ලන්කාවේ මිනිස්සුන්ට හොඳම දේ වත්. තමන්ට ඕනිම දේවත් ගන්න පිනක් නෑනෙ බන්. බඩුවක් ගන්න සුපර්මාර්කට් ගියත් එහෙමයි, කෑමක් කන්න ගියත් එහෙමයි, වෙන මොන මගුලක් කරන්න ගියත් එහෙමයි, දේශපාලනයත් එහෙම තමයි. තියෙන ඔප්ශන් ටිකෙන් වැඩේ කරගන්න ඉතින් තියෙන එක අත්හදා බලන්වා පස්සෙ කෙලෞනාම මාරු කරනවා.
මයිත්‍රි, ගෝටා, අනුර ඔක්කොම ඉතින් එහෙම ට්‍රයි කරපු, ට්‍රයි කරන ප්‍රොඩක්ට් තමයි. හැබයි අනුර/මාලිමාව මිනිස්සුන්ගේ බලාපොරොත්තු උන දේවල් බයිලා නොගහ කරොත් හොඳයි මොකද ගොඩක් උන්ගේ අවසාන බලාපොරොත්තුව මුන්. මුනුත් කරේ නෑ නම් වෙන ඔප්ශන් එකක් නෑ මිනිස්සුන්ට. එච්චරට දේශපාලනය එපා වෙලා ඉන්නෙ සාමාන්ය මිනිස්සු බහුතරෙකට