එහෙමනම් ඉතින් පච කියන්නේ නැතුව හිටපන්. පච විදිනකොට හිතෙන්නේ උබත් ලපයා වගේ ජෙප්පෙක් කියලා
උබ මෙතන ඇවිල්ල කියපු පචේ වගේ තමයි ඌ කියන ඒවාත්පච නෙමෙයි ප්රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඒ මනුස්සයා කියන්නේ.
අයි ඔයා හිතන්නේ මේයාම මුදල් ඇමැති වෙයි කියලා
පච නෙමෙයි. කිසිම දේකට තනි තීරණයක් ගන්නේ නෑ මාලිමා ආණ්ඩුවකින්. බය නැතුව චන්දෙ දීපන්.උබ මෙතන ඇවිල්ල කියපු පචේ වගේ තමයි ඌ කියන ඒවාත්
එතකොට කඳ හැලියක් වෙනවා බන්. එහෙම රටවල් පාලනය කරන්න බැහැ. තනි තීරණ ගන්නේ නැතුව පාලනය කරන රටවල් මොනවද ? සමාජවාදී චීනය රුසියාව එහෙමත් තනි තීරණ වලින් පාලනය කරන්නේ. උබ ඕන එකෙට චන්දෙ දුන්නට මට කමක් නැහැ. බොරු සුරංගනා කතාවලට රැවටෙන්නේ නැතුව හිටපන්.පච නෙමෙයි. කිසිම දේකට තනි තීරණයක් ගන්නේ නෑ මාලිමා ආණ්ඩුවකින්. බය නැතුව චන්දෙ දීපන්.
එතකොට කඳ හැලියක් වෙනවා බන්. එහෙම රටවල් පාලනය කරන්න බැහැ. තනි තීරණ ගන්නේ නැතුව පාලනය කරන රටවල් මොනවද ? සමාජවාදී චීනය රුසියාව එහෙමත් තනි තීරණ වලින් පාලනය කරන්නේ. උබ ඕන එකෙට චන්දෙ දුන්නට මට කමක් නැහැ. බොරු සුරංගනා කතාවලට රැවටෙන්නේ නැතුව හිටපන්.

එතකොට කාටද පුළුවන්ඒක එක එවුන්ට රටේ මුදල් ඇමති කමක් කරන්න බැහැ බන් අනිත් එක ඔය නම් කියන සෙට් එකේ Facebook එකට ගිහින් බලන්න කෝ සමාජවාදය කියා කියා වැලපෙන හැටි
ඔය වගේ එවුන් මුදල් ඇමති උනොත් ලංකාවත් කියුබාවක් තමා![]()
ඒක එක එවුන්ට රටේ මුදල් ඇමති කමක් කරන්න බැහැ බන් අනිත් එක ඔය නම් කියන සෙට් එකේ Facebook එකට ගිහින් බලන්න කෝ සමාජවාදය කියා කියා වැලපෙන හැටි
ඔය වගේ එවුන් මුදල් ඇමති උනොත් ලංකාවත් කියුබාවක් තමා![]()
ඔය ඔක්කොම නැවක් අරගෙන ගිහින් පුරුදු අයඑතකොට කාටද පුළුවන්
රවී කරුණානායක
කබ්රාල්
සේමසිංහ
සියඹලාපිටිය
හර්ෂ
මහින්ද
රනිල්
මුන් ඔක්කොම අලි පුකෙන් බැහැපු උන් ද බං. ලංකාවේ වෙන වැඩක් කරන්න පුළුවන් උන් නැද්ද.
බෑ බෑ ගගා ඉන්නේ අපි දන්නේ නෑ නෙ උන්ට පුලුවන්ද බයිද කියලා. ඒක බලාගන්න වෙන්නෙ අවස්ථාවක් දීලා.
මේ මෝඩයා මුදල් ඇමති උනාම
කොමද එක
.
ඔහොම තමා ගෝඨාභය රාජපක්ෂ එලවන්න ඕනේ උනාමත් කිව්වේමේ ළමයා මෙකට කලබල වෙන්න එපා අපි එක පස්සේ මහමැතිවරනයේදි බලා ගමු. දැනට දුෂිතයන්ව ඉවත් කරමු
ඔහොම තමා ගෝඨාභය රාජපක්ෂ එලවන්න ඕනේ උනාමත් කිව්වේ
මේ ඊට පස්සේ බය වෙලා
මේකත් කලින්ම ගහපු ගේමක් වෙන්න බැරිද අනුරට දීලා රට හැවට පස්සේ නාමල් ගෙන එක වගේ දෙයක්ගේථාබයේ ගේ කතාව කලින්ම ගහපු ගෙමක් පුතේ, අනුර අනිවා 21 දිනනවා, එවගේම ඔහු අනිවා අවුරුදු 5හේ රට හොද පැත්තට ගෙනවා ඔබට බැ එක නවත්වන්න. ඔය ලමයා කුඩා දරුවෙක්ද? දේශපාලනය හරිය කියවගන්න, උබලාගේ සාදය 21 නිමාවෙනවාමයි, මෙක ජනතා අණ්ඩුවක්