NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    හරි මාත්තයෝ උයා කාටැයි කතිරෙ ගහන්නේ?
    මුල ඉදන් නූල කියවන් එන්න කඩේ යන්නේ කාටද කියලා තියෙනව
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
    හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
    මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?

    ඇයි බං සෙල්ලම් කරයි කියල මෙහෙම බැට් එකයි බෝලෙයි හංගන්නේ..

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    445002778_476812898134673_229299932552249072_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුල ඉදන් නූල කියවන් එන්න කඩේ යන්නේ කාටද කියලා තියෙනව
    බූරු පුතාගෙ අනුගාමිකයෙක් නේද?

    බූරු පුතා දැන් මයින එක්ක සෙට් වෙලා UNP එකෙන් ඉල්ලන්න යනව කියන්නෙ ඇත්තද බන්?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි බං සෙල්ලම් කරයි කියල මෙහෙම බැට් එකයි බෝලෙයි හංගන්නේ..


    මොකද්ද අර්බුදය... එකෙක් බැට් එක හංගලා තව එකෙක් බැට් එක හැංගුවො කියලා අඬලා... දෙන්නම ලමා මානසිකත්ව​

     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    This Time Break The 75 Year Cycle.
    Insanity Is Doing Exact Same Thing Over And Over Again, Expecting Shit To Change, Never Happened. This Time Surely NPP No Matter What Happen.
    Country Already Bankrupt Nothing Happen New.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුද බන් ඔය සෙට් එකට චන්දෙ දෙන්නේ
    මෙයාල කපටිකමට කරේ, අලුත් සෙට් එකක් ඉස්සරහින් තියල මිඩියා එක සහ ශෝෂල් මිඩියා එක කවර් කරන එක
    ගමකට ගියහම මේ තත්වේ වෙනස්
    ඒක නිසා වැඩිය හිතන්න එපා
    රටක් අවුරුදු ගානක් පස්සට දාපු
    හැම එකකටම වරජන කරපු
    යුනියන් හදාගෙන කොම්පැනි බංකොලොත් කරපු
    තරුණ කොටසක් මරාගෙන මේ දැන් වර්තමානේ ඉන්න තිබ්බ හොඳ මොළ මරපු
    මේ වගේ කට්ටියකට කොහෙද බන් ආණ්ඩු දෙන්නේ
    බලේ තියාගෙනත් මේ ඔක්කොම කරනකල් පොන්නයා වගේ බලන් හිටපු එකෙක්ටලු මූ චන්දෙ දෙන්නේ 👆:rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    මන් අහන්නේ එක ප්‍රශ්නයයී. NPP එකට දෙන්න එපා නම් දෙන්න ඔනී කාටද ? එ ඇයී ?
    2i6nW41.gif

    හ්ම්... හ්ම්... වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ...
    මමත් දැක්කා මාළිමාවට ඇඟිල්ල දික් කොරනකොට
    ඇඟිලි 3ක් සිරිකොත පැත්තට හැරිලා තියෙනවා....
     
    • Love
    Reactions: paddypower

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    npp එකේ උඩ ලීඩර්ශිප් එක හොදයි මට නම් අනික් ඒවට වඩා. වෙන ඔප්ශන් එකක් නෑනේ කොහොමත්. කව්රුහරි සජියට හරි රනිල් ට හරි දෙන්න හිතෙනවනම් කතා කරල වැඩකුත් නෑ ඒ වගේ ගොන්නු එක්ක. පොහොට්ටුව ගැන කතා නොකරම ඉමු නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,770
    113
    මට නම් හිතෙන්නේ අන්තිම මොහොතේ සජියා රනිල්ගේ පැත්තට හේත්තු වෙලා අගමැතිකමට කෙලහලයි. අන්තිමට තරඟෙ තියෙන්නේ රනිල් සහ අනුර අතර
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
    හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
    මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
    pissu kelimma wenne na, amathita ona vidiyata wada wenne naa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    හැමෝම නරකනම් ඡන්දේ දෙන්න වෙන්නේ අඩුවෙන්ම නරක පක්ෂයට. ඒ නිසා මේ සැරේ NPP එකට දීලා බලනවා. ආර්ථිකේ ගැන අප්ඩේට් පක්ෂ දෙකේ අය තමයි ඩොලර් බිලියන පනහක් ණයකරලා රට බංකොලොත් කරලා තියෙන්නේ.
    දිලම බලපන් කෝ ණය නැතුව රට කරගෙන යන හැටි බලන්න🤣🤣

    වැඩේ හරි ගියොත් අටපට්ටම ට ම කියපන්
     
    • Haha
    Reactions: monson

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    NPP එකේ අවුල ඒක නෙවේ බන්. දැන් මුන් එක මතයකට එන්න ඕන මම හිතන්නේ. එකක් කියන්න ඕන. එක්කෝ NPP එක්කෝ JVP. පොඩ්ඩක් NPP පොඩ්ඩක් JVP නැතුව. ටිල්වින් JVP ගානවා, හරිනි NPP කියනවා. බලය ගත්තම මේ දෙක ගැටෙයි කියන එකයි අවුල. නැත්තම් යහපාලනය 2 තමයි.

    gatenna deyak na. NPP kiyanne JVP ma thamaai. udin penna wena aya innawa, echcharai. dinnoth ehema majority (jvp) ekata ona de wei.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    2i6nW41.gif

    හ්ම්... හ්ම්... වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ...
    මමත් දැක්කා මාළිමාවට ඇඟිල්ල දික් කොරනකොට
    ඇඟිලි 3ක් සිරිකොත පැත්තට හැරිලා තියෙනවා....
    අනුරත් අනුන්ට අත දික් කරනකොට... අයියෝ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    පසුව ගොඩ දැමීම සදහා බුම්ප් කරන ලදී.. උබල නෑවිත් නම් ඉන්න එපා මං ගාව උබල සේරගෙම ඇඩ්‍රස් තියෙනවා :sneaky: :lol:
     
    • Haha
    Reactions: monson and pazzy12