NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    dNiWMpb.png

    මලිත්ට ගැහුවම, ඇයි චංචලා අඬන්නෙ..?
    හික්... හික්...
    ජෙප්පට ගැහුවම දිල්වාලෙට ඇඬෙනව වගේ තමා
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
    හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
    මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?

    මේ පාර ජෙප්පන්ට දීපන් අනිව.:love2: කොහොමත් හිකිච්ච රටක්නෙදැන් , හුකෝලම ගමුතව ටිකක්!
    ඊට පස්සෙ රට අච්චාරුවක් වෙලා වලපල්ලටම ගිහින් හැමිනිලා අකුලෝලම ගියාම සරනාගතයො වොදියට වෙන රටවලට බෝට්ටු වලින් ගිහින් සිටිසන් ගම්මු!:love::yes:

    නැතුව කොලු කාර සීයා 2048 රට ගොඩ ගන්නකන් ඉන්න කියලද තෝ කැරි තට්ටයා කියන්නෙ?
    පන්ඩිතකම් කියොලා පුක් පලාගන්නැතුව ජෙප්පන්ට දියම්!

    :growl:
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    මොකද්ද අර්බුදය... එකෙක් බැට් එක හංගලා තව එකෙක් බැට් එක හැංගුවො කියලා අඬලා... දෙන්නම ලමා මානසිකත්ව​


    උබටත් තේරෙන හැටි තමා ඉතින් ... 😂
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    බූරු පුතාගෙ අනුගාමිකයෙක් නේද?

    බූරු පුතා දැන් මයින එක්ක සෙට් වෙලා UNP එකෙන් ඉල්ලන්න යනව කියන්නෙ ඇත්තද බන්?
    1. ඔව්
    2. එක නම් දන්නේ නෑ
     
    • Wow
    Reactions: hasithayad

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපි නම් දෙන්නේ රවී , අර්ජුන මහේන්ද්‍රන් , අර්ජුන ඇලෝසියස් වගේ ආර්ථික ඔස්තාර්ලා හදන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහබැංකු reset කරන්න පුළුවන් චරිත ඉන්න පක්ෂෙට.



    XPoH2Lt.jpeg
     
    • Haha
    Reactions: hasithayad

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    NPP එකට දෙන්න එපා නම් දෙන්න ඕන කාටද? ඒ අය NPP එකට වඩා හොඳ ඇයි?
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මට නම් හිතෙන්නේ දැන් දැන් JVP හම පෙරෝගත්තු ගුපියෝ හැව අරිනවා කියල .

    කමක් නෑ බන් මමත් ඉස්සරහ හිතන් හිටියේ අනුරටයට දෙන්න
    මේ ගොන් කතා ගොන් ප්‍රතිපත්ති එලියට එන්න කලින් මම වෙනස් උනා .
    වෙනස් උනේ උනේගේ පට්ට ගොන් දායක සබාව දැකලා . :LOL: :LOL: :LOL:


    @SLK_sri 😂
    ------ Post added on Jun 4, 2024 at 11:22 PM
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    සරලම කතාව මේ වෙද්දී චන්දෙ දෙන්න sure කෙනෙක් නෑ. එන්න එන්න NPP එකත් යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවා. එක NPP එකේ ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ. එක්නෙක්ට එක්කෙනක් පරස්පරයි වගේ සමහර වෙලාවට. NPP සමහර අය චන්දයක් කිට්ටුවෙද්දී ඔහොම චන්ද කැඩෙන කතා කියන හින්ද වෙන්නේ 50 50 ඉන්න උන්, confused වෙලා වෙන කාට හරි දෙන එක.

    අනික හොදට බැලුවොත් අනුරගේ කැම්පේන් එක ගොටව ගෙන්න කරපු කරපු කැම්පේන් එකට ගොඩක්ම සමානයි. රට උන් ගාවගෙන.විද්වත් කියනය පෙන්නගෙන කරන එකක් හින්ද. ඕකම කරලා මිනිස්සු කන්නත් නැතුව තෙල්පොලිම්වල ගෑස් පෝලිම්වල සතිගණන් ලැගන් දුක්වින්ද. එකෙන් කෙලවිලා හරි බාගෙට හරි ජිවත් උණු මිනිස්සු හිටපු රට නැත්තට නැති උනා.

    මේක experiment කරන වෙලාවක නෙවෙයි. දැන් යාන්තන් බැරි මරගාතේ හරි මිනිස්සු ජිවත් වෙනව ටික ටික මොකක් හරි හේතුවක් හින්ද. මේපාර අඩුමගානේ කෙලවිච්ච වෙලේ බාරගන්න හිටියේ එකෙක් විතරයි. අනිත් හැමෝම කොන්දේසි දදා හොදම එකෙන් කෙලවිලා යනකන් බලන් හිටියේ. එතකොට උන්ට ලේසි හින්ද දිනන්න.

