මචන් උබේ අදහස මානුෂිකයි. එක අනිවාර්යයි මම කියන්නේ ඔය වගේ එකක් නෙමේSalary adu minissu (ex: para athu gana aya, nagara sabawe kunu tractor, or hamudawe aya)
Me ayata nam mage salary eken ganak kapala dunnata mage kisima akamatthak na..
Adu gane ethakota mama dannwa e miniha kaala adala innwa kiyala mama nisa...
Horunta salli pooja karannai, nikan idan pinata padi ganna untai nam denna puke amaruwak na...
මචන් උබේ අදහස මානුෂිකයි. එක අනිවාර්යයි මම කියන්නේ ඔය වගේ එකක් නෙමේ
අපි ගමු නගරසබාවේ වැඩ කරලා අඩුම කුලේ යැයි සැලකෙන කෙනෙක් , ක්ලාක් කෙනෙක් සහ ජෙනරාල් මැනේජර් කෙනෙක්
මේ තුන් දෙනාට හම්බෙන සැලරි එක ලංකාවේ සැහෙන්න ගැප් එකක් තියනවා. එක අඩු කරලා තියෙන්න මෙහෙ වැඩි පඩි එකාට ටැක්ස් රේට් එක වැඩි කරලා. මොකද ඔය හැම සලරි රේන්ජ් එකකටම හොදට කාල බිලා ඉන්න හදලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් සිටි එකේ තියන ලොකුම රෙස්ටුරන්ට් එකට ජෙනරාල් මැනේජර් සහ නගරසබාවේ වැඩ කරන දෙගොල්ලොන්ටම යන්න පුළුවන්. එකෙන් වෙන්නේ සමාජයේ තට්ටු නැති වෙලා හැමෝම එක වගේ වෙනවා.
ස්පෙෂල් කෙස් වලදී නගරසබාවේ වැඩ කරන කෙනාට යම් ඵසිලිටිඑස් ඕනේ නම් එක ටැක්ස් ෆන්ඩ් එකෙන් දෙනවා. ඒ වගේම ජෙනරාල් මැනේජර් ට ජොබ් එක නැති උනොත් උට උගේ පඩියත් ටැක්ස් ෆන්ඩ් එකෙන් ගෙවනවා. ඔන්න ඔය වගේ තත්වයක් ඇති කරන්න ඕනේ.
හරි පැහැදිලිව කිව්වොත් මචන් උබට වැඩි පඩියක් ඕනේ වෙන්නේ අයි? සාපේක්ෂයි නේ බන්මගේ අදහස නම් මීට වෙනස් බන්...
අතු ගාන කෙනෙක්ට වැඩි පඩියක් ලැබෙන එක අවුලක් නෑ...ඒත් කෙනෙක් මහන්සි වෙලා පාඩම් කරලා නිදි මරාගෙන exam කරලා කට්ට කාලා තැනකට ආවම තමයි හොඳ සැලරියක් ගන්නේ....ඒකට ලොකු කැප කිරීමක් කරන්න වෙනවා...
ඔහොම "ටැක්ස් කපලා" වැටුප් සමාන කරන්න ගියොත් කවුරුත් මහන්සි වෙලා තැනකට එන්නේ නෑ...මොකද තේරුමක් නෑ නේ...අතු ගාන එක ලේසි දොස්තර කෙනෙක් වෙනවට වඩා...
ඒ නිසා ඒ මහන්සියට වටිනාකම ලැබෙන්න ඕන....
මම ලක්ෂ ගානක් පඩි ගන්නේ දවල් රෑ නිදි මරාගෙන වැඩ කරලා, දවස ගානේ අලුත් දේවල් බල බල ඉගෙන ගෙන එහෙම කට්ටක් කාලා..මට ඒ මහන්සියට තමයි ගෙවන්නේ...ඒ හම්බවෙන එක කපලා අඩු පඩියට සමාන කරොත් ඉතින් මටත් ලොකුවට මහන්සි වෙන එකේ තේරුමක් නෑ නේ
හැබැයි පොදු සේවාවන් වෙනුවෙන් මම ඇතුලු හැමෝගෙන්ම සාධාරණ බද්දක් අය කරලා, ඒ සල්ලි වලින් අතුගාන මිනිහට මගේ පඩියම වගේ ගානක් දුන්නත් මට නම් අවුලක් නෑ....
