල් එකක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අවරුදු 6ක් සැපට කාල බීල හිටපු ක්‍රමේට නේත ඔබතුමා මේ ගරහන්නේ :rofl:

    සැපට කන්න පුළුවන් මෝඩ ජෙප්පන්ට ඡන්දෙ දීලා ම බලපන්කෝ කෝ🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,865
    113
    සජිත් ගොනා කරගෙන ගේම් ගහන්න තමා MP ලට ඕනේ... පෝනිලා අඩගහද්දි ගියේ සුළු පිරිසක්.
     

    Sen-lu

    Well-known member
  • we do not yet know who is coming for election. Find someone who can do economic transform, continue with IMF guidelines without hesitation.
    Otherwise we will get in to trouble in economy.
    ඒපාර බයියො තරම් IMF එකට ලව් එවින් නෑ 😂. කාලයමැව් වෙනසක අරුමය කීවලු
     
    • Haha
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    ඒපාර බයියො තරම් IMF එකට ලව් එවින් නෑ 😂. කාලයමැව් වෙනසක අරුමය කීවලු
    Dan Rata Beragana Iwarai, Jathiya Beragana Iwarai, Thawa Buddagama Beraganath Iwarai.
    Dan Aluth Eka Economy Eka Beraganda IMF Condition Ranilta Witharai Puluwan. Same Shit Cycle 75 Years
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    we do not yet know who is coming for election. Find someone who can do economic transform, continue with IMF guidelines without hesitation.
    Otherwise we will get in to trouble in economy.
    එහෙම කරයි කියල පොඩි හරි විශ්වාසයක් තියන්න පුලුවන් npp එක ගැන විතරයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ජන්දේ දාන්න එපා කියලාද කියන්නේ. පොඩ්ඩක් අවංක වෙන්න බලන්න. අලී බෙටී ගදක් එනවා.

    දෙන්න එකක් නෑ කියලා වැලපෙන්න එපා. ටැක්ටරෙන් සිලරනත හමුදුරුවන් ඉන්නේ.

    එක නෙමේ දෙන්න එකෙක් නැතනම් වෙන්න පුලුවන් අඩුම හානිය වෙන එකාට දීපන්.
    මොකද වපුරන දේ තමයී අස්වැන්න වෙන්නේ.

    අනුර, රනිල්, සජිත් , තම නැනපමනින් කතිරේ ගහන්ඩ.
    ------ Post added on Jun 5, 2024 at 3:59 AM
    රනිල්ව මේ ලිස්ට් එකෙන් අයින් කරන්න. එයා ආයේ ඡන්දේ ඉල්ලන්නෙනෑ. ආයෙත් ඡන් දයක් තියෙන්නෙ 2027න් පස්සේ.