ඡන්දයක් ලං වෙලා NPP එක නාගන්නවා

2osama

Well-known member
  • Oct 25, 2010
    35,889
    24,181
    113
    මාලඹේ
    මොකක්ද සුදු මැණික මේ කතා දෙකක් කියන්නේ? 🤣🤣🤣
    ඇයි මේ ත්‍රෙඩ් එකට එන්න බය 🤣

    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි
    මහින්ද හොඳ නැහැ කියලා තමා යහපාලනේට දුන්නේ
    අනිතිමට යහපාලන පොන්නයන්ට බෝක්කු කටක් වත් හරියට අටවා ගන්න බැරි උනා නේ 🤣🤣🤣
    ඩොලර් තියේදිත් තෙල් නැහැ ගෑස් නැහැ 🤩🤩
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    14,035
    21,354
    113
    කෑගල්ල
    JR මරමු නෙව් උන් එක්ක බුදිය ගත්තත් මට කමක් නෑ. අපේ පැත්තේ අදටත් JVP කරපු මිනි මරුවෝ ඉන්නේවා.
    උන්ගේම පවුල් වල උන් එක එකා එක්ක අමනාප වෙලා කරපු අපරාද ඕන තරම් උන්ගේ පවුල් වල උන්ම කියනවා. නිකම් අපරාද කරපු උන්ට සුදු හුණු ගාන්න එපා බන්.

    මහින්ද රාජපක්ෂ හොරා කෑවා කියල රනිලා මහා බැංකුව කැඩුවා කියලා, කරන්නම දෙයක් නෑ කියලා, jvp එක කරපු අපරාද චන්දයක් හින්දා වෙනස් කරන්න බෑ. 80 ගණන් වල JVP එක අපරාද කරා එවා කර එක අපරාදේ කියල උබලගේ අනුර කුමාරම දවසක් පිලි ගත්තා tv ප්‍රෝග්‍රෑම් එකකදී. උබට උන් කරපුවා පිළිගන්න එක නෑ කියන්න බෑ බන්. නිකම් චන්දයක් හින්දා අපදකාරයෝන්ට සුදු හුණු ගාන්න එපා.

    නිකම් කුණු හැරුප කියලා කෑගැහුවා කියලාවත් අතීතේ වෙනස් කරන්න බෑ.
    උබ කොහොමද උන් jvp කියන්නේ. ඕකුන් තමා කළදුටු කළ වල ඉහගන්න පොහොට්ටුව කාලකන්නි යෝ. නිකන් බොරු නොකියා පලයන්.
     
    • Like
    Reactions: Xi Jinping

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,140
    1
    14,265
    113
    Black Pearl
    උබලා 2019 ගොටාට චන්දෙ දෙන්න හොද ද බන්? රාජපක්ෂලා හොරු නම් මොකටද 2019 ගොටාට චන්දෙ දුන්නේ කියපන්කො?

    උබ කියන විදිහට අනුර කුමාරට 1989 අවුරුදු 20යි නම් , ඒ වෙද්දී සජිත්ටත් 20යි වගේ නේ එහෙනම් ඌත් මිනි මරුවෙක් නෙවේ නේ බන් ??


    JVP එකේ නායකයා කියන්නේ ඉතින් නිකම්ම වෙන්න බෑ. අවුරුදු 18 ඉදන්වත් ඔය පක්ශේට ගොට්ට අල්ලන්න ඕන එක තේරුම් ගනින් බන්. JVP කියන්නේ ඉතින් කිරි බොන බබ්බු නෙවෙනේ.

    උබල මේ 2019 රට හදන්න කියලා ගොටට චන්දෙ දීලා කෙලවලා දාල රටටම, දැන් මාලිමාවක් අල්ලන් දගලන්නේ? ඔච්චර හොද නම් 2019 ගොටබය නැතිව, අනුරව තෝරාගන්න තිබ්බ නේ බන්??? දැන් මොකද දෙපැත්ත මාරුවෙලා???

    නිකම් විහිලු කරන්න එපා බන්. අනික් උන් ගොටට චන්දෙ දෙන හින්දා තමා මම 2019 සජිත්ට දුන්නේ එක ප්‍රශ්නයක් නෑනේ???එතකොට මම බයියෙක් වෙනවද?

    ඔච්චර අනුර කෙරුමා නම් අපි බලමුකෝ ඊලග ජනදිපතිවරණයෙන්, මහා මැතිවරණයෙන් දිනයිද කියලා බන්. එතකොට ඉතින් ප්‍රශ්නයක් නෑ නේ.

    lol onna uba ayeth nagatta uba dewal assume karala judgment walata enawa
    mama kiwwada mama gotata chande dunna kiyala :lol: ekath ube assumption ekak hariyata anura kumara mini maruwa kiyanawa wage saha game mini maruwo innawa wage

    kawuda kiwwe sajith ta mini maruwek kiyala, ekath assumption, sajith kiyanne pissu dial ekakne, mata hitha hadagena porata vote karanna baha usa nam security kotanam kamkaru wage job bedena ekekta

    mama gota ta chande dunne naha habai mama pudgalikawa 2019 gota chande dunne aya ekka tharahak naha anith paththen sajith wage choice ekak tibba nisa. itin hithagannako sajith ge level eka.

    dan uba 2019 sajith ta dila 2023 SJB ekata denne natte moko ? sajith me awurudu 3ta mokadda karapu weradda?
     
    • Like
    Reactions: Xi Jinping

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,134
    330
    83
    Monaw unath minissuta hithana vidiha wenas karaganna be. enisa kawadawath JVP ho wenath 3 weni bala wegayakata rajja balaya laba gatha noheka