    ආපහු මේ experiment එකත් වැරදුනොත්. ලොකුවට සල්ලි නැති මිනිස්සුන්ට මොකක්දවෙන්නේ . තියන උන් කොහොමත් රට පනිනවා.කවුද එහෙම උනොත් බාර ගන්නේ. අඩුමගානේ බර අරන් කරයි කියල හිතෙන එකෙක් පෙන්වාද.
    එහෙම කියන්නේ දැන් ලංකාවේ පොඩිම එකාගේ ඉඳන් ලොකුම එකා වෙනකන් බහුතරයක් හොරු. අඩුම ගානේ වැඩ කරන තැනට හරි හොර කරනවා. එහෙම උන් තමයි බහුතරක් ඉන්නේ.තමන්ට වාසි නම් ඕන එකෙක්ට කෙලවුනාට කමක් නෑ. දැන් NPP එකට හැරිලා ඉන්න ගොඩක් උන් එහෙමයි. මේ කියන්නේ real ජෙප්පෝ ගැන නෙවෙයි මේ පාර විතරක් jvp එකට ඔය හැරෙන උන් ටික දෙන ගැන.

    මොකද මන් දන්නා එහෙම හැරුන උන් පට්ටම දේශප්‍රේමීත්වයක් පෙන්නන්නේ. හැබැයි වැඩකරන තැන ඉදන් කරන්නේ හොර වැඩ. ගොටටත් කඩේ ගියේ උන් එහෙම. ඉතින් උබල හිතනවද රටෙන් 60% වඩා හොරකමෙන් තමන් ගැන විතරක් හිතන පිටට හොද මූන පෙන්නන් වැඩකරන උන් ඉන්න රටක. දන්සැල් පොලිමේත් හොරට ඉස්සරහින් පැනල. තමන් ගැනම විතරක් හිතන කිසිම කැප කිරීමක් කරන්න කැමති නැති උන්. NPP එක දිනලා, කියන විදියටම හොර නැතිකරලා කරොත් . අපේ මිනිස්සු වෙනස් වෙයි කියල. එහෙම හිතෙනවනම් අන්ගොඩින් බෙහෙත් ගනින්. උන් පලවෙනි අවුරුදේම කරන්නේ ඒ ආණ්ඩුව පෙරලන එක. මේක ලංකාවේ උන්ට අවේනික දෙයක්
    :ROFLMAO:
     
    • Like
    Reactions: shehan7777

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
    හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
    මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
    pohottuwata.
    Horaa kaala unath rata heduwane.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මම ආයෙත් කියන්නේ NPP = ගෝඨාභය පාට් 02. දැන් ඉතින් මටබනියි. අනුර 100% ක් හොදයි කියමුකෝ. ඒත් මෙයාගේ වටේ ඉන්න, අනාගත කැබිනට් එකට, පාර්ලිමේන්තුවට එන්න ඉන්න අයගෙන් නාගන්නෙ නැතුව හරියට වැඩක් කරයි කියලා කියන්න පුලුවන් 30 දෙනෙක් ගේ නම් කියපල්ලා. හදුන්නෙත්තිලා, ලාල් කාන්ත තාම්ත් ඉන්නේ 80-90 කාලේ. මෙලෝ අප්ඩේට් එකක් නෑ

    මේ රට අවංකවම දියුණු කරන්නපුලුවන් හොද නායකයෙක් ඉන්න අය අතරේ පේන්න නෑ :dull: ඡන්දේ දෙන්න පුලුවන් එකෙක්වත් නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බ්‍රොයිලර් ජෙප්පො දුක බෙදාගන්න thread :lol:
    වඳ පුස් ඇටයගෙ ධාතු ටික එලකිරියෙ එහෙ මෙහෙ පාවෙනවා :lol:
     
    • Haha
    Reactions: shenat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලෝකේ ගැන ආර්ථිකේ ගැන දැනුමක් තිබුණු උන් වොක්ස්වැගන් දුන්නා, කාබනික වගා කලා.
     
    • Haha
    Reactions: shenat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රට අවංකවම දියුණු කරන්නපුලුවන් හොද නායකයෙක් ඉන්න අය අතරේ පේන්න නෑ :dull: ඡන්දේ දෙන්න පුලුවන් එකෙක්වත් නෑ
    ඒ නිසා රනිල්ම.....

    දාපු Thread delete කරන්න option එකක් නැති එකේ හරි නෑ ඒ උනාට.. 😂
    ------ Post added on Jun 5, 2024 at 12:03 AM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ පෝස්ට් එක දැක්කට පස්සේ රනිල්ට චන්දේ දෙන්න හිතුනා.

    තැන්ක්ස්, ඔයාගේ උත්සාහය සාර්තකයි.

    දිගටම කරගෙන යන්න.
    @helplesser මෙන්න උඹ ගුපියෙක්ලු