මගේ මහන්සියේ වටිනාකම මට.තියෙන්න ඕනේ...ඒකයි මගේ මතය...
අසාධාරණ විදිහට මගේ ආදායමෙන් අය කරගෙන පින් පඩි ගන්න උන්ට ගෙවන එකට නම් මම විරුද්ධයි
අද දවසේ මම ගණන් කළා අලුතෙන් මිඩියා යුනිට් එකට 5 කට වඩා සම්බන්ද කරගෙනකෝමාවල හිටපු උනුත් ඇහැරලා ජෙප්පන්ගෙන් රට බේරගන්න. බොහොම හොඳයි රට ගැන හදිසියේම කැක්කුමක් ආව එක.

ශිට් මාත් චන්දෙ දෙන්න හිටියෙ ජෙප්පොන්ට.ඡන්දයක් ලං වෙලා NPP එක නාගන්නවා. NPP බිස්නස් මොඩෙල් එක රට පාලනය කරන එක නෙමෙයි. මොකද රට පාලනය කරොත් අසාර්ථක බව ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට බිස්නස් එක හබක්.
කියලා මට හෙන යූ ඇන් පී එකෙක් කිව්වා.
මම කිව්වා දින්නත් පැරදුනත් මේ පාර NPP එකට දෙන්නෙ කියලා.
තව මාස 6 කින් විතර ලංකාව සිබ්බාබ්වෙ ට්‍රැක් එකට වැටෙනවා. බැංකු එක එක වැටෙනවා. ඉඩම්, ගෙවල්, වාහන මිල නහුතෙට බහිනවා.
Anthare Moda sukanno form karanne nethuwa rata goda ganna piliganna puluwan practical plan ekak (samajawaade suttawal nethuwa) ekka enawanan JVP thamai only option...aeagale ending Eka kale jeppo (anthare) un Ekata thaleban style ending ekak denna heduwe, ekenma therenawa un rata Karanna hadana widiha..
Horu nethi 3rd world country 1 kiyannako puluwan nan?
Gov. job karana minissu nikan innawa nan eka anduwe waradak ne ban.
thrid world kiyannema api oya corruption eka nisa ne,,,eka adu karoth apitath udata yanna puluwan..
උබ දපු ලිස්ට් එකෙන් බාගයක් කරේ බණ්ඩාරනායක බැල්ලී ගේ පුතාලා, ඉතිරි බාගෙන් බාගයක් කරේ මැද මුලන බැල්ලුගෙ පුතාලා. අන්තිම කාල කරේ ජේ අ ර් පකය.
එදා කළු ජූලිය වෙලාවේ ඉඳන් දෙමළ මිනිස්සුන්ට ගහලා රටම කලබල කරලා එකින් එක එකින් ඒක මිනිස්සු මැරුවෙ. අද අරගලය කරපු උන්ට කරපු විදිහටම තමා මැද මුලන බැල්ලී ගේ පුතලයි රනිල් පොන්නයා යි එකතු වෙලා. ඒ ඉතිහාසේ විකෘති කරන්න තොපි වගේ ගන් කබරයෝ එදා ඉදන්ම උන් වහල්ලු කරගෙන ජීවත් උනා.
කන්න බඩට වේලක් නැතිව කැලෑ ඇතුලේ හැංගිලා මාර බයේ හිටපු උන් කොහෙද ඔවා කරන්නේ. අනික එදා එළියට බැස්සෙත් අද වගේම සුපිරි මොල ටිකක්. ඉතින් ඒවගේ උන් රතු අකුරින් තාප්ප ගානේ JR මරමු කියලා යන්න තරම් උන්ට මොලේ අමාරුවක් තියේද. එදත් උනේ අද වගේම වෙන දේවල් තාම.
Anthare Moda sukanno form karanne nethuwa rata goda ganna piliganna puluwan practical plan ekak (samajawaade suttawal nethuwa) ekka enawanan JVP thamai only option...aeagale ending Eka kale jeppo (anthare) un Ekata thaleban style ending ekak denna heduwe, ekenma therenawa un rata Karanna hadana widiha..
