NPP ග්රහ පිහිටීම අනුවද?(මගේ අනුමාන කිරීමක් පමණි)
42% = 105
44% = 110
45% = 113
46% = 115
48% = 120
50% = 125
52% = 130
54% = 138
56% = 144
58% = 150
60% = 155

ග්රහ පිහිටීම අනුව ප්රතිශතය වෙනස් වෙනවා ඇති. එන ප්රතිශයට බලාපොරොත්තුවෙන්න පුළුවන් ආසන ගාන දාල තියෙන්නේNPP ග්රහ පිහිටීම අනුවද?
50% awoth thama hoda ban. 50% enawa nam 125kwath enawaNPP 113 ගත්තොත් ඇති. නැත්නම් කැද හැලියක් වෙනවා
මොනවද බං කැඳ හෑලි වෙන්නේ හොඳ පනතක් ගෙනාවොත් හැමෝම ඡන්දෙ දෙයිNPP 113 ගත්තොත් ඇති. නැත්නම් කැද හැලියක් වෙනවා
Ehemada http?මොනවද බං කැඳ හෑලි වෙන්නේ හොඳ පනතක් ගෙනාවොත් හැමෝම ඡන්දෙ දෙයි
මොකෝ අනිත් පක්ෂ JVP එක වගේ කුහක නැහැ නේ
oya hoda paksha MY3ge anduwa kapu hati dekka api.මොනවද බං කැඳ හෑලි වෙන්නේ හොඳ පනතක් ගෙනාවොත් හැමෝම ඡන්දෙ දෙයි
මොකෝ අනිත් පක්ෂ JVP එක වගේ කුහක නැහැ නේ
නාකි මයිනා ජනේලේ එල්ලිලා දින 52 ආණ්ඩු කෙරුවේ එංගලන්තේ වෙන්න ඇති නේද පොන්නයෝමොනවද බං කැඳ හෑලි වෙන්නේ හොඳ පනතක් ගෙනාවොත් හැමෝම ඡන්දෙ දෙයි
මොකෝ අනිත් පක්ෂ JVP එක වගේ කුහක නැහැ නේ
ඇයි Private Campus එපා කියලා පාරට බැහැලා උද්ඝෝෂනය කරා දoya hoda paksha MY3ge anduwa kapu hati dekka api.
Echchara enne ne ban. Postal awata normal voting wala adu wenawa. anika Tamil/muslim areas wala godak adu wenawa.64% - 68%![]()
postal 15% + witara wedi karagena, overall votes walat ehema unoth 55% to 60% lan wei, 2/3 possible , i think 150 seats gani bcz ranja dilth ehama votes ganna nisa, 5% nettam seats nane,64% - 68%![]()