NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,035
    10,364
    113

    NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද?​

    Clear answer NO.
    What do you mean by buddhimath?Intelligence measured by IQ?

    But almost all giving to NPP are wishing for a non-corrupt governance. For a Fair and just country. Most suffered years and years of cumorruption and abuse by corrupt politicians.
    👍
    ඔව් ඒක ඇත්ත. හැමෝම වගේ හොඳ රටක් හදන බලාපොරොත්තුව තියෙන අය. ගෝඨාභයට හිටිය සෙට් එකට උනත් එහෙමනෙ තිබ්බෙ. දියුණු රටක ජීවත් වුන ඒ දේවල් දැකපු මනුස්සයෙක් විදියට අපේ රටත් ඒ වගේම සංවර්ධනය කරයි කියලා තමයි බලාපොරොත්තු වුනේ එහෙම උනේ නැති උනාට.
    ඒත් මෙතන මම කියන්නෙ අනිත් මිනිස්සුන්ව මෝඩයෝ කියලා තීරණය කරනවා උන් NPP නැත්තන්, එහෙමත් නැත්තන් NPP එකට විරුද්ධව වචනයක් කිව්වත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,939
    113
    එකමත් එක රටක
    බුද්ධිමත් උන් ටිකක් එකතුකරගෙන වියත් මගක් ආව මතකද ??
    දෙන උන්ගේ බුද්දිය බලන්නේ නැතුව හානිය අඩුම උන්ට චන්දෙ දීල එන්න.

    උබලට හිතෙනවා නම් හානිය අඩුම මහින්ද මහත්තයට දුන්නම කියල එයාට දෙන්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කුඩු ගෙන්වන, කසිප්පු පෙරන, මිනී මරණ, කප්පම් ගන්න උන්ට ඡන්දෙ දෙන උන් බීපු එකෙක්ට ඇඟිල්ල දික් කරලා හිනා වෙනවා. 🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,270
    113
    මෙච්චර දෙයක් වෙලත් තාමත් දේශපාලන රැලි, මීටින් අස්සෙ යන්නෙ මනුස්සයො වෙන්න බෑ.

    තාමත් කිසිම පක්ෂෙකින් ආයෝජන වැඩි කරන්න විසදුමක්, තියන Skilled Workforce එකෙන් වැඩ ගන්න විසඳුමක්, බුද්ධිගලනය වලක්වන විසඳුමක් ගැන කතාවක්වත් දැක්කෙ නෑ.

    දූශනය මාකට් කර කරම ඉන්නව. දූශනය Branch problem එකක් විතරයි. ඕනෙ Root Cause එකට විසඳුම්. මුල හැදුවම අතු නිකන්ම හැදෙනව

    පාලන ක්‍රමය. ( චක්‍රලේඛ ක්‍රමය, Creative නැති Art කල Administration එක.)
    චන්ද ක්‍රමය.
    විගණණය
    නීතිය
    ව්‍යවස්තාව
    etc වල ප්‍රශ්න වලට තාම විසඳුම් නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,035
    10,364
    113
    කුඩු ගෙන්වන, කසිප්පු පෙරන, මිනී මරණ, කප්පම් ගන්න උන්ට ඡන්දෙ දෙන උන් බීපු එකෙක්ට ඇඟිල්ල දික් කරලා හිනා වෙනවා. 🤣
    ehenam gihin sajithta hari ranilta hari diyan.
    ඔය කිව්වෙ. කියලා තියෙන දේ තේරුම් ගන්ඩ බැරිද බන්
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    2019 ගෝටගේ රැල්ල වගේම තමා මේකත්. ඒත් කරන්න දෙයක් නෑ වෙන විකල්පයක් නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම ගොඩක් තැන්වල දැකපු දෙයක් තමයි මම මේ පාර NPP කිව්වෙ නැත්තන් කැපීයනවා. Social media වල උනත් NPP විරුද්ධව වචනයක් කිව්වොත් දායක සභාව කැලඹිලා රිප්ලයි වැටෙනවා හෝ ගාලා. පහලින් ඇටැච් කරන්නෙ සන්ගීත් ස්ටේජ් එකට නැගලා කරපු කතාවට දාලා තිබුන කමෙන්ට් එකක් සහ ඒකට තිබ්බ රිප්ලයි.

