NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා.
    කුරැණෑගල මනාප අංක 1 නේ, ආණ්ඩුවේ මොකක්වත් දැනෙන තනතුරක් නෑනේ
    මොකද්ද case ඵක? කුල ප්‍රරෂ්නයක්ද, නැත්තන් සුවර් නැද්ද?
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    නියෝජ්‍ය එකක් දෙයි නේද? කුරුනෑගල දිස්තිර්ක්කේ ආනන්ද විජේපාලට එකක් දුන්න, එක දිස්ත්රික්කෙකට දෙකක් දෙන්න බෑ කියල හිතෙන්න ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113
    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා.
    කුරැණෑගල මනාප අංක 1 නේ, ආණ්ඩුවේ මොකක්වත් දැනෙන තනතුරක් නෑනේ
    මොකද්ද case ඵක? කුල ප්‍රරෂ්නයක්ද, නැත්තන් සුවර් නැද්ද?
    https://candidate.npp.lk/candidate

    14 මේකෙ හැටියට
     
    • Like
    Reactions: WristBand

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113
    මූට කන් ඇහහෙනේ නැති බිරෙක් නේ🤣
    OIP.9acOrm0LWEfOfdpR8P1BUwHaEK
     
    • Like
    Reactions: WristBand

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා.
    කුරැණෑගල මනාප අංක 1 නේ, ආණ්ඩුවේ මොකක්වත් දැනෙන තනතුරක් නෑනේ
    මොකද්ද case ඵක? කුල ප්‍රරෂ්නයක්ද, නැත්තන් සුවර් නැද්ද?
    උඹල ඕවා දැන් නිකන් ඇහුවට ඉස්සරහට උන්ගෙ ගෑනු, ලමයි, නෑයො, යාලුවො උන්ගෙන් ඕවා අහන්න ගත්තාම ටික ටික ලොක්කා ගාවට ගිහින් නහයෙන් අඬන්න ගනි. අන්න එතකොට ලපයට තේරෙයි 25 තියන් ඉන්න එක ලේසි නෑ කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    උඹල ඕවා දැන් නිකන් ඇහුවට ඉස්සරහට උන්ගෙ ගෑනු, ලමයි, නෑයො, යාලුවො උන්ගෙන් ඕවා අහන්න ගත්තාම ටික ටික ලොක්කා ගාවට ගිහින් නහයෙන් අඬන්න ගනි. අන්න එතකොට ලපයට තේරෙයි 25 තියන් ඉන්න එක ලේසි නෑ කියලා.
    මම නම් කියන්නේ කොයි ආණ්ඩුව ආවත් ඇමතිලා 25 කට වඩා දාන්න හොඳ නැහැ
    මංත්‍රීලා ලත් 125 ක් වගේ හිටියා නම් හොඳටම ඇති
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    නියෝජ්‍ය එකක් දෙයි නේද? කුරුනෑගල දිස්තිර්ක්කේ ආනන්ද විජේපාලට එකක් දුන්න, එක දිස්ත්රික්කෙකට දෙකක් දෙන්න බෑ කියල හිතෙන්න ඇති.
    නියෝජ්‍යනන් වැඩක් නෑ , බලමුකෝ මොකාටද එන්නේ කියල
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා.
    කුරැණෑගල මනාප අංක 1 නේ, ආණ්ඩුවේ මොකක්වත් දැනෙන තනතුරක් නෑනේ
    මොකද්ද case ඵක? කුල ප්‍රරෂ්නයක්ද, නැත්තන් සුවර් නැද්ද?
    adu kulee gobbayek nisa wennati. rathnayake, dissanayake,herathlata witrai godak place :ROFLMAO: :ROFLMAO: kumburak haanna tamai namalta wenne. ara bimala national list eken awilla ministires godai. ita amatrwa sabhaanayaka. hewage and namal kula scene hinda kappanna ati
     
    • Like
    Reactions: WristBand