ඔව් ඒක ඇත්ත. හැමෝම වගේ හොඳ රටක් හදන බලාපොරොත්තුව තියෙන අය. ගෝඨාභයට හිටිය සෙට් එකට උනත් එහෙමනෙ තිබ්බෙ. දියුණු රටක ජීවත් වුන ඒ දේවල් දැකපු මනුස්සයෙක් විදියට අපේ රටත් ඒ වගේම සංවර්ධනය කරයි කියලා තමයි බලාපොරොත්තු වුනේ එහෙම උනේ නැති උනාට.NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද?
Clear answer NO.
What do you mean by buddhimath?Intelligence measured by IQ?
But almost all giving to NPP are wishing for a non-corrupt governance. For a Fair and just country. Most suffered years and years of cumorruption and abuse by corrupt politicians.
![]()
ඒත් මෙතන මම කියන්නෙ අනිත් මිනිස්සුන්ව මෝඩයෝ කියලා තීරණය කරනවා උන් NPP නැත්තන්, එහෙමත් නැත්තන් NPP එකට විරුද්ධව වචනයක් කිව්වත්.