JR මරමු නෙව් උන් එක්ක බුදිය ගත්තත් මට කමක් නෑ. අපේ පැත්තේ අදටත් JVP කරපු මිනි මරුවෝ ඉන්නේවා.
උන්ගේම පවුල් වල උන් එක එකා එක්ක අමනාප වෙලා කරපු අපරාද ඕන තරම් උන්ගේ පවුල් වල උන්ම කියනවා. නිකම් අපරාද කරපු උන්ට සුදු හුණු ගාන්න එපා බන්.
මහින්ද රාජපක්ෂ හොරා කෑවා කියල රනිලා මහා බැංකුව කැඩුවා කියලා, කරන්නම දෙයක් නෑ කියලා, jvp එක කරපු අපරාද චන්දයක් හින්දා වෙනස් කරන්න බෑ. 80 ගණන් වල JVP එක අපරාද කරා එවා කර එක අපරාදේ කියල උබලගේ අනුර කුමාරම දවසක් පිලි ගත්තා tv ප්‍රෝග්‍රෑම් එකකදී. උබට උන් කරපුවා පිළිගන්න එක නෑ කියන්න බෑ බන්. නිකම් චන්දයක් හින්දා අපදකාරයෝන්ට සුදු හුණු ගාන්න එපා.
නිකම් කුණු හැරුප කියලා කෑගැහුවා කියලාවත් අතීතේ වෙනස් කරන්න බෑ.

![]()
ubalage gewal paththe 80 ganan nemei passe hari mini maruwo innawanam aniwa polisiyata bara denna
mini maruwo ehema nidelle inna hoda naha
ehema minimarunwata nikan inna puluwan nam rate arakshawak nahane poddakwath
------ Post added on Jan 21, 2023 at 10:08 AM
ටිල්වින් සිලවාලා අනුරලා ලාල් කන්තලා විමල්ලා එහෙම ඔය නිදහසේ ඉන්නේ බන්, උන් යන්නේ එපාය හිරේ හාල් මැස්සෝ හිරේ යන්න. එක තමා කියන්නේ උන් හිරේ යන්නේ නෑ කියන්නේ. උනුත් හැම හොර් එක්කම සම්බන්දකම් තියෙනවා.

ekek gamu balanna anura kumara mini maruwek kiyalada uba kiyanne
88di anura kumarayata wayasa awurudu 20y (born in 1968)
ehema baluwoth pora haal massekne
1st attempt eken uni giyanam pora 1st year wage
2nd attempt giyanam pora AL karanawa
88/89 mantharaya dan hariyanne naha ban
ඇයි බන් අවුරුදු 20 කියන්නේ අත දරුවෙක් නෙවේ නේ. මිනිහෙක් මරන්න බැරිද අවුරුදු 20 එකෙක්ට ?
අර ඊයේ පෙරේදා කෙල්ලෙක් මැරුව, කැම්පස් මිනිමරුවාගේම වයස වගේ නේ එතකොට?

anura kumara kawada maruwe kiyahanko? ehema mini maruwekta nika inna denna bahane
mata penne ubata manasika prashnayak tiyanawa
game innawalu JVP mini maruwo
anura kumara mini maruwalu
ohoma kiyawana gaman 2019 uba sajith ta chande danawa![]()
මෙන්න JVP එක ඒකාලේ අමාත්‍ය අංශ අරගෙන කරපු බොරු වියදම්
මේ වට වියදම් කරේ අනුරගේ පුංචි අම්මා ගේ සල්ලි වෙන්න ඇති
@Xi Jinping @kasun_kbp පොන්නයෝ උත්තර දීපන්
![]()
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
මෙන්න රියල් ජෙප්පෙක්අපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
අපේ රට කක්කුස්සියක් කරා.