    View attachment 195870

    සංගීත්ගෙ ඊයෙ හැසිරීම බැලුවම ටිකක් ඒ වගේ ගතියක් නොතිබුනාම නෙවෙයි මට තේරෙන විදියට. ඒත් NPP එකට හෝ ඒකට සපෝට් කරන කෙනෙක්ට විරුද්ධව වචනයක් කිව්වත් ඒකට රියැක්ට් කරන විදියෙන් මට පේන්නෙ ආයෙමත් අර මහින්දට ගෝඨාභයට තිබුනා වගේම ටොක්සික් trend එකක් තියෙනවා හෝ ඇතිවේගෙන එනවා.
    අනික අපේ ගමේ උනත් ඡන්දය දෙන සමහර දෙනෙක් ඡන්දය දෙනවා කියන්නෙ අහවලා ඉල්ලන නිසා, නැත්තන් දෙන්නෙ නෑ.
    මේ විදියට හිතන හැසිරෙන මිනිස්සු එක්ක අපේ රට NPP එක දිනුවත් හදන්ඩ ලැබෙයිද?
    ලොවෙත් ආයෙ චිත්‍ර අඳින හරි ඒ වගේ වැඩක් කරන trend එකක් එයි හිතනවා. උඹලගේ අදහස මොකක්ද ඒ ගැන.

    සැලකිය යුතුයි - ඡන්ද කැඩීමේ අරමුණක් නැත.
    ඔව් බුද්ධිමත් මිනිස්සු.
    මොකද ලංකාවේ ඉන්න උන් වැල්ඩින් බල්ලට චන්දෙ දුන්නේ උගේ පාටවත් නොබලා.
    දැන් NPP එක උන්ගේ වැඩ පිළිවෙල පැහැදිලිව එලියට දීලා තියනවා
    එක කියවල තේරුම් අරගෙන උන්ට පක්ෂ වෙනවා කියන්නේ සාපේක්ෂව බුද්ධිමත් තමා

    උබලටත් තාම අර මයිනාගේ පුකේ සුවද ඇරෙන්නෙම නැ නේද බන්? :lol:
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    ඕවට කියන්නෙ කාලෙන් කාලෙට එන මැතිවරණ රැලි කියල.
    2014 ඔය වගේම ට්‍රෙන්ඩ් එකක් ගියේ යහපාලනයට.
    ඒ වගේම ට්‍රෙන්ඩ් එකක් ආයිත් 2019 ආව ගෝඨට. ඒකට තමයි මම නම් අහු උනේ හොඳම එකෙන්.
    දැන් ඒ වගේම රැල්ලක් තමයි මේකට යන්නෙ මේ පාර.
    ඔක්කොම එකම ගොම ගොඩේ පක්ෂ ටික. කාලෙන් කාලෙට එක එකාට රැවටෙනව.
    ඒ රැවටෙන කාලෙට හිතාගෙන ඉන්නෙ තමන් තරම් බුද්ධිමතෙක් නෑ කියල. අනිත් උන්ට බනිනව, කිසිම කෙනෙක්ගෙ අදහසකට රෙස්පෙක්ට් කරන්නෙ නෑ.
    මුං ඔක්කොම එකතු වෙලා කරන ඩ්‍රාම එක තේරෙන්න ටිකක් අත්දැකීම් අරගෙන පරිනත වෙන්න ඕන. සමහරවිට දැන් ඔය රැල්ලට කඩේ යන සෙට් එක අනුර ගෙනැල්ල ඌත් ඇරල ගිය දවසට මොලේ පෑදිල මේ එකෙක්වත් වැඩක් නෑ කියන එක තේරුම් ගනියි.

