උගත් බුදිමත් කිවුවට කවුද දන්නේ මුන් තියෙන්නේ හොර උපාදිධ කියලාලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ
හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
උගත් බුදිමත් කිවුවට කවුද දන්නේ මුන් තියෙන්නේ හොර උපාදිධ කියලා![]()
ඈයි මේ රිදවා ගෙනekane, namal huththageth hora upadida kawuda danne
godak hora upadi thamaiඋගත් බුදිමත් කිවුවට කවුද දන්නේ මුන් තියෙන්නේ හොර උපාදිධ කියලා![]()

ඈයි මේ රිදවා ගෙනඔය විඩියො එකේ කතා කරන්නේ නාම්ල් ද පොන්ස්
මේක විහිළුවක් නෙමේ මචන් , මේක තමයි ලංකාවේ, අපි වැඩිදෙනෙක් අයිතිවන මද්යම පන්තියේ, තිත්ත ඇත්ත.ලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ
හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
yesමේක විහිළුවක් නෙමේ මචන් , මේක තමයි ලංකාවේ, අපි වැඩිදෙනෙක් අයිතිවන මද්යම පන්තියේ, තිත්ත ඇත්ත.
අධිතක්ෂේරු කරපු ලංකාවේ සංස්කෘතියේ හා නිදහස් අද්යාපනයේ තිත්ත ඇත්ත. ලංකාව කියන්නේ කිසිම විෂයක් සම්බන්දයෙන්, ඒ ගැන කතා කරන ලෝකමට්ටමේ බුද්ධිමතුන්ගේ සමමට්ටමේ තියන්න පුළුවන් එකම මිනිහෙක්වත් බිහිකරන්න බරුවුන රටක් ! නමුත් අපි හිතනවා ලෝකේ සංකෘතික කරේ අපි කියලා
මට නම් දෑන් අනුරගේ උපාදියත් ශුවර් නෑහෑgodak hora upadi thamai![]()
උපාධියෙන් බුද්ධිය මනින්න බෑ බන්, අමු හරක් ඉන්නවා උපාධි තියනලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ
හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
ඔව් ඒක ඇත්ත මාලිමාව බලයට ආපු එකෙන් ඒක ගොඩක් තේරුනා.උපාධියෙන් බුද්ධිය මනින්න බෑ බන්, අමු හරක් ඉන්නවා උපාධි තියන
Ow mu nan mula idanma yanne koheda malle pol dial ekakඒ මනුස්සයා ඉස්සර ඉදන්ම ඔහොම තමා උත්තර දුන්නේ