NPP නියොජ්ය මුදල් ඈමතිට පිස්සු තද වෙලා විකාර කියවනවා

gama22

Well-known member
  • මේක විහිළුවක් නෙමේ මචන් , මේක තමයි ලංකාවේ, අපි වැඩිදෙනෙක් අයිතිවන මද්යම පන්තියේ, තිත්ත ඇත්ත.

    අධිතක්ෂේරු කරපු ලංකාවේ සංස්කෘතියේ හා නිදහස් අද්යාපනයේ තිත්ත ඇත්ත. ලංකාව කියන්නේ කිසිම විෂයක් සම්බන්දයෙන්, ඒ ගැන කතා කරන ලෝකමට්ටමේ බුද්ධිමතුන්ගේ සමමට්ටමේ තියන්න පුළුවන් එකම මිනිහෙක්වත් බිහිකරන්න බරුවුන රටක් ! නමුත් අපි හිතනවා ලෝකේ සංකෘතික කරේ අපි කියලා
    මුන්ට කියන්න එපා බන් කුලියට ඔය මොනා හරි ලියලා දවස ගැට ගහගන්න උන්නේ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුන්ට කියන්න එපා බන් කුලියට ඔය මොනා හරි ලියලා දවස ගැට ගහගන්න උන්නේ....
    උබට කියක් දෙනවා ද බන් ආන්ඩුව බෙරා ගන්නවා ට😁
     
    • Haha
    Reactions: supun_sg

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    471168222_10232794624315298_1359383763166629473_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ 🤔
    හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
    උගත් සහ බුද්ධිමත් කියන්නේ කියන්නේ වෙනස් වචන දෙකක් නිසා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උගත් සහ බුද්ධිමත් කියන්නේ කියන්නේ වෙනස් වචන දෙකක් නිසා.
    ඇත්තටම මාලිමාව නැත්නම් අපි තාමත් හිතන් ඉන්නේ ලංකාවේ කැම්පස් වල ඉන්න අචාර්ය මහාචාර්ය ලා හෙන පොරවල් කියල. මාලිමාව තමයි හරියටම පෙන්නුවේ උන්ගෙයි කලින් ඉඳපු අට පාස් උන්ගෙයි කිසිම වෙනසක් නැහැ කියල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඇත්තටම මාලිමාව නැත්නම් අපි තාමත් හිතන් ඉන්නේ ලංකාවේ කැම්පස් වල ඉන්න අචාර්ය මහාචාර්ය ලා හෙන පොරවල් කියල. මාලිමාව තමයි හරියටම පෙන්නුවේ උන්ගෙයි කලින් ඉඳපු අට පාස් උන්ගෙයි කිසිම වෙනසක් නැහැ කියල
    කටපාඩම් උගත්තු
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් ඔය ලංකාවේ උගත්, උපාධි බර ගාණක් ගත්ත අයනේ campus VC, Dean, Head postවල ඉන්නේ. එතකොට ඒවා හොඳට හරි ලස්සනට manage වෙලා යනවද? වැඩිය ඕන නෑ rag එක නවත්ත ගන්න බැරි ඇයි?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    ලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ 🤔
    හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
    උපාධි කොච්චර තිබ්බත් වැඩක් නෑ. ප්‍රැක්ටිකලි හිතන්න බැරි නම්, පලපුරුද්ද නැත්නම් කරන්න බෑ.
    ඇත්තම උගත් මිනිස්සුන්ට ඉගෙන ගත්ත දේවල්වලින් කරන්න ඕනි තරම් වැඩ තියනවා. බිස්නස් කරන්න තියනවා. ඒ ගැන බලන්න තියනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහාචාර්ය නේද ?

    මට නම් සිරාවටම සැකයි මූ අඩුම තරමේ උසස් පෙලවත් පාස් වුනාද කියලා.... යකෝ අහන සරල ප්‍රශ්නයක් තෙරුම් ගන්න බැරි උන් කොහොමද උසස්පෙල පාස්වෙන්නේ...​

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ලංකාවේ උගත් බුද්ධිමත් කියාගෙන එවුන් සේරම ඇයි මෙහෙම ෆේල් වෙන්නේ 🤔
    හරිනිගේ ගැසට් එකත් රිවස් උනා නේද
    ado ethakota gota ge ගැසට් tika okoma uge gedara ne. anthimeta uth gedara
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    මට නම් සිරාවටම සැකයි මූ අඩුම තරමේ උසස් පෙලවත් පාස් වුනාද කියලා.... යකෝ අහන සරල ප්‍රශ්නයක් තෙරුම් ගන්න බැරි උන් කොහොමද උසස්පෙල පාස්වෙන්නේ...​

    ඉස්සර o/l ලියන කාලේ සිංහල සාහිත්‍යය සබ්ජෙක්ට් එක මතක් වෙනවා.මූත් විචාර ලිවීමේ කෙල පැමිණි එකෙක්ද කොහෙද
     
    • Haha
    Reactions: KDH and hirashgeff