මේවා මේ ලංකාවේ මෝඩයන්ට කිව්වට තේරුම් ගන්න තරම් මොළයක් නැති හරක් ඉන්නේ2005 මහින්දට චන්දෙ දිනන්න සපෝර්ට් එක දුන්නට පස්සේ , ආණ්ඩුවේ තිබ්බ හොදම ඇමතිකම් තමා JVP එකට දුන්නේ. JVP උන්ට හරියට රට හදන්න ඕන නම්, මහින්දට බලය අරන් දුන්නට පස්සේ ඒ ඇමතිකම් වලින් කරන්න තිබ්බ.උන්ට රට හදන්න කිසිම ඕනෑකම් නෑ, උන්ගේ පැවැත්ම තියෙන්නේ බලයට එන හැම එකාටම හොරා හොරා කියන එකෙන් විතරයි. අනුරයා ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් හැම එකාටම හොරා හොරා හොරා කියා කියා මයික් පලන එක ඇරෙන්න වෙන මොනවද වැඩකට ඇති කතා කියන්නේ බන්.
80-90 කාලේ ආණ්ඩුවට රට හරියට කරන්න දුන්නේ නෑ, කොහෙවත් නැති විප්ලව කරලා රට විනාස කරලා, ඒ කාලේ රටට එන්න තිබ්බ විදේශ ආයෝජන ඔක්කොම නැති කරා. ඒ කාලේ හිගන රටවල් උන සිංගප්පුරුව, කොරියාවට ඊට පස්සේ ඔය ආයෝජන ගිහින් තමා ඒ රටවල් ගොඩ ගියේ. ජෙප්පෝ හැම වෙලේම කරේ රට ගිනි තිබ්බ එක තමා.
මහින්ද යුද්දේ ඉවර කරාම උන් කිවුවේ, මහින්ද යුද්දේ ඉවර කරේ JVP එක හින්දාලු, යුද්දේ පටන් අරන් අවුරුද්දක් යන්න කලින් මන්ත්‍රී දුර 30 අරන් විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලන්න ජෙප්පෝ කොච්චර උත්සහ කරාද, ඒ දැගලුව පාර, මහින්ද කරු ජයසුරියගේ සෙට් එක ආණ්ඩුවට අරන් යුද්දේ කරන ගියේ ආණ්ඩුව පෙරලන්න නොදී.2005-2009 කාලේ අමතක උනාට දැන් ජෙප්පෝ පස්සේ යන උන්ට මට නම් අමතක නෑ.
උන් වාරිමාර්ග ඇමතිකම අරන් වැවු දස දහසක් කියලා ප්‍රොජෙක්ට් එකෙන් කරේ, වැවු වල සොරොවු හාරලා තිබ්බ නින්දන් ගොඩ දාපු එක. ඔය පොළොන්නරු අනුරාදපුර පැත්තේ මිනිස්සු ඔය ඔක්කොම දන්නවා. JVP එකේ වැවු දස දහස ගැන.
කටෙයි පුකෙයි තියෙන්නේ ඔක්කොම විප්ලව, ඇගපුරාම මොලේ වගේ ජෙප්පෝ දගලන්නේ ස්ටේජ් වල, ඒ උනාට බදින්නේ ලක්ෂ ගණන් වල ඔරලෝසු, අදින්නේ ලක්ෂ ගාණන් වල කලිසම් කමිස, කවුද දුන්නේ අහද්දී අර රට ඉන්න සහෝදරයා දුන්නා ලු. මොන බොරු කතා ද මේ.
ටිල්වින් සිල්වා ලක්ෂ ගානක් ඔරලෝසුවක් බැදන් ඇවිල්ලා දවසක් tv ප්‍රෝග්‍රෑම් එකකට ඕක කවුද දුන්නේ අහද්දී කියනවා, රට ඉන්න JVP සහෝදරයෙක් දුන්න ලු, උගේ අතේ ඔරලෝසුවක් නැතිව ඉන්නවා දැකලා.
කලිසමේ බෙල්ට් එකත් ලක්ෂ ගානක් වෙනවනේ එක කොහෙන්ද අහද්දී කියනවා. ඇමරිකාවේ ඉදන් පක්ෂේ සහෝදරයෙක් මැයි රැලියට ආවලු එකේදී මුගේ කලිසමට බෙල්ට් එකක් නැතිව ඉන්නවා දැකලා, ඇමරිකාවේ ඉදන් ආව සහෝදරයා උගේ බෙල්ට් එක ගලවලා මුගේ කලිසමට දැම්මා ලු. ජෙප්පෝ තරම් හොරු කොහෙවත් නෑ බලද්දී.
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.