    කොහොමද ආතල් එකක් තියෙයිද අනුර රනිල්ගේ හරි මහින්දගේ හරි බළල් අතක් උනොත්. පව් බං සින්හළු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    මම ගොඩක් තැන්වල දැකපු දෙයක් තමයි මම මේ පාර NPP කිව්වෙ නැත්තන් කැපීයනවා. Social media වල උනත් NPP විරුද්ධව වචනයක් කිව්වොත් දායක සභාව කැලඹිලා රිප්ලයි වැටෙනවා හෝ ගාලා. පහලින් ඇටැච් කරන්නෙ සන්ගීත් ස්ටේජ් එකට නැගලා කරපු කතාවට දාලා තිබුන කමෙන්ට් එකක් සහ ඒකට තිබ්බ රිප්ලයි.

    View attachment 195870

    සංගීත්ගෙ ඊයෙ හැසිරීම බැලුවම ටිකක් ඒ වගේ ගතියක් නොතිබුනාම නෙවෙයි මට තේරෙන විදියට. ඒත් NPP එකට හෝ ඒකට සපෝට් කරන කෙනෙක්ට විරුද්ධව වචනයක් කිව්වත් ඒකට රියැක්ට් කරන විදියෙන් මට පේන්නෙ ආයෙමත් අර මහින්දට ගෝඨාභයට තිබුනා වගේම ටොක්සික් trend එකක් තියෙනවා හෝ ඇතිවේගෙන එනවා.
    අනික අපේ ගමේ උනත් ඡන්දය දෙන සමහර දෙනෙක් ඡන්දය දෙනවා කියන්නෙ අහවලා ඉල්ලන නිසා, නැත්තන් දෙන්නෙ නෑ.
    මේ විදියට හිතන හැසිරෙන මිනිස්සු එක්ක අපේ රට NPP එක දිනුවත් හදන්ඩ ලැබෙයිද?
    ලොවෙත් ආයෙ චිත්‍ර අඳින හරි ඒ වගේ වැඩක් කරන trend එකක් එයි හිතනවා. උඹලගේ අදහස මොකක්ද ඒ ගැන.

    සැලකිය යුතුයි - ඡන්ද කැඩීමේ අරමුණක් නැත.
    බලයට ආපු දවසක කොහොම මාධ්‍ය නිදහසක් තියෙයි ද කියලා මේවගෙන් තේරුම් ගන්න සිහි බුද්ධිය ලැබේවා 🤭🤭
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    dena un awl unata , apekshakayo tikak mole tiyana un ne ban , e nisa awlak naa

    mala kadapu , kasippu vikunana , kudu gennana/ vikunanan , Bar permit gatta , rape case , murder case , kappan gatta un meken illanne na ne ban

    top eke set eka okkoma honda education background ekak tiyana un ,

    බලයට ආපු දවසක කොහොම මාධ්‍ය නිදහසක් තියෙයි ද කියලා මේවගෙන් තේරුම් ගන්න සිහි බුද්ධිය ලැබේවා 🤭🤭

    ow umbe job eka gahala yanawa , npp awot ,
    ------ Post added on Jan 29, 2023 at 2:44 PM
     
    • Haha
    Reactions: kasun090354t

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මම දැක්කා රතු තරුව ගහපු තොප්පි බිස්නස් එකකුත් පටන්ගෙන තිබ්බා😆
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔය කිව්වෙ. කියලා තියෙන දේ තේරුම් ගන්ඩ බැරිද බන්
    මං කිව්වා දේ අදාළ ද නැද්ද කියලා හිතපං. සාමාන්‍යයෙන් stage එකකට නැග්ගාම කතා කරන දේ දිහා බලාගෙන ඉන්නේ නැතුව ඌ බීලා ද කියලා බලන්නේ එක්තරා බුද්ධිය අඩු මිනිස්සු. ඉතින් උන් ඉන්නේ එක පක්ෂයක.
     
    • Like
    Reactions: zid2021

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    ඔව් හරිම නරක උද්දච්චකමක්. මාත් බයියෙක් කියල බැනුම් අහගත්තු දවස් තිබ්බා ෆේස්බුක් එකේ.

    සපෝට් කරන ගාන වැදගත් දිනන්න නම් බහුතරයක් ඕනෙ නෙ, නමුත් මේ කොල්ලයි බල්ලයි හැමෝම NPP එකට ඇයි සපෝට් කරන්නෙ මොන හේතු නිසාද කියන එක තමයි අහන්න ඕනෙ.

    ඕවට කියන්නෙ කාලෙන් කාලෙට එන මැතිවරණ රැලි කියල.
    2014 ඔය වගේම ට්‍රෙන්ඩ් එකක් ගියේ යහපාලනයට.
    ඒ වගේම ට්‍රෙන්ඩ් එකක් ආයිත් 2019 ආව ගෝඨට. ඒකට තමයි මම නම් අහු උනේ හොඳම එකෙන්.
    දැන් ඒ වගේම රැල්ලක් තමයි මේකට යන්නෙ මේ පාර.
    ඔක්කොම එකම ගොම ගොඩේ පක්ෂ ටික. කාලෙන් කාලෙට එක එකාට රැවටෙනව.
    ඒ රැවටෙන කාලෙට හිතාගෙන ඉන්නෙ තමන් තරම් බුද්ධිමතෙක් නෑ කියල. අනිත් උන්ට බනිනව, කිසිම කෙනෙක්ගෙ අදහසකට රෙස්පෙක්ට් කරන්නෙ නෑ.
    මුං ඔක්කොම එකතු වෙලා කරන ඩ්‍රාම එක තේරෙන්න ටිකක් අත්දැකීම් අරගෙන පරිනත වෙන්න ඕන. සමහරවිට දැන් ඔය රැල්ලට කඩේ යන සෙට් එක අනුර ගෙනැල්ල ඌත් ඇරල ගිය දවසට මොලේ පෑදිල මේ එකෙක්වත් වැඩක් නෑ කියන එක තේරුම් ගනියි.

    උඹ අහු උනේ නෑ මචං. ඒක ඔයාලගෙ ප්‍රකාශනයක්. තාමත් ඒ කාලෙ හිතපු ආසාවල් හිතේ තියෙනවනෙ, ඇත්තටම සිද්ධ උනේ ගෝඨ ට ඒව ඒ විදිහටම ඉම්ප්ලිමන්ට් කරන්න බැරි උන එකනෙ නේද(?)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    NPP එකේ එවුනුත් දින්නට පස්සෙ කියපුව කරේ නැත්තං මොකද කරන්නෙ කියල දැන්ම කල්පනා කරල තියාගනිල්ල :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල

    ඊට කලින් උබල මැනගෙන හිතාගෙන ඉන්න බුද්ධිමත් මට්ටමේ ඉන්න පිරිස ඇත්තටම බුද්දීමත් ද?​

    තිස්ස ජනනායක. නම නිකම් දැම්මේ.​

    • Like
    Reactions: hkiz and dilann

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    උඹලගේ අදහස මොකක්ද ඒ ගැන.
    මගේ අදහස ඔය "බයි" සෙට් එක හලලා NPP එකට මේ වෙලාවෙ බලය ගන්න බැහැ. බයි ප්‍රජාව මේ රටෙන් තුරන් වෙලා යනකම් ඉදලා බලය අල්ලන්න ගියොත් තව පරම්පරා ගනනාවට ඒ දේ කරන්න බෑ. ඒ නිසා මේ මොහොතෙ "බයි" ඡන්ද ටිකක් එකතු කරගෙනම බලය අල්ලන්න වෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    dena un awl unata , apekshakayo tikak mole tiyana un ne ban , e nisa awlak naa

    mala kadapu , kasippu vikunana , kudu gennana/ vikunanan , Bar permit gatta , rape case , murder case , kappan gatta un meken illanne na ne ban

    top eke set eka okkoma honda education background ekak tiyana un ,

    ow umbe job eka gahala yanawa , npp awot ,
    ------ Post added on Jan 29, 2023 at 2:44 PM
    JVP එකට බැනපු ගොඩක් අයගේ බෙල්ලම ගහලා ගියේ 87 කාලේ 🤣🤣🤣
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    JVP එකට බැනපු ගොඩක් අයගේ බෙල්ලම ගහලා ගියේ 87 කාලේ 🤣🤣🤣
    danna un dannawa ponil hamu gahapu game puthano ge thathtta ekka ,

    palliwal hitapu minissu 300 bomba gahala naki maina game gahapu hati mataka nadda umbata
     
    • Like
    Reactions: kasun090354t